කේන්දර කියන්නෙ 100%ක් බොරු

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,728
    2
    1,938
    113
    On a Cloud
    Oww bn.. owa boru, oya hingana Jothishya karayange boru keppa. Oya magule handahana baluwata passe thama ena thramak prasna enne, eeta kalin mona henayak wath na. Pissu mansgatha...
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ow maat only kendara wistarayak generate karagatta salli deela 90% hari past wuna dewal
    මොන බොරුද mchn ඕවා පොදු කරුනු.අපි රැවටෙනවා.පාඩම් කරන එවා මතක හිටින්නෑනේද කියලා අහනවා.කේන්දරෙ බලන්නෙ ඉතින් ප්‍රශ්නයක් තිබ්බොත්නෙ