නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
කඳුලක් නෙත තනියට නැගුනා
මතකද හැම රෑ පහන් වනතුරා
පැතූ පැතුම් කෙලි සිනා වදන්
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්///......
ඉරණම ලියැවී අප වෙන් කලදා
දෙගුරුන් හමුවේ සිත නිහඬයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්
මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම්
අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
මේක උඹටම ලියාපු එකක් වගේ

ගොන් තඩියෝ ඔය කේන්දර පස්සේ ගිහින් ඔච්චර කාලයක් තිබුන සම්බන්ධයක් නවත්තන්න උඹට පිස්සුද?උඹ ඔච්චර කාලයක් ඒ කෙල්ල එක්ක එකට හිටියේ දෙන්නා හොඳට ගැලපෙන නිසා නේ..එහෙම එකේ ඕක නවත්තන්නේ අපරාදේ මචන්..නිකං පිස්සු වැඩ කරන්න එපා.කවදාහරි පසු තැවෙන්න වෙයි ඕක මතක් වෙද්දී.උඹම හිතලා බලපන් ආයේ උඹටත් උඹේ කෙල්ලටත් වෙනම දෙන්නෙක් එක්ක කවදාහරි සතුටින් ඉන්න පුළුවන් වෙයිද කියලා.සිරා ලව් කරලා එහෙම ඉන්න බෑ මචන්.

තව දෙයක් කියන්නම්.දැන් ගෙවල් දෙකෙන්ම සීන් එක දන්න නිසා ඔය උඹලා දෙන්නම කොහොමහරි බැන්දා කියපන්කෝ.එදා ඉඳන් අම්මලා ඕක ගැන හිතන්න ගත්තොත් ඊට වඩා අවුල්.ඒක හැබැයි ගෙවල් දෙකේ අම්මලාගේ හැටියට තීරණය වෙන්නේ.හැම තිස්සෙම කියවන්න හිතන්න ගත්තොත් මෙහෙම වෙයිද වෙයිද කියලා ඒක උඹල දෙන්නට, පවුල් වල අයට ලොකු මානසික වදයක් වෙනවා.ඕක ඔතනින්ම අමතකම කරලා බඳිනවා නම් එළ.

අපරාදේ මචන් උඹල මෙච්චර කල් ගිහින් ඕක බැලුවේ.නොබලම හිටියා නම් ඔය ප්රශ්න එකක්වත් නෑ..

මං නම් කියන්නේ ඔය සම්බන්ධය ඔය වගේ හේතුවක් නිසා අතඇරිය උඹ නම් මෝඩ ගහක් කියලා. (තරහා වෙන්න එපා මචන් ඇත්තටම හිතෙන්නේ මෝඩ ගොන් ගහක් කියලම තමා)
හොඳ විදියට ප්රශ්නේ විසඳෙන්න කියලා තමා කියන්න තියෙන්නේ