pissuda ban umbalata
mahinda paradunoth wedi thiyagannawa gini thiyagannawa kiyala kiwweth oye kendara karayoma thamai.
dan un wena baila gahanawa . owa wishwasa karanna ba ban satha pahakata. oka minissu baya karala hamba karan kana bussiness ekak.
mama podi example ekak dennam,meka mage yaluwek mata kiyapu kathawak.
eyage seeya aachchiwa bandinna yanakotath ohomama kiyala. bandoth dawas 15n aachchi marenawamai kiyala kiyala. seeya ewa satha pahakata gananganne nathuwa bandala. anthimata aachchi marunalu habai aurudu 85k jeewath wela thamai marila thiyenne. seeyath sahena kaalayak jeewath wela ban
උඹ බුද්ධාගමේ ද ? එහෙනම් මම මේකත් කියන්නම්.
බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ලෝකේ යමක් සිද්ද වෙන්න නියාම ධර්ම 5ක් බලපානවා කියල
බීජ නියාම
ධම්ම නියාම
චිත්ත නියාම
කම්ම නියාම
ඍතු නියාම
මේ 5න් කොහෙද ග්රහයෝ නිසා යමක් වෙනවා කියල තියෙන්නේ . පරණ කර්ම නම් කෙන්දරෙන් පෙන්නුම් කරන්නේ එහෙනම් මේ කියන්නේ කම්ම නියාම ගැන නේ. එත් සම්භාවිතාවය 5න් 1යි නේ . හරි ඒක එහෙමයි කියමුකෝ එත් කල්ප ගානක් ආත්ම ගානක් අපි කරපු පින් පව් අපි ඉපදුන වෙලාව , තැන අනුව තීරණය වෙනවා. ඒක කේන්දරේ මේ කොටු ටික ඇතුලේ map කරන්න පුළුවන් කියන එකම මොන ගොන් කමක්ද ?
එහෙනම් එක දවසේ එක වෙලාවේ එකම තැන ඉපදෙන දෙන්නෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ කර්මය එක හා සමානයි. බබව ස්වභාවිකව ලැබෙන්න කලින් සීසර් කරලා ගත්තොත් කර්මය වෙනස් වෙනවා . මොන ගොන් කතාද බන් මේවා . මේක ගෝත්රික යුගය නෙවෙයි බන් ,
මම නියාම 5ක් ගැන කිව්වා නේද ? ඕකෙන් මේ කේන්දරේ වැඩියෙන්ම අර්ථ දක්වන්නේ කර්ම නියාමය නෙවෙයි චිත්ත නියාමය (මේක මගේ පෞද්ගලික මතයක්). ඒ අයි දන්නවද. දැන් ඕක විස්වාස කරන උඹල බැන්ද කියහන්කෝ . දැන් උඹේ හිතේ නිතරම තියෙන්නේ මම දැන් මැරෙයි දැන් මැරෙයි කියල. ඒක යටි හිතෙන පිලිගන්නවා නිකන්ම එතකොට. හිත කියන්නේ ගොඩක් බලගතු දෙයක් . කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඉඉට පස්සේ උඹ හරි සිහියෙන් පාරේ වත් යන්නේ නැ, හිතත් පිලි අරන් උඹ මැරෙනවා කියල. හිතත් අරන් යන්නේ උඹ මැරෙන පැත්තට . එතකොටනම් මැරෙන්නම ඉඩ තියෙනවා . ඕව පිළිගන්නේ නැත්නම් මේ දේවල් මුකුත් නැ . තෙරුනනේ.
හරි
මේ දෙකම උනා කියහන් එත් 5න් 2යි . මරෙනවම කියන්න බෑ.
මේ ටික ගෙවල් වලටත් තේරුම් කරලා දීල, උඹලත් තේරුම් අරන් බඳින්න . මුකුත් වෙන්නේ නැ
තේරුම් ගන්නෙම නැත්නම් PK ෆිල්ම් එක දාල කට්ටියම බලපල්ලා
බුදු සරණයි , ජය වේවා.

Me lankawe owa kaloth hondata hiti..kella pare bahala gihin hamarai