කේන්දර නිසා මමත් තනි වුනා

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    pissuda ban umbalata

    mahinda paradunoth wedi thiyagannawa gini thiyagannawa kiyala kiwweth oye kendara karayoma thamai.

    dan un wena baila gahanawa . owa wishwasa karanna ba ban satha pahakata. oka minissu baya karala hamba karan kana bussiness ekak.

    mama podi example ekak dennam,meka mage yaluwek mata kiyapu kathawak.

    eyage seeya aachchiwa bandinna yanakotath ohomama kiyala. bandoth dawas 15n aachchi marenawamai kiyala kiyala. seeya ewa satha pahakata gananganne nathuwa bandala. anthimata aachchi marunalu habai aurudu 85k jeewath wela thamai marila thiyenne. seeyath sahena kaalayak jeewath wela ban

    උඹ බුද්ධාගමේ ද ? එහෙනම් මම මේකත් කියන්නම්.

    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ලෝකේ යමක් සිද්ද වෙන්න නියාම ධර්ම 5ක් බලපානවා කියල

    බීජ නියාම
    ධම්ම නියාම
    චිත්ත නියාම
    කම්ම නියාම
    ඍතු නියාම

    මේ 5න් කොහෙද ග්‍රහයෝ නිසා යමක් වෙනවා කියල තියෙන්නේ . පරණ කර්ම නම් කෙන්දරෙන් පෙන්නුම් කරන්නේ එහෙනම් මේ කියන්නේ කම්ම නියාම ගැන නේ. එත් සම්භාවිතාවය 5න් 1යි නේ . හරි ඒක එහෙමයි කියමුකෝ එත් කල්ප ගානක් ආත්ම ගානක් අපි කරපු පින් පව් අපි ඉපදුන වෙලාව , තැන අනුව තීරණය වෙනවා. ඒක කේන්දරේ මේ කොටු ටික ඇතුලේ map කරන්න පුළුවන් කියන එකම මොන ගොන් කමක්ද ?

    එහෙනම් එක දවසේ එක වෙලාවේ එකම තැන ඉපදෙන දෙන්නෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ කර්මය එක හා සමානයි. බබව ස්වභාවිකව ලැබෙන්න කලින් සීසර් කරලා ගත්තොත් කර්මය වෙනස් වෙනවා . මොන ගොන් කතාද බන් මේවා . මේක ගෝත්‍රික යුගය නෙවෙයි බන් ,

    මම නියාම 5ක් ගැන කිව්වා නේද ? ඕකෙන් මේ කේන්දරේ වැඩියෙන්ම අර්ථ දක්වන්නේ කර්ම නියාමය නෙවෙයි චිත්ත නියාමය (මේක මගේ පෞද්ගලික මතයක්). ඒ අයි දන්නවද. දැන් ඕක විස්වාස කරන උඹල බැන්ද කියහන්කෝ . දැන් උඹේ හිතේ නිතරම තියෙන්නේ මම දැන් මැරෙයි දැන් මැරෙයි කියල. ඒක යටි හිතෙන පිලිගන්නවා නිකන්ම එතකොට. හිත කියන්නේ ගොඩක් බලගතු දෙයක් . කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඉඉට පස්සේ උඹ හරි සිහියෙන් පාරේ වත් යන්නේ නැ, හිතත් පිලි අරන් උඹ මැරෙනවා කියල. හිතත් අරන් යන්නේ උඹ මැරෙන පැත්තට . එතකොටනම් මැරෙන්නම ඉඩ තියෙනවා . ඕව පිළිගන්නේ නැත්නම් මේ දේවල් මුකුත් නැ . තෙරුනනේ.

    හරි

    මේ දෙකම උනා කියහන් එත් 5න් 2යි . මරෙනවම කියන්න බෑ.

    මේ ටික ගෙවල් වලටත් තේරුම් කරලා දීල, උඹලත් තේරුම් අරන් බඳින්න . මුකුත් වෙන්නේ නැ
    තේරුම් ගන්නෙම නැත්නම් PK ෆිල්ම් එක දාල කට්ටියම බලපල්ලා

    බුදු සරණයි , ජය වේවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙතුමා මටත් පී එම් දාලා අහලා තිබ්බා අයකිරීම හා මුනගැහෙන්න එන්න.. හැබැයි නෑවිත්ම සම්භන්දේ නවත්තලා. :(

    පුද්ගලිකව මම මේ තත්වෙට වැටුනනම් කලයුතු ප්‍රතිකර්මයක් කරලා රිස්ක් එක අරන් කසාද බඳිනවා. මොකද අවුරුදු අටක් ලව් කලා කියන්නේ සෙල්ලමක් නෙමෙයි. අනික 95% පමන ඒවාට වේදිය ජ්‍යොතිෂ තුල ප්‍රථිකර්ම තියනවා.

    අපරාදේ ඉක්මන් වුනේ.:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;17816816 said:

    මේ ත්‍රෙඩ් ඕනර්ට කියන්නේ......

    මෙන්න මූට කියල මොනව හරි කරගෙන ඔය කෙල්ලව බැදපං ගොනෝ......:angry::angry:

    තෝ වෙන එකක් බැදගෙන, කෙල්ලත් වෙන එකක් බැදගෙන සදාකාලෙට ම විදව-විදව,මැරි-මැරී ජීවත් වෙන්න ද ඕනේ........

    අම්මප තොපිට නං පිට කොදු හයි කරන්න වෙන්නේ කෙව්ලාර් හරි ටයිටේනියම් හරි මැටීරියල් එකකින් හදලා............
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    නැකැත් රාල;17816816 said:
    මෙතුමා මටත් පී එම් දාලා අහලා තිබ්බා අයකිරීම හා මුනගැහෙන්න එන්න.. හැබැයි නෑවිත්ම සම්භන්දේ නවත්තලා. :(

    පුද්ගලිකව මම මේ තත්වෙට වැටුනනම් කලයුතු ප්‍රතිකර්මයක් කරලා රිස්ක් එක අරන් කසාද බඳිනවා. මොකද අවුරුදු අටක් ලව් කලා කියන්නේ සෙල්ලමක් නෙමෙයි. අනික 95% පමන ඒවාට වේදිය ජ්‍යොතිෂ තුල ප්‍රථිකර්ම තියනවා.

    අපරාදේ ඉක්මන් වුනේ.:(

    ඔව් බන් මන් ආවේ නැහැ. කෙල්ල කැමති වුනෙත් නැහැ කොතැනට ගියත් ඕකයි කියන්නෙ කියල තැන් පහ හයකින්ම බලල තිබ්බ නිසා :(
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මේ ත්‍රෙඩ් ඕනර්ට කියන්නේ......

    මෙන්න මූට කියල මොනව හරි කරගෙන ඔය කෙල්ලව බැදපං ගොනෝ......:angry::angry:

    තෝ වෙන එකක් බැදගෙන, කෙල්ලත් වෙන එකක් බැදගෙන සදාකාලෙට ම විදව-විදව,මැරි-මැරී ජීවත් වෙන්න ද ඕනේ........

    අම්මප තොපිට නං පිට කොදු හයි කරන්න වෙන්නේ කෙව්ලාර් හරි ටයිටේනියම් හරි මැටීරියල් එකකින් හදලා............

    අනිවා . මේ යකා කොඳු ඇට පෙළ රහිත සත්වයෙක්ද කොහේදෝ
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔව් බන් මන් ආවේ නැහැ. කෙල්ල කැමති වුනෙත් නැහැ කොතැනට ගියත් ඕකයි කියන්නෙ කියල තැන් පහ හයකින්ම බලල තිබ්බ නිසා :(

    මම උඩින් කියල තියෙන ටිකත් බලල පුලුවන්නම් තේරුම් කරලා දියන්
     
    blue_in_rio

    Well-known member
  • "නක්‌ඛත්තං පතිමානෙත්තං
    අත්ථෝ බාලං උපච්ජගා
    අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
    කිං කරිස්‌සන්ති තාරකා"

    "කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක්‌ කළ හැකිද?"
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන් ලංකාවේ වෙලාව බලද්දී හොඳටම බලපන් මචන් . ගොඩක් මිනිස්සු කියන්නේ හොඳ නැත්තම් කරන්නෙපා කියන එක මිසක් එකට විසන්දුමක් නෙමේ . මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බ . එත් ගොඩක් විශ්වාස කියන දේ හරියටම කියන කෙනෙක් ඉන්නවා . පනාගොඩ . උඹට විස්තර ඕනනම් කියපන් මචන් . අවුරුදු 8ක් ආශ්‍රය කරනවා කියන්නේ පොඩි කාලයක් නෙමේනේ මචන් . මන් මේ කියන තැනටත් ගිහින් තීරණයක් ගනින් . විස්තර ඕනනම් කියන්න . PM කරන්නම්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mamanan hithanne hithe sakayak thiyagena bandinawata Wada hondai nobanda inna eka..awurudu 8ka adare wage nemei bandala dawas 8 mona hari wela dennata wenwenna sidda wena eka..wena kenek kasada bandinna...adare karala kasada bandinawata Wada hondai kasada bandala adare karana eka..:nerd:
     
    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    මැරෙන එකා කොහොමත් මැරෙනවා........ අපි කවද හරි මැරෙනවා....... කේන්දර පස්සසේ යන්න එපා........... මහින්දට වෙච්ච දෙ වෙයි.
    මේ ආදරේ මිස් කරගත්තොත් ජිවිත කාලෙම මැරී මැරී තමයි ඉන්න වෙන්නේ.......... මමත් කේන්දර විස්වාස කරලා සුන්දර ආදරයක් නැති කරගෙන වෙන කසාදයක් කේන්දර ගලපාගෙන බැඳලා අද නිවී සැනසිල්ලේ දුක් වෙනවා........ හිත ගිය තැන මාලිගාව හදා ගන්න...........
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕකට ඉන්දියාවේ කියන්නේ මංග්ලික් දෝෂ කියලයි, මම හිතන්නේ අයිෂ්චර්යා රායිටත් ඕකම තිබුනා, මිනිහව බැන්දොත් මිනිහා මැරෙනවා කියලා, ඕකට කරන්න තියෙන්නේ මේකයි, මුලින්ම කෙල්ලට කියපන් ගහක් බදින්න (බෝ , කෙසෙල්) කියලා, ඊට පස්සේ ගහ කපපන් ඊට පස්සේ උබ කෙල්ලව බැදපන්. අයිෂ්චර්යා කරේත් ඒකම තමයි, දැන් ඔය බැදලා ඉන්නේ හොදට.

    Astrologers have said that Miss Rai's astrological chart is "manglik", or Mars-bearing, which, according to Hindu tradition, can have negative consequences for their impending marriage.

    Traditionally, "manglik" women are required to go through a ceremony marrying them to a peepal tree, a banana tree or a silver or golden idol of the Hindu god Vishnu in a ceremony known as "kumbh vivah".
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mamanan hithanne hithe sakayak thiyagena bandinawata Wada hondai nobanda inna eka..awurudu 8ka adare wage nemei bandala dawas 8 mona hari wela dennata wenwenna sidda wena eka..wena kenek kasada bandinna...adare karala kasada bandinawata Wada hondai kasada bandala adare karana eka..:nerd:

    අහ්හ්හ්......අවුරුදු 8ක් කියන්නේ අතාරින්න පුලුවන්ද බන් අක්කේ :frown::frown::no::no::angry::angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Mamanan hithanne hithe sakayak thiyagena bandinawata Wada hondai nobanda inna eka..awurudu 8ka adare wage nemei bandala dawas 8 mona hari wela dennata wenwenna sidda wena eka..wena kenek kasada bandinna...adare karala kasada bandinawata Wada hondai kasada bandala adare karana eka..:nerd:

    එහෙම ඕනේ නෑ, කෙසෙල් හරි බෝ ගහක් හරි බැදලා, ඒක කපලා බැන්දම අපලය යනව.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අහ්හ්හ්......අවුරුදු 8ක් කියන්නේ අතාරින්න පුලුවන්ද බන් අක්කේ :frown::frown::no::no::angry::angry:

    Eka hari..eth Dan me denna bandoth ita passe ena prashna..Podi detath kattiya kendara kathawa allaganne..muladi denna owa ganan gaththe nathath passe dennage hithwalatath owa hithenawa..kohomath hithe kahatatak thiyan dura gamanak yanna baha malli:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම ඕනේ නෑ, කෙසෙල් හරි බෝ ගහක් හරි බැදලා, ඒක කපලා බැන්දම අපලය යනව.

    :rofl:Me lankawe owa kaloth hondata hiti..kella pare bahala gihin hamarai:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මල්ලී.....අවුරුදු 8ක අතීතයක් අමතක කරන්න පුළුවන් නම් උඹට කේන්දරේ නිසා, උඹ මහා කාළකන්නි, අපත, නොසන්ඩාල, අවලං, ගෙරි, ගොං, හපුටු, පජාත, වෘක්ෂ නපුංසක, ලොන්ත, ජිරාෆ්, හාල්පාරු, කොකටු, තට්ට කුකුළෙක්.....................
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Eka hari..eth Dan me denna bandoth ita passe ena prashna..Podi detath kattiya kendara kathawa allaganne..muladi denna owa ganan gaththe nathath passe dennage hithwalatath owa hithenawa..kohomath hithe kahatatak thiyan dura gamanak yanna baha malli:)

    කොහොම බැන්දත් අවුරුදු 3ක් 4ක් යනකොට ප්‍රසන එනවනේ බන්......ඒවටත් ඉතින් අපි මොනවා හරි හේතු හොයගේනනේ වලිය ඇද ගන්නේ,,,,,එකනේ fun එක :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මල්ලී.....අවුරුදු 8ක අතීතයක් අමතක කරන්න පුළුවන් නම් උඹට කේන්දරේ නිසා, උඹ මහා කාළකන්නි, අපත, නොසන්ඩාල, අවලං, ගෙරි, ගොං, හපුටු, පජාත, වෘක්ෂ නපුංසක, ලොන්ත, ජිරාෆ්, හාල්පාරු, කොකටු, තට්ට කුකුළෙක්.....................

    :baffled::baffled: