කේන්දර පලාපල

gepa

Well-known member
  • මචන්ලා එලකිරි එකේ ඇති මේ හඳහන විශ්වාස කරන අයත් විශ්වාස කරන්නේ නැති අයත්..කොහොම උනත් පෙලක් ජෝතිශ්ය කරන ඩයල් හරියටම මේ දේ වෙනව කියලා හරියටම ඒ දේවල් ඒ විදියටම හරි ගිහින් තියන අවස්තාත් ඇති..එහෙම හරි ගියපු අයට තමුන්ට කියපු දේවල් හරි ගියා නම් මෙන්න කමෙන්ට් එකක් දාල යන්න අදාල විස්තරෙත් කියලා
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මට නම් වෙලා තියනවා... අත්දැකීම් දෙක තුනක් තියනවා, එත් ඒවා public forum වල share කරන්න මම කැමති නැහැ... කොහොම උනත් මම කේන්දරය විශ්වාස කරනවා. හැබැයි හරි වැඩ්ඩෙක් බලන්න ඕනි...
     

    gepa

    Well-known member
  • මට නම් වෙලා තියනවා... අත්දැකීම් දෙක තුනක් තියනවා, එත් ඒවා public forum වල share කරන්න මම කැමති නැහැ... කොහොම උනත් මම කේන්දරය විශ්වාස කරනවා. හැබැයි හරි වැඩ්ඩෙක් බලන්න ඕනි...



    මමත් ඇහුව බං තැං තුනක. දෙකක් කියනවා.එකකිං පිස්සු හැදෙනව..අනික නම් ශේප්.. ඒකයි මේ දැම්මේ කොහොමද තත්වේ බලාගන්ට
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ape amma kohenda manda mama A/L karunna kalin balan awilla thibba, e kena keyala thibba anawake 3k

    e anawake 3ma siddha una, habai dan mata eken 2i mathaka