මචන්ලා එලකිරි එකේ ඇති මේ හඳහන විශ්වාස කරන අයත් විශ්වාස කරන්නේ නැති අයත්..කොහොම උනත් පෙලක් ජෝතිශ්ය කරන ඩයල් හරියටම මේ දේ වෙනව කියලා හරියටම ඒ දේවල් ඒ විදියටම හරි ගිහින් තියන අවස්තාත් ඇති..එහෙම හරි ගියපු අයට තමුන්ට කියපු දේවල් හරි ගියා නම් මෙන්න කමෙන්ට් එකක් දාල යන්න අදාල විස්තරෙත් කියලා

