කේන්දර පිළිබඳ බෞද්ධ මතය?

chinthi123

Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    කේන්දර පිළිබඳ බෞද්ධ මතය?

    කේන්දර පිළිබඳ බෞද්ධ මතය ගැන දන්නවද ? බුදුහාමුදුරුවො මොනවා හරි කියල තියනවද ඒ ගැන? මන් යාලු වෙලා ඉන්න කෙල්ලගෙ මගේ කේන්දර ගැලපෙන්නේ නැ කියල ගෙදරින් කචල් දානවා. මන් නම් ඕව පොඩ්ඩක් වත් ගණන් ගන්නේ නෑ. ඒ උනාට ගෙදර උන් ඒව මත්තෙම නැහෙනවා. මට පුලුවන්නම් කේන්දර ගැන බෞද්ධ මතය පොඩ්ඩක් කියපන් මන් ඕව ගැන මොනවත් දන්නේ නෑ. ලොකු උදව්වක් :sorry::sorry::(
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    “අත්ථෝ අත්තස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා”

    තමන්ගේ නැකත තමන්මයි තාරකා වලට මොනවාද කරන්න පුළුවන්

    මේක තමයි බුද්ධ දේශනාව.

    කේන්දර මත්තේ නැහිමත් මිත්‍යාදෘෂ්ටික වීමක්.
     
    • Like
    Reactions: chinthi123

    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    “අත්ථෝ අත්තස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා”

    තමන්ගේ නැකත තමන්මයි තාරකා වලට මොනවාද කරන්න පුළුවන්

    මේක තමයි බුද්ධ දේශනාව.

    කේන්දර මත්තේ නැහිමත් මිත්‍යාදෘෂ්ටික වීමක්.

    එතකොට මචන් නොපෙනෙන දිව්‍ය ලෝකයක් ගැනයි අපායක් ගැනයි විස්වාස කරන එකත් මිත්යාදෘස්ටික වීමක් නේ
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    [FONT=&quot]නක්ඛත්තං පතිමානෙන්තං[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අත්ථො බාලං උපච්චගා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අත්තො අත්ථස්ස නක්කත්ථං[/FONT]
    [FONT=&quot]කිං කරිස්සන්ති තාරකා

    [/FONT]
    [FONT=&quot][FONT=&quot]I'm no[FONT=&quot]t a relegious guy btw.[/FONT][/FONT]
    [/FONT]
     
    • Like
    Reactions: chinthi123

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    යාළු වෙලා බඳිනවා නම් කේන්දරේ එච්චර බලන්න එපා බං.ඒක හොඳයි යෝජිත විවාහ වලට නම්.යාළු වෙලා ඉන්න කාලෙදි හිතා ගන්න පුළුවන් කෙල්ලගේ ගතිගුණ.කෙල්ල එක්ක උඹට කිසි ප්‍රශ්නයක් නැතිව ඉන්න පුළුවන් කියලා උඹ හිතනවා නම් කේන්දර අල්ලලා දාපන් බං.මොකද යෝජිත විවාහයකින් දෙන්නෙක් අතර බැඳීම් බලෙන් ඇති කරන්න බැහැනේ.ඒක උඹලාගේ හිත ඇතුලෙන්ම එන්න ඕන දෙයක්..දෙන්නට දෙන්න තේරුම් අරන් ඉන්නවා නම් වෙන මොනවද කතා මචං...හොඳට හිතලා තීරණයක් ගනින්.ජයවේවා....!!!!
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    “අත්ථෝ අත්තස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා”

    තමන්ගේ නැකත තමන්මයි තාරකා වලට මොනවාද කරන්න පුළුවන්

    මේක තමයි බුද්ධ දේශනාව.

    කේන්දර මත්තේ නැහිමත් මිත්‍යාදෘෂ්ටික වීමක්.

    thank you machan mata yaluwek kiwwa oka gena habai hariyatama sure ekak tibbe ne. Habai den kendarai buddagamai ekata dagena inna nisa okkama aul karala.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    යාළු වෙලා බඳිනවා නම් කේන්දරේ එච්චර බලන්න එපා බං.ඒක හොඳයි යෝජිත විවාහ වලට නම්.යාළු වෙලා ඉන්න කාලෙදි හිතා ගන්න පුළුවන් කෙල්ලගේ ගතිගුණ.කෙල්ල එක්ක උඹට කිසි ප්‍රශ්නයක් නැතිව ඉන්න පුළුවන් කියලා උඹ හිතනවා නම් කේන්දර අල්ලලා දාපන් බං.මොකද යෝජිත විවාහයකින් දෙන්නෙක් අතර බැඳීම් බලෙන් ඇති කරන්න බැහැනේ.ඒක උඹලාගේ හිත ඇතුලෙන්ම එන්න ඕන දෙයක්..දෙන්නට දෙන්න තේරුම් අරන් ඉන්නවා නම් වෙන මොනවද කතා මචං...හොඳට හිතලා තීරණයක් ගනින්.ජයවේවා....!!!!

    ow ban...ammala kianne kellage kendare patta chater ekaklu. Eken mage jeewitheta anaturak wenawalu bandoth. Kohomada ban tawa kenek hinda wena kenekta karadara wenne? Okkama aul wela tiyenne bahubootha hinda :sorry::sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,856
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ow ban...ammala kianne kellage kendare patta chater ekaklu. Eken mage jeewitheta anaturak wenawalu bandoth. Kohomada ban tawa kenek hinda wena kenekta karadara wenne? Okkama aul wela tiyenne bahubootha hinda :sorry::sorry:

    කේන්දරේ බලපු මිනිහව හොයාගෙන අහපන් ඇයි එහෙම කිව්වෙ කියල. අර ග්‍රහය මෙතන හිටිය, මේ ග්‍රහය මෙතන හිටිය වගේ සාස්තරේට ගැලපෙන විදිහට කියන්න කියපන්. ඊට පස්සෙ වෙන ජෝතිසකාරයෙක් ගාවට ගිහින් බලපන් ඌත් කියන්නෙ ඒකමද කියල.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    කේන්දරේ බලපු මිනිහව හොයාගෙන අහපන් ඇයි එහෙම කිව්වෙ කියල. අර ග්‍රහය මෙතන හිටිය, මේ ග්‍රහය මෙතන හිටිය වගේ සාස්තරේට ගැලපෙන විදිහට කියන්න කියපන්. ඊට පස්සෙ වෙන ජෝතිසකාරයෙක් ගාවට ගිහින් බලපන් ඌත් කියන්නෙ ඒකමද කියල.

    eka tamai den karanna yanne...habai dennek oka balala tibba ekkenek mata godak aul kiana eka kialatiyenne... eunata ape unge hith walin oya mitya adaahas arinna amarui
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    යාළු වෙලා බඳිනවා නම් කේන්දරේ එච්චර බලන්න එපා බං.ඒක හොඳයි යෝජිත විවාහ වලට නම්.යාළු වෙලා ඉන්න කාලෙදි හිතා ගන්න පුළුවන් කෙල්ලගේ ගතිගුණ.කෙල්ල එක්ක උඹට කිසි ප්‍රශ්නයක් නැතිව ඉන්න පුළුවන් කියලා උඹ හිතනවා නම් කේන්දර අල්ලලා දාපන් බං.මොකද යෝජිත විවාහයකින් දෙන්නෙක් අතර බැඳීම් බලෙන් ඇති කරන්න බැහැනේ.ඒක උඹලාගේ හිත ඇතුලෙන්ම එන්න ඕන දෙයක්..දෙන්නට දෙන්න තේරුම් අරන් ඉන්නවා නම් වෙන මොනවද කතා මචං...හොඳට හිතලා තීරණයක් ගනින්.ජයවේවා....!!!!

    ඕක ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් , මම දන්න කෙල්ලො කීපදෙනෙක්ම ඉන්න්නව කේන්දරේ නිසා ගෙදරට නාකිවුන, :growl::growl: කෙල්ලත් කැමතියි, කොල්ලත් කැමතියි, අම්මලත් කැමතියි, කේන්දරේ අකමැතියි. මේක යකාගෙ මගුලක් නෙ ඕයි. :sorry::sorry::baffled::baffled:

    ඔය කේන්දර මගුල නං නැතිම කරලා දාන්න ඕනෙ , මිනිස්සුන්ට අගතියක්මයි වෙන්නේ ඕක නිසා :frown::frown::frown:
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    තොත්ත බබා;19145498 said:

    well said bro
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    තොත්ත බබා;19145498 said:
    ඕක ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් , මම දන්න කෙල්ලො කීපදෙනෙක්ම ඉන්න්නව කේන්දරේ නිසා ගෙදරට නාකිවුන, :growl::growl: කෙල්ලත් කැමතියි, කොල්ලත් කැමතියි, අම්මලත් කැමතියි, කේන්දරේ අකමැතියි. මේක යකාගෙ මගුලක් නෙ ඕයි. :sorry::sorry::baffled::baffled:

    ඔය කේන්දර මගුල නං නැතිම කරලා දාන්න ඕනෙ , මිනිස්සුන්ට අගතියක්මයි වෙන්නේ ඕක නිසා :frown::frown::frown:

    සහතික ඇත්ත. අපි විශ්වාස කරන්නේ නැති දෙයක් අපේ ජීවිතේට බලෙන් එක් කලේ දෙමව්පියන් ඔය දේවල් විශ්වාස කරන නිසා. මම ඔය වගේ දේවල් ගැන තැකීමක් කලේ නෑ . ඕව ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. නමුත් මන් මගේ පාඩුවේ මගේ වැඩ කරගෙන ගියා. ඕව විශ්වාස කරන අයට ඕව බොරු කියන්නවත් ගියේ නෑ. මොකද එක මට අදාළ නැති දෙයක්. මම science field එකේ ඉන්න කෙනෙක් මම darwin ගේ evolution විශ්වාස කරනවා නමුත් මන් මගේ දෙමව්පියන්ට බල කරලා නෑ එක විශ්වාස කරන්න කියල. මොකද එක ඒ ගොල්ලන්ගේ කැමැත්ත. නමුත් ජෝතිශ්යේ ඔය කියල තියන විදියට මගේ girlfriend නිසා මගේ ජීවිතය නැති වෙන්න පුළුවන් වගේ දේවල් සදාචාර සම්පන්න නෑ. කිසිම ශාස්ත්රයකින් කෙනෙක් මියයනවා කියන එක සදාචාර සම්පන්න නෑ. america වගේ රටවල් වල කෙනෙක් cancer එකක් හැදිලා හිටියත් එක පාරටම doctor මැරෙනවා කියන්නේ නෑ. පුළුවන් තරම් බේරගන්න බලන්නේ. මොකද එහෙම දෙයක් දන ගත්තොත් රෝගියා මානසිකව වැටෙනවා. නමුත් ඉතා හොදින් ජීවත් වන අපට ඔය වගේ දේවල් මෙවන් ලෙස පැවසීම නිසා මානසිකව වැටෙන්න පුළුවන්. ඇත්තටම මගේ ගරිල් ට එක වෙලා තියෙන්නේ. හදහන් බලන්න කලින් අප සතුටින් සිටියා බැලුවාට පසු තමයි හැම අපලයක්ම

    :no::no::no::no:
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මචන් මටත් ඔය වගේ දෙයක් උනා 2009 වගේ කාලේ. මම ඒ කාලේ මගේ girl friedn බඳින්න යනකොට. එයාගේ අම්ම සහ තාත්ත කේන්දර ගොඩක් විශ්වාස කරනවා. උන්ට ටිකක් සල්ලි තියනවා. ( ගෙවල් 4ක් කාර් එකක් වගේ දේවල් ). මට ගෙයක් සහ කාර් එකක් සමග හොද ජොබ් එකක් තිබ්බ.කොහොම හරි මුන් කේන්දර බලන්න ගියහම කියල තියනවා මේක ගැලපෙන්නේ නැහැ කියල. අපිට හෙන කේස් දැම්ම. එක පාරක් මමත් ගියා උන් එක්ක. එතකොට කිව්වේ කෙල්ලගේ කෙන්දරින් මට හොද නෙහෙ කියල. ලොල් .... කොහොම හරි අපි දෙන්න බැන්ද 2010. හොරෙන් නෙවි ... ලොකුවට වෙඩින් එකක් එහෙම ගත්ත. නමුත් අපේ දියුණුව ටිකක් ස්ලෝව්. පස්සේ අපිට පොඩි දුවෙක් ලැබුන නිසා ගෑනි ගේ ගෙදරට මට යන්න උනා. පස්සේ ගෑනි මට ලොකු පාර්ට් දාන්න ගත්ත. මට තේරුණා මහ ගෑනි මගේ ඒකිව ෆෝම් කරනවා කියල. මම සද්ද වහල ඉඳල ස්පේ එකේ aussi අව තනියම. අවුරුද්දක් ඉඳල ගෑනිව සහ පොඩි දුව මෙහෙට ගත්ත. දැන් අපි ස්පේ එකේ ඉන්නව. but we are happy. අපිට තිබ්බ ලොකුම කේන්දර අවුල මම හිතන්නේ ගෑනි ගේ අම්මි සහ තාත්ත ...ලොල් ....
    කේන්දර විස්වාස කරන්නේ නැත්නම් මචන් මුකුත් හිතන්න ඕනි නෙහෙ. උඹල දෙන්නා ගේ අවබෝධය තමා වැදගත් .
     
    • Like
    Reactions: chinthi123

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ow ban...ammala kianne kellage kendare patta chater ekaklu. Eken mage jeewitheta anaturak wenawalu bandoth. Kohomada ban tawa kenek hinda wena kenekta karadara wenne? Okkama aul wela tiyenne bahubootha hinda :sorry::sorry:

    Kella ISIS ekeda danne na anathurak wenne umbata.
    :eek::eek::eek: