කේන්දර පිළිබඳ බෞද්ධ මතය?

ThilinaTT

Member
Mar 16, 2009
194
14
0
Ja-ela

thanks machan. mama nam kendara hinda oya wage decision ekak ganne ne
eth ape ammalata terum karala dena eka tamai lokuma
amaruwa:sorry::sorry:



මමත් ඕක කට කැඩෙනකම් තේරුම් කලා. වැඩක් වුනේ නෑ. කේන්දර වල කියලා තියෙන දේවල් ගෙදර අයගේ ඔළුවට වැටුනාම හිතන්නේ නැති විදියට එයාලා වෙනස් වෙනවා. ගෙදර අයගේ අකමැත්තෙන් කෙල්ලව බැඳලා ගෙදර අයත් එක්ක කෙල්ලට ඉන්න අමාරුයි.

කෙල්ලගෙනුත් වෙලාව ඉල්ලාගෙන දෙපැත්තම බැලන්ස් කරගනින් මචන්. උඹ ඇත්තටම කෙල්ලට ආදරේ කරලා, කේන්දරයක් නිසා වෙන් වුනොත් ජීවිත කාලෙටම ඒ දුක තීයෙයි. අන්තිමට කෙල්ලත් නෑ, ගෙදර අයත් නෑ, කේන්දර කාරයත් නෑ. උඹ විතරක් තනි වෙයි.

කෙල්ලත් උඹට ඇත්තටම ආදරේ නම්, උඹත් ආදරේ නම් එච්චරයි.
 
  • Like
Reactions: chinthi123

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි පිලිගත්තත් නොගත්තත් යම්කිසි ප්‍රමානයකට හෝ ග්‍රහතරු විසින් අපිව පාලනය කරනවා.නමුත් උත්සාහය කැපවීම මත උපායශීලී බව මත නුවන දියුනු කරගැනීම මත සිත දියුණු කරගැනීම මත අධිශ්ඨානය මත දැනුම වර්ධනය කරගැනීම මත පින් කරගැනීම මත කුසල් වර්ධනය කරගැනීම මත දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් රැකවරනය ලගාබැනීම මත ඒ ග්‍රහ තාරකා වලින් එල්ලවන අහිතකර බලපෑම් පාලනය කරගැනීමටත් හිතකර දේ වර්ධනය කරගැනීමටත් අපිට හැකියි. ග්‍රහ බලපෑම් යනු අන් කිසිවක් නොව අප සසර තුල කරගන්නා ලද පින් පව් කුසල් අකුසල් මේ භවය තුල විපාක දෙන ආකාරය පිලිබඳ නිවේදනය වන ආකාශ සටහනයි.

    ග්රහ තරැ වලින් අපි පාලනේ වෙනවා තමා. ඒක ඇත්ත. ඒත් ග්රහ තාරකා වලට ‍අපේ මනස අනාගතය පාලනය කරන්න බැහැ. ඕවා ඔක්ක‍ොම මිනිස්සු බය වෙන්න හදාගත්ත මනස් ගාත.