thanks machan. mama nam kendara hinda oya wage decision ekak ganne ne
eth ape ammalata terum karala dena eka tamai lokuma amaruwa![]()
මමත් ඕක කට කැඩෙනකම් තේරුම් කලා. වැඩක් වුනේ නෑ. කේන්දර වල කියලා තියෙන දේවල් ගෙදර අයගේ ඔළුවට වැටුනාම හිතන්නේ නැති විදියට එයාලා වෙනස් වෙනවා. ගෙදර අයගේ අකමැත්තෙන් කෙල්ලව බැඳලා ගෙදර අයත් එක්ක කෙල්ලට ඉන්න අමාරුයි.
කෙල්ලගෙනුත් වෙලාව ඉල්ලාගෙන දෙපැත්තම බැලන්ස් කරගනින් මචන්. උඹ ඇත්තටම කෙල්ලට ආදරේ කරලා, කේන්දරයක් නිසා වෙන් වුනොත් ජීවිත කාලෙටම ඒ දුක තීයෙයි. අන්තිමට කෙල්ලත් නෑ, ගෙදර අයත් නෑ, කේන්දර කාරයත් නෑ. උඹ විතරක් තනි වෙයි.
කෙල්ලත් උඹට ඇත්තටම ආදරේ නම්, උඹත් ආදරේ නම් එච්චරයි.
