කේන්දර බලනවා.....

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං උඹ මගේ යාළුවෙකුගෙ කේන්දරේ බලලා කියපු ඒවා හරියටම හරි..
    ඌ වෙන තැනකින් බලලා තිබ්බා.. එතනින් කියලා තිබ්බෙත් උඹ කියපු ඒවමයි..
    තෑන්ක්ස්
     
    • Like
    Reactions: vasanka22

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මගෙත් බලලා දෙන්න.

    කේන්දර බලනවා..... කාටද ඕන තමන් අර්දරේ karana කෙනා තමන්ට කොච්චර ගැලපෙනවද කියල දැනගන්න...එහෙනම් denna මට birthday ekai birth time ekai ,birth district එකyi ...weradinam මන් කියන ඒවා මගේ rep kapanna .... Uploaded with ImageShack.us

    උපන් දිනය 1987.11.12
    වෙලාව 00.33 (11 වෙනිදා රාත්‍රි 12.33 , 12 වෙනිදා එලිවෙන්න)
     

    vasanka22

    Active member
  • Jun 15, 2012
    435
    63
    28
    මචං උඹ මගේ යාළුවෙකුගෙ කේන්දරේ බලලා කියපු ඒවා හරියටම හරි..
    ඌ වෙන තැනකින් බලලා තිබ්බා.. එතනින් කියලා තිබ්බෙත් උඹ කියපු ඒවමයි..
    තෑන්ක්ස්

    godak dewal hariyanawa..hoda tenakin beluwama hodai hebei..man kiyanne dennata podi idea ekak ganna vitarai..thanks machn..