කේන්දර බලනවා..... කාටද ඕන තමන් අර්දරේ karana කෙනා තමන්ට කොච්චර ගැලපෙනවද කියල දැනගන්න...එහෙනම් denna මට birthday ekai birth time ekai ,birth district එකyi ...weradinam මන් කියන ඒවා මගේ rep kapanna ....Uploaded with ImageShack.us
උපන් දිනය 1987.11.12
වෙලාව 00.33 (11 වෙනිදා රාත්රි 12.33 , 12 වෙනිදා එලිවෙන්න)
මචං උඹ මගේ යාළුවෙකුගෙ කේන්දරේ බලලා කියපු ඒවා හරියටම හරි..
ඌ වෙන තැනකින් බලලා තිබ්බා.. එතනින් කියලා තිබ්බෙත් උඹ කියපු ඒවමයි..
තෑන්ක්ස්
gud wrk +10
uba oya etisalat eken neda balanne?![]()