කේන්දර බලනු ලැබේ

gepa

Well-known member
  • කේන්දර බලනු ලැබේ

    උඹලටත් කේන්දරේ බලව ගන්න ඕනි නම් මට කියල පහලින් දාපන් කේන්දර සටහන..ඔක්කොම කො‍ටු 11ක් තියෙන්න ඕනි..ලස්සනට රූල් කරල තියනවනම් බලන්න ලේසියි..ලග්නෙත් කේන්දර කො‍ටුව උඩින් ලියපල්ල..තව ඉතින් කො‍ටු වලට අදාල අංක උඩ කො‍ටුවෙ ඉඳන් වම් අත පැත්තට දාන්න ඕනි. මේ ටික හරියට කරල පහලින් දාපල්ල.මම හරියටම කේන්දරේ බලන්නා.. ඒත් ඉතිං පලාපල කියන්න බැ..නිකං කො‍ටු ටික දිහා බලං ඉන්න තමයි පුලුවන්...

    එහෙනං ඕං ඇ