කේන්දර බලන උදව්

General-Manager

Junior member
  • May 16, 2017
    524
    22
    18
    කේන්දර බලන උදව්

    කේන්දර බලන උදව්

    මචන්ලා කේන්දර බලන කවුරුහරි නැද්ද හොදට සාදාරන මිලට පිළියන්දල, මහරගම,දෙහිවෙලඅවට. මට මංගල යෝජනා වගයක් ඇවිත් ඒවා බලන්න කේන්දර 35 ක් විතර තියනවා.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මහරගම පතිරගොඩ පාරේ ලේඩි කෙනෙක් ඉන්නවා. ඔනේනම් PM එකක් දාන්න. (කව්රු මොනවා කිව්වත් උබ තීරණය කරපන් හොදේ)
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Machan rohan dayarathna .lux senanayaka hodama hiru eke lankawe top 10 d
    Dennek nugegoda awata number net eke ati.wena un basic knowledge ungen balala wedak ne.hodama ungen blapn
     
    Last edited:

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ඔවා බොරු ඔවාට රැවටෙන්න එපා. කේන්දරය විසික් කටපන් බොරු වැඩ ඔවා
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    essellama Matching software ekakn dala balahan

    hoda rating ena tika witarak geniyahan
    ow gederata horin dala baluwa

    මහරගම පතිරගොඩ පාරේ ලේඩි කෙනෙක් ඉන්නවා. ඔනේනම් PM එකක් දාන්න. (කව්රු මොනවා කිව්වත් උබ තීරණය කරපන් හොදේ)
    dapan balanna pm ekak
    Machan rohan dayarathna .lux senanayaka hodama hiru eke lankawe top 10 d
    Dennek nugegoda awata number net eke ati.wena un basic knowledge ungen balala wedak ne.hodama ungen blapn
    unge gaana wadi
    man online baluwa ban
    ඔවා බොරු ඔවාට රැවටෙන්න එපා. කේන්දරය විසික් කටපන් බොරු වැඩ ඔවා

    mamath ewata kamati na itin demaupiyo kamatine