පට්ට පල් පච ඕයි,, මගෙ කේන්දරෙත් මව/පියා ඒ කාලෙ ඉදන් බලනව
මන් සිස්සත්වෙ පේල් වෙනව කිව්ව - මන් පාස් උන
මන් ඒ ලේවල් පාස් වෙනව කිව්ව - මන් පේල් උන
30න් පස්සෙ හොදටම හරිගිහිල්ල ලොකු ලොක්කෙක් වෙනව කීව - 30 පැණලත් අවුරුදු 10ක් විතර ගිහින් දැන්, වැලෙ වැල් නෑ ඕයි, ගල් බෝතලෙ 3න් පාරකට බොන්නෙ
නාඩි වාක්කෙට ලමයි 3ක් ඉන්නව කීව - බල්ලො 2ක් නන් ඉන්නව
කාන් පැලෙන්න ගහපන්, සාත්තර කාරයො ආවොත්,
උඹ කේන්දරේ අනිත් පැත්ත හරවලද දුන්නේ ?උපන් වෙලාව වැරදියට දාලා ඇති කේන්දරේ.. පලවෙනි ටයිමින් ඒක වෙනස් උනා කියන්නෙ ඔක්කොම ඉවරයිපට්ට පල් පච ඕයි,, මගෙ කේන්දරෙත් මව/පියා ඒ කාලෙ ඉදන් බලනව
මන් සිස්සත්වෙ පේල් වෙනව කිව්ව - මන් පාස් උන
මන් ඒ ලේවල් පාස් වෙනව කිව්ව - මන් පේල් උන
30න් පස්සෙ හොදටම හරිගිහිල්ල ලොකු ලොක්කෙක් වෙනව කීව - 30 පැණලත් අවුරුදු 10ක් විතර ගිහින් දැන්, වැලෙ වැල් නෑ ඕයි, ගල් බෝතලෙ 3න් පාරකට බොන්නෙ
නාඩි වාක්කෙට ලමයි 3ක් ඉන්නව කීව - බල්ලො 2ක් නන් ඉන්නව
කාන් පැලෙන්න ගහපන්, සාත්තර කාරයො ආවොත්,
සත්තුන්ගෙන් අපලයි කීවානෙ. ර්ර්බිස් ෆුල් ඩොස් තුන්පාරක් ගැහුවනෙ?පට්ට පල් පච ඕයි,, මගෙ කේන්දරෙත් මව/පියා ඒ කාලෙ ඉදන් බලනව
මන් සිස්සත්වෙ පේල් වෙනව කිව්ව - මන් පාස් උන
මන් ඒ ලේවල් පාස් වෙනව කිව්ව - මන් පේල් උන
30න් පස්සෙ හොදටම හරිගිහිල්ල ලොකු ලොක්කෙක් වෙනව කීව - 30 පැණලත් අවුරුදු 10ක් විතර ගිහින් දැන්, වැලෙ වැල් නෑ ඕයි, ගල් බෝතලෙ 3න් පාරකට බොන්නෙ
නාඩි වාක්කෙට ලමයි 3ක් ඉන්නව කීව - බල්ලො 2ක් නන් ඉන්නව
කාන් පැලෙන්න ගහපන්, සාත්තර කාරයො ආවොත්,
Uba kendara balanna paya ganak velava nasthi karala.. dan meka liyanna thava vinadi ganak nasthi karala. Ubata reply karanna mage thathpara ganak nasthi unaමම ඔය මගුල විශ්වාස කරේම නෑ.
ඒත් එකෙක් නම් කිව්ව දේවල් හරී ගියා..
ඕකට හරියට බලන එකෙක් ඕනි. මුලින් කට්ටිය කියලා තිබ්බා මම හිරෙ යනවා කියලා ... තව එකෙක් මහණ වෙනවත් කිව්වා
මගේ 4 කේන්දර palaui.... බාගෙට දන්න එකා ඕක දැක්කම බයිලා ගහනවා හැමදාම. තව රීසන් එකක් තියෙනවා මගේ වරදින්න.
මේ ඩයල් එකක් හම්බුනා... පොර මුල්ම පාර බැලුවම කිව්වා මේක Impossible නේ කියලා. අපේ අම්මාගේ තාත්තාගේ පල්වෙනි පුතා ජීවත් වෙන්න බෑ කියන්ව පොර. ඒ තරම් පව් ලු. Ba ම කියනවා ... එදා තමා අම්මලා මටත් කිව්වේ පල්වෙනී බබා නැති වෙලා අම්මලාගේ ඉපදිලා දවස් ගානකින්..
ඒකයි මේ අනික් බලන බලන එක හෙනම ගොන් කතා කියන්නේ ලගින්වත් ගලපන්න බැරි.
පොරගෙ දින වකවානු එහෙම නම් එහෙ මෙහෙ වෙනවා හැබයි පොර කිව හරියටම උගන්නනවා, අධ්‍යාපනික ආයතනයක රජයේ, සහ විද්‍යාත්මක පරීක්ෂණ කරනවා කියලා...
ඒව නම් හරී ගියා දැනට නම්. බලමු. ඉස්සරට
මම ඕවා විශ්වාස කරන්නේ නෑ. ඒත් මුගෙන් පස්සේ නම් හිතුනා මේක හරී ශාස්ත්‍රයක්.. but හරියට කරන උන් නැති නිසයි අව්ල කියලා.
පොර විශ්‍රාමික ඩයල් එකක්. කීප දෙනෙක් ගේ බලනවා මිසක වැඩිය බලන්නේ නෑ. සල්ලි ගන්නේ නෑ ... අපි ඔය 1000 ක් වගේ තියලා එනවා එකකට හරී නැති නිසා බලන්න ගියොත්.
ජෝතිෂ්‍යට අනුව උපන් වෙලාව කියන එකේ definition එක මොකද්ද? කවුරුත් පිළිගන්න definition එකක් තියේද?උපන් වෙලාව වැරදියට දාලා ඇති කේන්දරේ.. පලවෙනි ටයිමින් ඒක වෙනස් උනා කියන්නෙ ඔක්කොම ඉවරයි
9 kotuve mokada inna grahaya?
අයියො සාමි මන් නම් දන්නැ..ජෝතිෂ්‍යට අනුව උපන් වෙලාව කියන එකේ definition එක මොකද්ද? කවුරුත් පිළිගන්න definition එකක් තියේද?