කේන්දර බලල රස්සාව ගැන කියපු දේවල් හරිගියාද?

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    පට්ට පල් පච ඕයි,, මගෙ කේන්දරෙත් මව/පියා ඒ කාලෙ ඉදන් බලනව

    මන් සිස්සත්වෙ පේල් වෙනව කිව්ව - මන් පාස් උන
    මන් ඒ ලේවල් පාස් වෙනව කිව්ව - මන් පේල් උන
    30න් පස්සෙ හොදටම හරිගිහිල්ල ලොකු ලොක්කෙක් වෙනව කීව - 30 පැණලත් අවුරුදු 10ක් විතර ගිහින් දැන්, වැලෙ වැල් නෑ ඕයි, ගල් බෝතලෙ 3න් පාරකට බොන්නෙ
    නාඩි වාක්කෙට ලමයි 3ක් ඉන්නව කීව - බල්ලො 2ක් නන් ඉන්නව

    කාන් පැලෙන්න ගහපන්, සාත්තර කාරයො ආවොත්,
    :lol: :lol: :lol: උඹ කේන්දරේ අනිත් පැත්ත හරවලද දුන්නේ ?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    පට්ට පල් පච ඕයි,, මගෙ කේන්දරෙත් මව/පියා ඒ කාලෙ ඉදන් බලනව

    මන් සිස්සත්වෙ පේල් වෙනව කිව්ව - මන් පාස් උන
    මන් ඒ ලේවල් පාස් වෙනව කිව්ව - මන් පේල් උන
    30න් පස්සෙ හොදටම හරිගිහිල්ල ලොකු ලොක්කෙක් වෙනව කීව - 30 පැණලත් අවුරුදු 10ක් විතර ගිහින් දැන්, වැලෙ වැල් නෑ ඕයි, ගල් බෝතලෙ 3න් පාරකට බොන්නෙ
    නාඩි වාක්කෙට ලමයි 3ක් ඉන්නව කීව - බල්ලො 2ක් නන් ඉන්නව

    කාන් පැලෙන්න ගහපන්, සාත්තර කාරයො ආවොත්,
    උපන් ව‌ෙලාව වැරදියට දාලා ඇති ක‌ේන්දරේ.. පලව‌ෙනි ටයිමින් ඒක ව‌ෙනස් උනා කියන්න‌ෙ ඔක්ක‌ොම ඉවරයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    ඔය මගුල් හැමදේටම ඉස්සරකරගෙන තමයි බන් ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ .

    ඔය රෙද්ද බලලා ඔලුවට එක එක මගුල් දාගන්නේ නැතුව හිතල වැඩ කරපං.
    කොහෙවත් නැති ලෝක ටිකක් උබට බලපෑම් කරනවා නම් ඊට වඩා බලපැමක් තියන්නේ ඕන මේ ලෝකේ තියන කදු , ගල් වලින්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,865
    113
    අදාල නෑනේ
    හැමදේටම ගරහන්න පුරුදු වෙන්නෙපා බන්. ඕවයෙන් ගොඩ ගියපු ඕන තරම් අය ඉන්නව.

    img_1_1674167258128.jpg

    img_2_1674167280249.jpg
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    ඔව් මං දැන් සුපිරි කොටිපතියෙක් (කේන්දර අනූව හා මගේ ගාව සේවකයන් පිරිසක් වැඩ කරනවා සිංහලෙන් කිව්වොත් මම බොස් කෙනෙක් 😂😂
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    මම ඔය මගුල විශ්වාස කරේම නෑ.
    ඒත් එකෙක් නම් කිව්ව දේවල් හරී ගියා..

    ඕකට හරියට බලන එකෙක් ඕනි. මුලින් කට්ටිය කියලා තිබ්බා මම හිරෙ යනවා කියලා ... තව එකෙක් මහණ වෙනවත් කිව්වා 😅😂

    මගේ 4 කේන්දර palaui.... බාගෙට දන්න එකා ඕක දැක්කම බයිලා ගහනවා හැමදාම. තව රීසන් එකක් තියෙනවා මගේ වරදින්න.

    මේ ඩයල් එකක් හම්බුනා... පොර මුල්ම පාර බැලුවම කිව්වා මේක Impossible නේ කියලා. අපේ අම්මාගේ තාත්තාගේ පල්වෙනි පුතා ජීවත් වෙන්න බෑ කියන්ව පොර. ඒ තරම් පව් ලු. Ba ම කියනවා ... එදා තමා අම්මලා මටත් කිව්වේ පල්වෙනී බබා නැති වෙලා අම්මලාගේ ඉපදිලා දවස් ගානකින්.. 😐🥲

    ඒකයි මේ අනික් බලන බලන එක හෙනම ගොන් කතා කියන්නේ ලගින්වත් ගලපන්න බැරි.

    පොරගෙ දින වකවානු එහෙම නම් එහෙ මෙහෙ වෙනවා හැබයි පොර කිව හරියටම උගන්නනවා, අධ්‍යාපනික ආයතනයක රජයේ, සහ විද්‍යාත්මක පරීක්ෂණ කරනවා කියලා...

    ඒව නම් හරී ගියා දැනට නම්. බලමු. ඉස්සරට

    මම ඕවා විශ්වාස කරන්නේ නෑ. ඒත් මුගෙන් පස්සේ නම් හිතුනා මේක හරී ශාස්ත්‍රයක්.. but හරියට කරන උන් නැති නිසයි අව්ල කියලා.

    පොර විශ්‍රාමික ඩයල් එකක්. කීප දෙනෙක් ගේ බලනවා මිසක වැඩිය බලන්නේ නෑ. සල්ලි ගන්නේ නෑ ... අපි ඔය 1000 ක් වගේ තියලා එනවා එකකට හරී නැති නිසා බලන්න ගියොත්.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    පට්ට පල් පච ඕයි,, මගෙ කේන්දරෙත් මව/පියා ඒ කාලෙ ඉදන් බලනව

    මන් සිස්සත්වෙ පේල් වෙනව කිව්ව - මන් පාස් උන
    මන් ඒ ලේවල් පාස් වෙනව කිව්ව - මන් පේල් උන
    30න් පස්සෙ හොදටම හරිගිහිල්ල ලොකු ලොක්කෙක් වෙනව කීව - 30 පැණලත් අවුරුදු 10ක් විතර ගිහින් දැන්, වැලෙ වැල් නෑ ඕයි, ගල් බෝතලෙ 3න් පාරකට බොන්නෙ
    නාඩි වාක්කෙට ලමයි 3ක් ඉන්නව කීව - බල්ලො 2ක් නන් ඉන්නව

    කාන් පැලෙන්න ගහපන්, සාත්තර කාරයො ආවොත්,
    සත්තුන්ගෙන් අපලයි කීවානෙ. ර්ර්බිස් ෆුල් ඩොස් තුන්පාරක් ගැහුවනෙ?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කේන්දර බලල නේද ලංකාවෙ හැම වැඩක්ම කරේ ?? නෑ නෑ නිකං ඇහුවෙ

    මම ඔය මගුල විශ්වාස කරේම නෑ.
    ඒත් එකෙක් නම් කිව්ව දේවල් හරී ගියා..

    ඕකට හරියට බලන එකෙක් ඕනි. මුලින් කට්ටිය කියලා තිබ්බා මම හිරෙ යනවා කියලා ... තව එකෙක් මහණ වෙනවත් කිව්වා 😅😂

    මගේ 4 කේන්දර palaui.... බාගෙට දන්න එකා ඕක දැක්කම බයිලා ගහනවා හැමදාම. තව රීසන් එකක් තියෙනවා මගේ වරදින්න.

    මේ ඩයල් එකක් හම්බුනා... පොර මුල්ම පාර බැලුවම කිව්වා මේක Impossible නේ කියලා. අපේ අම්මාගේ තාත්තාගේ පල්වෙනි පුතා ජීවත් වෙන්න බෑ කියන්ව පොර. ඒ තරම් පව් ලු. Ba ම කියනවා ... එදා තමා අම්මලා මටත් කිව්වේ පල්වෙනී බබා නැති වෙලා අම්මලාගේ ඉපදිලා දවස් ගානකින්.. 😐🥲

    ඒකයි මේ අනික් බලන බලන එක හෙනම ගොන් කතා කියන්නේ ලගින්වත් ගලපන්න බැරි.

    පොරගෙ දින වකවානු එහෙම නම් එහෙ මෙහෙ වෙනවා හැබයි පොර කිව හරියටම උගන්නනවා, අධ්‍යාපනික ආයතනයක රජයේ, සහ විද්‍යාත්මක පරීක්ෂණ කරනවා කියලා...

    ඒව නම් හරී ගියා දැනට නම්. බලමු. ඉස්සරට

    මම ඕවා විශ්වාස කරන්නේ නෑ. ඒත් මුගෙන් පස්සේ නම් හිතුනා මේක හරී ශාස්ත්‍රයක්.. but හරියට කරන උන් නැති නිසයි අව්ල කියලා.

    පොර විශ්‍රාමික ඩයල් එකක්. කීප දෙනෙක් ගේ බලනවා මිසක වැඩිය බලන්නේ නෑ. සල්ලි ගන්නේ නෑ ... අපි ඔය 1000 ක් වගේ තියලා එනවා එකකට හරී නැති නිසා බලන්න ගියොත්.
    Uba kendara balanna paya ganak velava nasthi karala.. dan meka liyanna thava vinadi ganak nasthi karala. Ubata reply karanna mage thathpara ganak nasthi una
    ------ Post added on Jan 20, 2023 at 8:30 AM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මට කිව්වේ එකව්න්ට් පැත්තෙන් හරි අයි ටී පැත්තෙන් හරි හොද තැනකට එනවා කියලා

    දැන් ජොබ් එක ඇසිස්ටන්ට් ,

    කිව්ව පැති දෙකෙන්ම යන්න අයි ටී පැත්තට තමා ආස .
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    උපන් ව‌ෙලාව වැරදියට දාලා ඇති ක‌ේන්දරේ.. පලව‌ෙනි ටයිමින් ඒක ව‌ෙනස් උනා කියන්න‌ෙ ඔක්ක‌ොම ඉවරයි
    ජෝතිෂ්‍යට අනුව උපන් වෙලාව කියන එකේ definition එක මොකද්ද? කවුරුත් පිළිගන්න definition එකක් තියේද?
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මමත් ඕව විශ්වාස කරන්නේ නැ, හැබැයි එක දවසක් 2012 කුරුණෑගල පැත්තේ මාස්පොත පන්සලකට ගිය වෙලාවේ, එතන බෝ මළුවේ හිටපු මනුස්සයෙක් ඇහුව මත්තය රට ගිහින් තියෙනවද කියල, එතකොට මන් එකපාරක් office assignment එකකට Europe ගිහින් තිබ්බ. හැබැයි අයේ රට යන plan එකක් තිබ්බේ නැ. ඒ නිසා මන් man ට කිව්වා එක පාරක් ගිහින් තියෙනවා අයේ නම් යන්න වෙන්නේ නම් නැ කියල කිව්වා. ඊට පස්සේ man කිව්වා බලන්නකෝ තව ගොඩක් සැරයක් යන්න වෙනවා කියල. මම පොරට නොන්දඩියට හිනා වෙලා අවා. ඊට මාස දෙකකට පස්සේ අයේ foreign assignment එකක් අවා, එතනින් පස්සේ පටන් ගත්ත රට යාම 2015 තමා ඉවර උනේ, නිතර නිතර රට යන්න සිද්ද උන නිසා අන්තිමට රට යන එකත් එපා උනා. Europe වල රටවල් ගොඩකට හා North America යන්න වුණා, එක පාරක් Norway වල මාස තුනක් ඉඳල ආපුහම, ඊළඟ මාසේ ජපානේ යන්න සෙට් උනා, එකට බැ කියල වෙන කෙනෙකුට සෙට් කලා, ඒ තරන් එපා වෙලා හිටියේ. දැන් නම් හිතෙනවා අපරාදේ ජපානෙත් යන්න තිබ්බේ කියල. දැන් වුනත් ඕනේ වෙලාවක රට යන්න සිද්ද වෙන්න පුළුවන්.
    මම දෙපාරක් මාස්පොත පන්සලට ගියා ඒ මනුස්සය ඉන්නවද කියල බලන්න අයෙ හම්බ වුනේ නැ.
    හැබැයි තාම මම දෙවියන් වත් ජ්‍යෝතිෂය වත් විශ්වාස කරන්නේ නැ. මම විශ්වාස කරන්නේ මම ගැන විතරයි. මට හෝ wife ට හොඳයි කියල හිතෙන වෙලවට කරන්න ඕනේ වැඩේ කරනවා, කවදාවත් කිසි දෙයක් වැරදිලා නැ