කේන්දර බොරුද ඇත්තද කියන එක

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,498
    8,985
    113
    100% ක් බොරු. අපිට ප්‍රශ්න ආවාම ඒකෙන් fail උනාම හිත හදාගන්න දෙයක් ඕක.

    මම කේන්දර කාරයො 3 දෙනෙක් AL pass වෙලා ඩොකෙක් වෙනවා කිය කිය හිටියෙ.🤣. අනෙ යකො subject 3 ම පේල්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    100% ක් බොරු. අපිට ප්‍රශ්න ආවාම ඒකෙන් fail උනාම හිත හදාගන්න දෙයක් ඕක.

    මම කේන්දර කාරයො 3 දෙනෙක් AL pass වෙලා ඩොකෙක් වෙනවා කිය කිය හිටියෙ.🤣. අනෙ යකො subject 3 ම පේල්.
    @Lovtus මේවට උත්තර දීපන් 🤭 🤭
     
    • Haha
    Reactions: Hasistranger

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    100% ක් බොරු. අපිට ප්‍රශ්න ආවාම ඒකෙන් fail උනාම හිත හදාගන්න දෙයක් ඕක.

    මම කේන්දර කාරයො 3 දෙනෙක් AL pass වෙලා ඩොකෙක් වෙනවා කිය කිය හිටියෙ.🤣. අනෙ යකො subject 3 ම පේල්.

    උබ foundation එකක් කරලද HND කරේ?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,322
    113
    Previously I posted about this matter

    කේන්දර ජෝතිශය කියන්නෙත් හරියට science maths වගේ theories එකතු කරල හදල තියෙන එකක්. ඒ කියන්නෙ maths වල 5 + 5 10 යි කියල අපි දන්නව. 100 දෙකෙන් බෙදුවොත් 50යි කියල දන්නව. ඒක වෙනස් වෙන්නෙ නෑනෙ. ඒ වගෙ තමා.

    අවුරුදු ගාණකට කලින් එක එක ග්‍රහ වස්තු තාරකා ආකාශ වස්තු පිහිටිම් සහ චලනයන් අල්ලගෙන ඒ රටාව හරි දිශා හරි වෙනස් වීම් මත පෘතුවියේ සහ මිනිස්සුන්ගේ time එක අනුව ඒ ග්‍රහ වස්තු තිබ්බ තැන් අනුව theory හදාගෙන තියනව ආ right මේ time එකේ මේ ග්‍රහලෝක තිබ්බෙ මෙහෙම එතකොට වෙන්නෙ මෙහෙම සංසිද්ධියක් කියල. සාමායෙන් ඒක අර maths වල theory වගේ වෙනස් වෙන්නෙ නෑ.
    මෙහෙම example එකක් ගන්න පුළුවන්. මම මේ example එක ගත්තෙ google Gemini එකෙන්. මොකද මම කේන්දර theory දන්නෙ නැති නිසා

    ශනි අපල Saturn's Affliction

    ශනි ග්‍රහයා (සෙනසුරු) ඉතා වැදගත් ග්‍රහයෙක් ලෙස සැලකෙනවා. එතකොට මේ saturn යුක්තිය, විනය, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, අරපිරිමැස්ම සහ දුක් විඳීම නියෝජනය කරනවා. කෙනෙක්ගෙ හඳහනේ ශනි ග්‍රහයා දුර්වලව හෝ අසුබ ස්ථානයක පිහිටීම නිසා ඇතිවන බලපෑම ශනි අපල විදිහට ගන්නව කියල තමා කියන්නෙ. යම් පුද්ගලයෙකුට "ඒරාෂ්ඨක අපලයක්" පවතින විට, එය ශනි අපලයක ප්‍රධානතම අවස්ථාවක්විදිහට තමා ගන්නෙ. ඒරාෂ්ඨක අපලය යනු ශනි ග්‍රහයා යම් රාශියක සිටින විට, පුද්ගලයෙකුගේ ජන්ම රාශියෙන් 12, 1, 2 යන භාවයන්හි හෝ චන්ද්‍රයාගෙන් 12, 1, 2 යන භාවයන්හි ගෝචර වීමයි. මෙය වසර 7 1/2 ක පමණ කාලයක් පුරා පැවතිය හැකියි.

    දැන් එතකොට මෙන්න මේක තමා theory එක. එතකොට ඔය උඩ theory එකට අනුව saturn උබලගෙ කේන්දරේ ඔය කොටු වල නං ඉන්නෙ, වෙන්න පුළුවන් දේවල් ටිකක් ඔය ජෝතිශ්‍ය පොත් වල කලින් ඉදන්ම කියල තියනව. හරියට maths පොත් වල එක එක විදිහෙ ගණන් හදන විදිහ ගැන explain කරල තියනව මේ වගේ.

    ඒරාෂ්ඨක අපලයක් පවතින විට ඇතිවන බලපෑම්
    මෙම කාලසීමාව තුළදී අදාළ පුද්ගලයාට පහත සඳහන් ආකාරයේ බලපෑම් ඇති වෙන්න පුළුවන්ලු
    * මානසික පීඩනය සහ කලකිරීම්: අනපේක්ෂිත ගැටලු සහ බාධක නිසා මානසිකව වෙහෙසට පත්වීම.
    * වෘත්තීය ගැටලු: රැකියා ස්ථානයේ ප්‍රශ්න, රැකියාව අහිමි වීම හෝ රැකියාවේ දියුණුවක් නොමැති වීම.
    * මූල්‍ය දුෂ්කරතා: අනවශ්‍ය වියදම්, මුදල් අලාභ සිදුවීම හෝ ආදායම් මාර්ග අවහිර වීම.
    * සෞඛ්‍ය ගැටලු: නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු වීම හෝ පවතින රෝගී තත්ත්වයන් උත්සන්න වීම.
    * සම්බන්ධතා ගැටලු: පවුලේ සාමාජිකයන්, මිතුරන් හෝ සහකරුවන් සමඟ ගැටුම් ඇතිවීම.
    * සමාජයේ අපකීර්තිය: යම් යම් හේතූන් මත සමාජයේ නින්දා අපහාසවලට ලක්වීම.
    ජ්‍යෝතිඃ ශාස්ත්‍රීය පැහැදිලි කිරීම:
    ජ්‍යෝතිඃ ශාස්ත්‍රයට අනුව, මෙම කාලසීමාව තුළ ශනි ග්‍රහයා පුද්ගලයාට විනයක් සහ ඉවසීමක් ඉගැන්වීමට උත්සාහ කරනවා. මෙම දුෂ්කරතා හරහා පුද්ගලයාට ජීවිතයේ පාඩම් ඉගෙන ගැනීමටත්, වඩාත් ශක්තිමත් වීමටත් අවස්ථාව ලැබෙන බව විශ්වාස කරනවා. බොහෝ විට, ඒරාෂ්ඨක අපලය අවසන් වූ පසු පුද්ගලයාගේ ජීවිතයේ යහපත් වෙනස්කම් සිදුවිය හැකි බවත් පැවසෙනවා.

    දැන් එතකොට කලින්ම හදල තියන සම්මතයන්. එහෙම නැත්තන් theory
    දැන් මට මේක දාන්න ඕන උනේ උබල ජෝතිශ්‍ය විශ්වාස කරන්න කියල නං නෙමේ. ගොඩක් උන් ඉන්නව අන්ත දෙකක. එක සෙට් එකක් ඉන්නව කෙලින්ම අපි නං ඕව විස්වාස කරන්නෙ නෑ ඕව බොරු කතා කියල කියන සෙට් එකක්. අනිත් සෙට් එක මේක හෙන ආගමක් වගේ විස්වාස කරනව. ආයෙ ඒකෙම තමා. මොකක් හරි පොඩි ලෙඩක් හැදුනත් හදහන උස්සගෙන දුවනව මොකද්ද අවුල කියල බලන්න. ඔය අන්ත දෙකම තේරුමක් නැහැ. මේක ඔලුවෙ තියන් ඉන්න හොදත් නෑ ඒ වගෙම මේක තනිකර බොරුවක් ඕකෙ ඇති දෙයක් නෑ කියල කියන්න අවශ්‍යත් නෑ.
    Theory එකක් තියනව නං ඒක එහෙමම තිබිච්ච දෙන්. විශේෂයෙන් උබල බෞද්ධ නං ජෝතිශ්‍ය ඕනම නෑ. බුදු දහමෙ කියල තියෙන්නෙ මේක බැහැර කරන්න කියල.
    හදහන බලන්න 100ක් ගියොත් ඒ 100 දෙනාටම අනිව අපල පොඩි හරි එකක් තියනව කියලම තමා අහගන්න වෙන්නෙ.
    අපල කියන්නෙ සරලවම තම කරපු අකුසල් සහ ඒවට විදින්න වෙන දේවල්. ඉතින් හැමෝම අකුසල් කරල තියනව. අනිව ඒවට return එකත් තියනව.
    ඉතින් ඕක අහගන්න කේන්දර ඕන නෑ. අපල තිබ්බොත් කරන්න කියල දෙන්නෙ පිං වැඩෙන දේවල් පිංකම් බෝධි පූජා වගේ ඒව. ඉතින් පිංකම් කරන්න අපලයක් එනකන් ඉන්න ඕන නෑ. හැමදාම පිංකන් කරන්න. බෝධි පූජා තියන්න මොකක් හරි වෙනකන්ම බලන් ඉන්න ඕන නෑ. හැමදාම උනත් කරන්න පුළුවන්.
    ඉතින් තේරුම් ගන්න ඕන දේ තමා ඕකෙන් theory අනුව කියන්න පුළුවන් දේවල් තියනව සහ සහ බදාගෙන ඉන්නෙ නැතුව මධ්‍යස්ත තැනක හිටියහම හරි. කේන්දර බලන ජෝතිශ්‍ය කරන අය එක්ක මේක argue කරන එක නං තේරුමක් නෑ. එයාල ඒව පිළිගන්නෙ නෑ පහළ video එකත් බලාගෙනම යන්න.

    ------ Post added on Jun 29, 2025 at 10:24 AM
     
    • Like
    Reactions: jeewan tk

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    mn drop karanne na meka boru deyak kiyala

    habayi dan iine nam boru karayo 100% or sasthare master karala nathi ewun
    ehen mehen konak allan

    ithin un kianne generalize uththrayak, ona ekekta predict karanna puluwan.

    mokada oya sasthare wagema godak old dewal wedakama wage hariyata next gen ekata pass wune na knowledge eka

    eka eka hethu handa,
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    උබ අහන්න ඇති දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්ද කියල.
    මහන්සි උනොත් පුලුවන් කියන්න ඇති ඌත්.

    කේන්දරෙන් පුලුවන් ආදායම් ලැබීම් ගැන කියන්න. රැකියාවෙ සොභාවය. එහෙම නැතිව පින් පොයින්ට් කියන්න බෑ රස්සාව මේක කියල. සමහරු ඕක බලල කියනව SE කෙනෙක් වෙන්න පුලුවන් කියලත්. ඔය කතා බොරු.
    මං ඒකනෙ කලින් ත්රේඩ් එකක කීවෙ ඕකෙන් පුලුවන් පුද්ගල ස්වභාවය හැකියා දක්ශතා සමාජ මට්ටම ගැන දල අදහසක් ගන්න පුලුවන් කියල.
    අනික කිරියෙ උන් බහුතරයක් කරන්නෙම දවසතිස්සෙ මේකෙ ලැගන් එක එකාට බනින එක. බලපන් අර තාරක. ඔහොම හිත කැත උන් තුන්වේල කාල ඇදල ඉන්න එකත් ලොකුදෙයක්

    ඔව් ඒකයි මං 2015න් පස්සෙ කේන්දර බලන්න පටන් ගත්ත උන්ව විශ්වාස කරන්නේ නැත්තෙ. උන් කරන්නේ කේන්දරය බලන්න ගියාම ජීවිතය හා ග්රහයෝ පොතේ මහ දශාවට අදාල අන්තර් දශාව බලල ඒක කොලේක ලියල දෙන එක. ඔක්කොම වැරදි ඉතින්.
    ------ Post added on Jun 29, 2025 at 10:34 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    උබ අහන්න ඇති දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්ද කියල.
    මහන්සි උනොත් පුලුවන් කියන්න ඇති ඌත්.

    කේන්දරෙන් පුලුවන් ආදායම් ලැබීම් ගැන කියන්න. රැකියාවෙ සොභාවය. එහෙම නැතිව පින් පොයින්ට් කියන්න බෑ රස්සාව මේක කියල. සමහරු ඕක බලල කියනව SE කෙනෙක් වෙන්න පුලුවන් කියලත්. ඔය කතා බොරු.
    මං ඒකනෙ කලින් ත්රේඩ් එකක කීවෙ ඕකෙන් පුලුවන් පුද්ගල ස්වභාවය හැකියා දක්ශතා සමාජ මට්ටම ගැන දල අදහසක් ගන්න පුලුවන් කියල.
    අනික කිරියෙ උන් බහුතරයක් කරන්නෙම දවසතිස්සෙ මේකෙ ලැගන් එක එකාට බනින එක. බලපන් අර තාරක. ඔහොම හිත කැත උන් තුන්වේල කාල ඇදල ඉන්න එකත් ලොකුදෙයක්
    කේන්දරේ බලලා උඹ අම්ම මතක් කරලා අතේ ගහන එකෙක්ද නැද්ද කියලා කියන්න බැරිද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? 🤭 🤭
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,498
    8,985
    113
    උබ අහන්න ඇති දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්ද කියල.
    මහන්සි උනොත් පුලුවන් කියන්න ඇති ඌත්.

    කේන්දරෙන් පුලුවන් ආදායම් ලැබීම් ගැන කියන්න. රැකියාවෙ සොභාවය. එහෙම නැතිව පින් පොයින්ට් කියන්න බෑ රස්සාව මේක කියල. සමහරු ඕක බලල කියනව SE කෙනෙක් වෙන්න පුලුවන් කියලත්. ඔය කතා බොරු.
    මං ඒකනෙ කලින් ත්රේඩ් එකක කීවෙ ඕකෙන් පුලුවන් පුද්ගල ස්වභාවය හැකියා දක්ශතා සමාජ මට්ටම ගැන දල අදහසක් ගන්න පුලුවන් කියල.
    අනික කිරියෙ උන් බහුතරයක් කරන්නෙම දවසතිස්සෙ මේකෙ ලැගන් එක එකාට බනින එක. බලපන් අර තාරක. ඔහොම හිත කැත උන් තුන්වේල කාල ඇදල ඉන්න එකත් ලොකුදෙයක්
    මට නම් කිව්වෙ බොරු
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113

    Goto this place​

    Sri Agasthiya Mahasiva Thulliya Nadi​

    Vaitheeswarankoil, Tamil Nadu, India
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Horoscopes are fake; don't believe it.
    But something is there in the palmistry; some Indians will predict 90%+ accurately (they can even tell your past very accurately).
    Horoscopes are not fake new age sri lankans dont know how to read it
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    මට පේන්නෙ කේන්දර කාරයා උබෙ පිලිගන්න අකමැති ඇත්තක් කියල තියෙනව. ඒක උබෙ හිතට වද දෙනව. ඒකයි ඕම හසිරෙන්නෙ
     
    nidarsha91

    Well-known member
  • උඹල තාම ඕව පස්සෙන් යනවද බන් කතා කරන්නවත් මාතෘකාද බන් මේව

    Animated GIF
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    https://www.astrosage.com
    උබ මේ සයිට් එකට ගිහින් උබේ පහුගිය දේවල්, දැන් තත්ත්වේ ඇත්තද බොරුද කියන එක විතරක් බලලා කියපන්. මේක 100% ක්මනොමිලේ. හැබැයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ. පිටු 20-30ක රිපෝට් එකක් දෙනවා.