කේන්දර බොරුද ඇත්තද කියන එක

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඒක ඉතිං උඹලගේ ඥාන කරුමේ. අපි ජ්‍යෝතිෂ්යෙන් හොඳටම වැඩ ගන්නවා.ලෝකෙම එහෙමයි.මේ විශයෙන් වැඩ ගන්න පුළුවන් එක විදියක, කියන දේ හරි වෙලාවට,පිළිවෙලට කරන පිරිසකට විතරයි.
    https://keplerastrology.com/product/gold-price-forecast-report
     
    • Wow
    Reactions: animation

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    https://www.astrosage.com
    උබ මේ සයිට් එකට ගිහින් උබේ පහුගිය දේවල්, දැන් තත්ත්වේ ඇත්තද බොරුද කියන එක විතරක් බලලා කියපන්. මේක 100% ක්මනොමිලේ. හැබැයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ. පිටු 20-30ක රිපෝට් එකක් දෙනවා.
    Uta hoyaganna beriwei

    https://www.astrosage.com/free/free-life-report.asp
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    https://www.astrosage.com
    උබ මේ සයිට් එකට ගිහින් උබේ පහුගිය දේවල්, දැන් තත්ත්වේ ඇත්තද බොරුද කියන එක විතරක් බලලා කියපන්. මේක 100% ක්මනොමිලේ. හැබැයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ. පිටු 20-30ක රිපෝට් එකක් දෙනවා.
    මේකත් කටින් විස්තර අල්ලගෙන පලාපල කියන එකෙක් වගේ. ආදායම කොහොමද ඇහුවම කියනව රාහු යන හින්ද හම්බ කරන්න අමාරෝයි කියල.
    රාජයෝග තියෙනවද ඇහුවම කියනව ඔව් රාහු හින්ද බලවත් එකක් තියෙනව හොද කාලයක් කියල. පකේ කතා AI.
     
    • Haha
    Reactions: Hasistranger

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    මේකත් කටින් විස්තර අල්ලගෙන පලාපල කියන එකෙක් වගේ. ආදායම කොහොමද ඇහුවම කියනව රාහු යන හින්ද හම්බ කරන්න අමාරෝයි කියල.
    රාජයෝග තියෙනවද ඇහුවම කියනව ඔව් රාහු හින්ද බලවත් එකක් තියෙනව හොද කාලයක් කියල. පකේ කතා AI.
    https://www.astrosage.com/free/free-life-report.asp Free life report කියන එකෙන් බලපන්. උබ AI වලින් බලන්න යන්න එපා
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    https://www.astrosage.com
    උබ මේ සයිට් එකට ගිහින් උබේ පහුගිය දේවල්, දැන් තත්ත්වේ ඇත්තද බොරුද කියන එක විතරක් බලලා කියපන්. මේක 100% ක්මනොමිලේ. හැබැයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ. පිටු 20-30ක රිපෝට් එකක් දෙනවා.

    https://www.astrosage.com/free/free-life-report.asp Free life report කියන එකෙන් බලපන්. උබ AI වලින් බලන්න යන්න එපා

    මගෙ බලාපොරොත්තු, ප්ලෑන් හරියටම කියල තියෙනව
    ස්ට්රෙස් කන්ට්රොල් කරගන්න බැරිව මිග්රේන් එනව කියල තියෙන්නෙ. ඒකත් හරි
    තාම පිටු පහක් විතර බැලුවෙ
    එනිවේ තෑන්ක්ස් තොපි දෙන්නටම

    Finance
    You will be lucky in money matters, but inclined to indulge in luxury and an extravagant style of living. You
    will be prone to take great risks in speculation or in attempting to do business on too large a scale, but speaking
    generally, you are expected to be very successful. Possibly, you will become an industrialist. In all questions of
    money, you will be more likely to lucky than otherwise, to have many presents given to you and properties or
    legacies left to you. You will be lucky with your opposite sex. You will be likely to gain money by marriage or
    create it by power of your own mentality. But, one thing is sure, that you will become a rich person.

    මේක හරිගියොත් හරි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    කේන්දර ගුරුකම් ශාන්ති කර්ම කරන අය තමන්ට හෝ තමන්ගෙ පවුලෙ කෙනෙකුට ලෙඩක් දුකක් හැදුනම කේන්දරේ බල බල ඉන්නෙ නෑ, උන් කරන්නෙ හොඳම ඩොක්ටට පෙන්නන එක. කේන්දර බලන මෝඩයින්ව බය කරලා හොයගත්තු සල්ලි තියෙන නිසා උන් තමන්ට කරදරයක් උනාම සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව අත දිගඇරලා වියදම් කරලා ඉක්මනින්ම ලෙඩත් හොඳ කරගන්නවා. තොපි තමයි පරීක්ෂනයට යන ගාන කිව්වම දුවගෙන ඇවිල්ලා හොරෙක්ට කියලා කේන්දරේ බලවගෙන මැනික් ගල් අල්ලපු මුද්දක් දාගෙන අන්තිමේදි වැලලෙන්නෙ.
     
    Meeta wada accurate clickastro.com eke but gewanna one.eke awuruden awurada wena ewath tiyenawa.

    Ledak hadunama buduhamdruwoth beth gatta.astrolgy walata leda hoda karanna be ban.life path eka witarai kiyanna puluwan.lankawe inne horu ungen astrology balala wedak ne.balanawan indiawen balanna one
    ------ Post added on Jun 29, 2025 at 12:42 PM
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    Meeta wada accurate clickastro.com eke but gewanna one.eke awuruden awurada wena ewath tiyenawa.

    Ledak hadunama buduhamdruwoth beth gatta.astrolgy walata leda hoda karanna be ban.life path eka witarai kiyanna puluwan.lankawe inne horu ungen astrology balala wedak ne.balanawan indiawen balanna one
    ------ Post added on Jun 29, 2025 at 12:42 PM

    මේ කියන්නෙ මං මුකුත් නොකර හිටියත් හම්බෙනව කියන එකද
    මගෙ කලින් බලපු උන් කීවෙ ගහක් ගලක් උඩ හිටියත් උවමනා දේ හම්බවෙනව කියල

    You may get profit by means of public organizations. Even if you stay at one place and do not work, your
    wishes will be getting fulfilled.
    But, you may receive some bad results, even if you do lot of efforts. But, at the
    end they themselves turn out into good results. The Rahu posted here destroys your enemies
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    මේ කියන්නෙ මං මුකුත් නොකර හිටියත් හම්බෙනව කියන එකද
    මගෙ කලින් බලපු උන් කීවෙ ගහක් ගලක් උඩ හිටියත් උවමනා දේ හම්බවෙනව කියල

    You may get profit by means of public organizations. Even if you stay at one place and do not work, your
    wishes will be getting fulfilled.
    But, you may receive some bad results, even if you do lot of efforts. But, at the
    end they themselves turn out into good results. The Rahu posted here destroys your enemies
    Nikan hambenne ne public orgaization related ewa karoth nika hitiyath hambenawa kiyala tiyenne.uba clickastro.com eke balapan puluwannan meeta wada accuarate
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    මගෙ බලාපොරොත්තු, ප්ලෑන් හරියටම කියල තියෙනව
    ස්ට්රෙස් කන්ට්රොල් කරගන්න බැරිව මිග්රේන් එනව කියල තියෙන්නෙ. ඒකත් හරි
    තාම පිටු පහක් විතර බැලුවෙ
    එනිවේ තෑන්ක්ස් තොපි දෙන්නටම

    Finance
    You will be lucky in money matters, but inclined to indulge in luxury and an extravagant style of living. You
    will be prone to take great risks in speculation or in attempting to do business on too large a scale, but speaking
    generally, you are expected to be very successful. Possibly, you will become an industrialist. In all questions of
    money, you will be more likely to lucky than otherwise, to have many presents given to you and properties or
    legacies left to you. You will be lucky with your opposite sex. You will be likely to gain money by marriage or
    create it by power of your own mentality. But, one thing is sure, that you will become a rich person.

    මේක හරිගියොත් හරි
    ඕව මටත් හරි බන් මොකද ඕව very common, මට ආපුව මෙතන දැම්මොත් ඒවා උඹටත් හරියන්න පුළුවන්. :lol:
    මම ඔය ජෝතිශීය site, ai chat bot වටේම කරක් ගහල තියනවා, ඒවගේම යම් ප්‍රමනෙකට astrology ඉගෙන ගෙනත් ඉන්නේ..
    මොකද මට ඕන උන මේකෙන් වැඩක් අරන් මොකක් හරි benefit එකක් ගන්න පුලුවන්ද බලන්න..
    මම උඹට believe කරන්න එපා කියනවා or astrology වල කරන්න කියන ඒවා කරන්න එපා කියනවා නෙමෙය්.. එක උඹේ කැමැත්ත..
    හැබය් මට තේරෙන විදියට astrology ඇත්තටම බැලුවොත් සම්බවිතවයටත් වඩා අඩු chance එක්ක තියෙන්නේ හරියන්න..

    ඕක උඹට හරි නොයන ලිස්ට් එක දාපන් post එකේ ඉඩත් මදි වෙය්.. :lol:
    අපේ මොලේ හැදිලා තියෙන්නේ අපිට හරියන ටික අල්ලන් එක believe කරන්න, හැබය් වැරදියට කිව්වා 100 දේවල් අපි දැක්කේ නැහැ වගේ ignore කරනවා..
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113

    https://www.astrosage.com/free/free-life-report.asp Free life report කියන එකෙන් බලපන්. උබ AI වලින් බලන්න යන්න එපා

    මේ එකම report එකේ තැන් දෙකක් , එක තැනක කියන දේට වඩා වෙනස් නේ ඊළඟ තැන කියන දේ

    wJb5UK6.png

    KRFUvAa.png
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    මේ එකම report එකේ තැන් දෙකක් , එක තැනක කියන දේට වඩා වෙනස් නේ ඊළඟ තැන කියන දේ

    wJb5UK6.png

    KRFUvAa.png
    ජෝතිශ්යේ එහෙම තම බන් :lol:
    සාමාන්යෙන් සඳු 7 ඉන්නව නම් හොඳ marriage එකක් වෙනවා, ලස්සන කෙල්ලෙක් සෙට් වෙනවා etc...
    හැබය් එහෙම නොවුන අනන්තවත් ඉන්නවා, එවුන් ඇවිත් ඇහුවොත් එක්කෝ දසාවක් හරි වෙන කොහේ හරි තියන එකක් හරි පෙන්නලා කියනවා එහෙම නොවුනේ මේ පිහිටීම නිසා කියල..
    ඔකේ බන් උනත් නොවුනත් එකට හේතු විදියට පෙන්නන්න දේවල් තියනවා.. :lol:
    ඕව ලොකුවට විස්වාස කරන උන් තම පිස්සෝ..
     
    • Like
    Reactions: hi.dushan

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,814
    113
    Earth
    උබ හෙන මෝඩයෙක්නෙ යකෝ උබට කේන්දර ගැන තේරුම් අරන් ඒවගෙන් වැඩක් ගන්න තරම් පොටෙන්ශියල් එකක් තියෙන්න විදියක් නෑ... උබ Yes, No ටයිප් එකේ එකෙක්.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,620
    2
    1,791
    113
    On a Cloud
    ඒක ඉතිං උඹලගේ ඥාන කරුමේ. අපි ජ්‍යෝතිෂ්යෙන් හොඳටම වැඩ ගන්නවා.ලෝකෙම එහෙමයි.මේ විශයෙන් වැඩ ගන්න පුළුවන් එක විදියක, කියන දේ හරි වෙලාවට,පිළිවෙලට කරන පිරිසකට විතරයි.
    https://keplerastrology.com/product/gold-price-forecast-report

    https://www.astrosage.com/free/free-life-report.asp Free life report කියන එකෙන් බලපන්. උබ AI වලින් බලන්න යන්න එපා
    Mewa gen kiyana dewal mage aththa jeewithe una dewal ekka baladdi waradi kiyala penna thiyenawanee... Loku wenaskam thiyee...
    Ehema wenne ai? Upan welawe ehema wenask wath nisada? Mn danna upan welawa wardida ethakota?
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    ජෝතිශ්යේ එහෙම තම බන් :lol:
    සාමාන්යෙන් සඳු 7 ඉන්නව නම් හොඳ marriage එකක් වෙනවා, ලස්සන කෙල්ලෙක් සෙට් වෙනවා etc...
    හැබය් එහෙම නොවුන අනන්තවත් ඉන්නවා, එවුන් ඇවිත් ඇහුවොත් එක්කෝ දසාවක් හරි වෙන කොහේ හරි තියන එකක් හරි පෙන්නලා කියනවා එහෙම නොවුනේ මේ පිහිටීම නිසා කියල..
    ඔකේ බන් උනත් නොවුනත් එකට හේතු විදියට පෙන්නන්න දේවල් තියනවා.. :lol:
    ඕව ලොකුවට විස්වාස කරන උන් තම පිස්සෝ..
    කේන්දරෙ තියෙන්නෙ ඌගෙ හැකියාවල් . ඒ තැනට යනවද නොයනවද කියන එක ඌට බාරයි. ඌ තව ටික කාලයක් ඉදල හොද ප්රපෝසල් බැලුවනම් සුදු ලස්සන එකක් සෙට් වෙන්න තිබුන.

    කේන්දරේ බලල ලැබීම් අතින් හොදයි කීවම සමහර උන් ලේසියට ටීචිං ජොබ් එකකට ගිහින්ක කෝ නෑනෙ කේන්දරේ බොරුනෙ කියනව.
    ඒක ඌගෙ මෝඩකම. ඌ තමන්ගෙ බිස්නස් එකක් පටන් ගත්තනම් හොද තැනකට යන්න පුලුවන්. එහෙම ගෝතයො තමයි බහුතරය ලංකාවෙ ඉන්නෙ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    කේන්දරෙ තියෙන්නෙ ඌගෙ හැකියාවල් . ඒ තැනට යනවද නොයනවද කියන එක ඌට බාරයි. ඌ තව ටික කාලයක් ඉදල හොද ප්රපෝසල් බැලුවනම් සුදු ලස්සන එකක් සෙට් වෙන්න තිබුන.

    කේන්දරේ බලල ලැබීම් අතින් හොදයි කීවම සමහර උන් ලේසියට ටීචිං ජොබ් එකකට ගිහින්ක කෝ නෑනෙ කේන්දරේ බොරුනෙ කියනව.
    ඒක ඌගෙ මෝඩකම. ඌ තමන්ගෙ බිස්නස් එකක් පටන් ගත්තනම් හොද තැනකට යන්න පුලුවන්. එහෙම ගෝතයො තමයි බහුතරය ලංකාවෙ ඉන්නෙ.
    කැප වෙලා මහන්සි උනොත් දියුණු වෙන්න පුළුවන්, නැත්තන් අමරුය් කියන එක බහුතරෙකට හරියන සාමාන්‍ය දෙයක්.
    ඕක කියන්න ජෝතිෂ ඕන නැහැ බන්..
    :lol: ඕක සම්බවිතාවය
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    උබ අහන්න ඇති දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්ද කියල.
    මහන්සි උනොත් පුලුවන් කියන්න ඇති ඌත්.

    කේන්දරෙන් පුලුවන් ආදායම් ලැබීම් ගැන කියන්න. රැකියාවෙ සොභාවය. එහෙම නැතිව පින් පොයින්ට් කියන්න බෑ රස්සාව මේක කියල. සමහරු ඕක බලල කියනව SE කෙනෙක් වෙන්න පුලුවන් කියලත්. ඔය කතා බොරු.
    මං ඒකනෙ කලින් ත්රේඩ් එකක කීවෙ ඕකෙන් පුලුවන් පුද්ගල ස්වභාවය හැකියා දක්ශතා සමාජ මට්ටම ගැන දල අදහසක් ගන්න පුලුවන් කියල.
    අනික කිරියෙ උන් බහුතරයක් කරන්නෙම දවසතිස්සෙ මේකෙ ලැගන් එක එකාට බනින එක. බලපන් අර තාරක. ඔහොම හිත කැත උන් තුන්වේල කාල ඇදල ඉන්න එකත් ලොකුදෙයක්

    ඔව් ඒකයි මං 2015න් පස්සෙ කේන්දර බලන්න පටන් ගත්ත උන්ව විශ්වාස කරන්නේ නැත්තෙ. උන් කරන්නේ කේන්දරය බලන්න ගියාම ජීවිතය හා ග්රහයෝ පොතේ මහ දශාවට අදාල අන්තර් දශාව බලල ඒක කොලේක ලියල දෙන එක. ඔක්කොම වැරදි ඉතින්.
    ------ Post added on Jun 29, 2025 at 10:34 AM

    boru karayo nam hamathanama

    wiyadam karana salli walin kanna nathi saththu tikakata kanna aran denwa eeta hodayi