කේන්දර වැඩ්ඩෝ එන්න බලන්න

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,020
    13,912
    113
    126
    Hogwarts
    කේන්දර බලලා ඔයාලට කියන්න පුළුවන් විස්තර මොනවද කියලා?
    Puke hilak tiyenawa kiyala peno
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    කේන්දරේ අපල පෙන්නන කොටුව මොකක්ද ? ඒ කොටුව කපලා දාන්න ඕනෙ ඒකයි..😂
    අපල පෙන්නන කොටුව ඇතුලේ තමා තව කොටු දොළහක් තියෙන්නේ.:rofl:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කේන්දරේ අපල පෙන්නන කොටුව මොකක්ද ? ඒ කොටුව කපලා දාන්න ඕනෙ ඒකයි..😂
    ලිපට දැම්මනං ලේසියි.
    අපල පෙන්නන කොටුව ඇතුලේ තමා තව කොටු දොළහක් තියෙන්නේ.:rofl:
    අම්ම මාව එක පාරක් කේන්දර කාරයෙක් ලඟට එක්කගෙන ගියා. මම අකමැත්තෙන් තරහෙන් හිටපු හින්ද පාරට වෙලා හිටය..
    අරූටත් මගෙන් අහගන්නම ඕනෙ වෙලා පාරටම ඇවිත් මාව ඇතුලට එක්කගෙන ගියා...

    මම මිනිහ කියන එකක්වත් පිළිගත්තෙ නෑ.. කියන කියන එකට හරහටම කතාකරල, අන්තිමට මිනිහට, ඔය කියන එකක්වත් වෙන්නෙ නෑ කියල චැලේන්ජ් කරල ආව...

    හැරිල එන්න හදනකොට අරූ අපේ අම්මට කියනව,
    මෙයාව පරිස්සං කරගන්න, කේන්දරේ හැටියට හරි මුරණ්ඩු චරිතයක් හිරේ විලංගුවෙ වැටෙන්නත් ඉඩ තියෙනව...

    මම කිවුව, ඔය කියපු දේත් ජීවිතේට වෙන දෙයක් නෙමෙයි... මොකද මම හොරු, බොරු කාරයො යන පාරකවත් යන්නෙ නෑ.. කියල

    එදා ඉඳන් අද වෙනකල් අම්ම මාව කේන්දර ගොයියෙක් යන පාරකවත් එක්කගෙන යන්නෙ නෑ...😂
     
    1638884644728.png

    හපොයි..

    ඕක ලිපට දැම්මොත් ගෙදර ඉන්න වෙන්නෙත් නෑ.. 🥴
     
    • Haha
    Reactions: PHBhagya

    මමත් ඕව ගැන හෙවුවේ නෑ.එත් 2010 -12 කාලේ මේකේ හිටපු පොරක් සෙට් උනා.පොර මට කියපු දේවල් ඒ විදියට කියන්න මගේ අම්ම හරි තාත්ත හරි පොරට කියන්න ඕන.එක නිසා මම ජ්‍යෝතිෂය ගැන පොඩ්ඩක් බැලුව.එ විෂය සාමානය සිංහල ගුරුවරයෙකුට/ආගමික නායකයෙකුට කරන්න අමාරුයි.ඒ තරම් සංකීර්ණ වැඩියි.එක නිසා ඔය ටීවී එකේ කේන්දර බලන ගොයියන්ට විෂය බෑ කියල දැන් දන්නවා.ඔය විෂය ඉගන ගන්න බෑ.හේතුව නිවැරදි ගණිතමය පදනමක් සකස් කරන්න තරම් ලංකාවේ දක්ෂයෝ නෑ.අර හිටපු පොරත් දැන් නෑ.
     
    ඒක ඇත්ත.. කියන කෙනා sure නැති එක තමයි ප්‍රශ්නෙ.. නැත්නම් ඔය වගේ සබ්ජෙක්ට් එකක් බොරු නම් කාලයක් යද්දි reject වෙනවා.. මගේ එකට නම් කියන්නෙ මං පන්ඩිතයි කියලා.. ඒක මන් පිලිගන්නවා හැබැයි.. 😁🥴
     
    • Like
    Reactions: MAHESH80

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඒක ඇත්ත.. කියන කෙනා sure නැති එක තමයි ප්‍රශ්නෙ.. නැත්නම් ඔය වගේ සබ්ජෙක්ට් එකක් බොරු නම් කාලයක් යද්දි reject වෙනවා.. මගේ එකට නම් කියන්නෙ මං පන්ඩිතයි කියලා.. ඒක මන් පිලිගන්නවා හැබැයි.. 😁🥴
    ගෑනු ආත්මයක් පණ්ඩිත නොවුනොත්,රාගික වෙනවා.රාගික වෙනවට වඩා පණ්ඩිත වෙන එක හොඳයි.
     
    • Haha
    Reactions: PHBhagya
    ගෑනු ආත්මයක් පණ්ඩිත නොවුනොත්,රාගික වෙනවා.රාගික වෙනවට වඩා පණ්ඩිත වෙන එක හොඳයි.
    ඕක අම්මට කියන්න ඕනෙ.. කේන්දරේ බලපු දවසෙ ඉදන් මොකක් වුනත් උබ ඉතින් පන්ඩිතයිනෙ අර කේන්දරේටත් කියුවෙ කියලා කියනවා.. 🥴
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    මමත් ඕව ගැන හෙවුවේ නෑ.එත් 2010 -12 කාලේ මේකේ හිටපු පොරක් සෙට් උනා.පොර මට කියපු දේවල් ඒ විදියට කියන්න මගේ අම්ම හරි තාත්ත හරි පොරට කියන්න ඕන.එක නිසා මම ජ්‍යෝතිෂය ගැන පොඩ්ඩක් බැලුව.එ විෂය සාමානය සිංහල ගුරුවරයෙකුට/ආගමික නායකයෙකුට කරන්න අමාරුයි.ඒ තරම් සංකීර්ණ වැඩියි.එක නිසා ඔය ටීවී එකේ කේන්දර බලන ගොයියන්ට විෂය බෑ කියල දැන් දන්නවා.ඔය විෂය ඉගන ගන්න බෑ.හේතුව නිවැරදි ගණිතමය පදනමක් සකස් කරන්න තරම් ලංකාවේ දක්ෂයෝ නෑ.අර හිටපු පොරත් දැන් නෑ.
    nekath rala ? Pawsi ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    දාපු එකා අන්තිමට ඉරිදා ඇවිල්ලා තියේන්නේ. මොකක් හින්දා දැම්මද දන්නේ නෑ. අර්ද කාල සර්ප යෝගයක් තියනවා කියලානම් පේනවා. හොදටත් වෙනවා , නරකටත් වෙනවා. මොනවා උනත් වෙන්න තියන දේ වලක්වන්න බෑනේ. අපි වගේ වේන්න තියන හොදම දේ තමා වේන්නේ කියලා හිත හදාන ජීවත් වෙයන්. ඔවා හරියටම කියන්න බෑ. :lol: :lol::lol:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,899
    1,943
    113
    අනන්තයේ
    මේ කේන්දරෙ හැටියට උඹ් හෙලුවෙන් ඉන්න එකෙක් වගේ ඒ වගේම 7 හිස් නිසා බදින්න වෙන්නෙ නෑ
    5 හිස් නිසා ධනය නෑ පෞල් ජීවිතයක් නෑ 6 හිස් නිසාසතුරො නෑ ලෙඩ නෑ 8 හිස් නිසා උබ මැරෙන්නෙත් නෑ මචෝ 2 හිස් නිසා තැන්පත් ධනය නෑ විවහ ජීඑඉතයක් නෑ 12 හිස් නිසා මෝක්ශයත් නෑ රෝහල් ගතවෙන්නෙත් නෑ මේ කේන්දරේ අයිති කාරයරට බයවෙන්න මුකුත් නෑ
    (ජෝක් හොදේ)
    කේන්දරේ විතරයි උට ඉතිරි.
     
    • Haha
    Reactions: b.tharindar

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ලිපට දැම්මනං ලේසියි.

    අම්ම මාව එක පාරක් කේන්දර කාරයෙක් ලඟට එක්කගෙන ගියා. මම අකමැත්තෙන් තරහෙන් හිටපු හින්ද පාරට වෙලා හිටය..
    අරූටත් මගෙන් අහගන්නම ඕනෙ වෙලා පාරටම ඇවිත් මාව ඇතුලට එක්කගෙන ගියා...

    මම මිනිහ කියන එකක්වත් පිළිගත්තෙ නෑ.. කියන කියන එකට හරහටම කතාකරල, අන්තිමට මිනිහට, ඔය කියන එකක්වත් වෙන්නෙ නෑ කියල චැලේන්ජ් කරල ආව...

    හැරිල එන්න හදනකොට අරූ අපේ අම්මට කියනව,
    මෙයාව පරිස්සං කරගන්න, කේන්දරේ හැටියට හරි මුරණ්ඩු චරිතයක් හිරේ විලංගුවෙ වැටෙන්නත් ඉඩ තියෙනව...

    මම කිවුව, ඔය කියපු දේත් ජීවිතේට වෙන දෙයක් නෙමෙයි... මොකද මම හොරු, බොරු කාරයො යන පාරකවත් යන්නෙ නෑ.. කියල

    එදා ඉඳන් අද වෙනකල් අම්ම මාව කේන්දර ගොයියෙක් යන පාරකවත් එක්කගෙන යන්නෙ නෑ...😂
    මම තමයි ඒ කේන්දරකාරයා, දැන් නඩු අහනවා කඩවත උසාවියෙ! කවද හරි තෝව හිරේ දාල තමයි පස්සෙ බලන්නෙ.