කේන්දර වැඩ්ඩෝ එන්න බලන්න

torakitha

Junior member
  • Nov 9, 2006
    477
    16
    18
    බලමු මේ කේන්දර බලලා ඔයාලට කියන්න පුළුවන් විස්තර මොනවද කියලා? (ජොතිශ්‍යය ගැන විස්වාස කරනනොකරන හැමෝටම විවෘතයි!)
    WhatsApp Image 2020-12-17 at 22.22.53.jpeg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,808
    113
    Homagama
    බලමු මේ කේන්දර බලලා ඔයාලට කියන්න පුළුවන් විස්තර මොනවද කියලා? (ජොතිශ්‍යය ගැන විස්වාස කරනනොකරන හැමෝටම විවෘතයි!) View attachment 106382

    පලවෙනි කොටුවේ කේසිරි විතානගේ හා රනිල් සමපාත වෙලා ඉන්නවා.පටන්ගැන්මම අංඤකොරොස්. හොදක් අහන්නම බැ.

    AL ගූ⁣ වෙන සින් එකක් පේනවා.

    ⁣එතැනින් එහාට කියලා වැඩක් නැ උබ පවු මේකේ මාරකේකුත් තියන එකේ මැරුනොත් බැ උසාවි නගින්න.
     

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    Sun in own house (1st - self) should be Huge ego. But ketu there should dissolve the ego and might a person with no ego but with confidence + some spiritual tendency.

    I'm not an expert though.
     

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    But the thing is lagna chart is not enough. Navamsa, Degrees, Nakshathras and Dashas are all important to predict accurately. 2 people with same lagna chart can have different effects.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,270
    1
    101,117
    113
    34
    Kalutara
    ඕකට google map එකත් ඕන. බලපන් සෑහෙන්න පාරවල් තියෙනේ. A2 කියන්නේ නම් ගාල්ල කොඹල පාරනේ. අනික්වා දැනගන්න මැප් එක ඕන.
     
    • Haha
    Reactions: TheNotoriousMMA

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මොනවද දැන ගන්නඕනි
    නිවැරදි උපන්දිනය
    වේලාව
    ස්ථානය
    ස්ත්‍රී පුරුෂ භාවය ආදී විස්තර.දුන්නොත්.කියන්න පුලුවන්
     
    • Like
    Reactions: GeekHash

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මොනවද දැන ගන්නඕනි
    නිවැරදි උපන්දිනය
    වේලාව
    ස්ථානය
    ස්ත්‍රී පුරුෂ භාවය ආදී විස්තර.දුන්නොත්.කියන්න පුලුවන්

    mewa aththada bn ? magenan mechchara kalekata balapu ekkenek hariyata kiyala na.past eka kiyanawa ewa wadak nane. near future ehema kiyanema waradiyata ne. nikan idea ekak wath ganna ba kiyana ewata. :baffled: job ekak widihata nokarana nisa ahanne.
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    බලමු මේ කේන්දර බලලා ඔයාලට කියන්න පුළුවන් විස්තර මොනවද කියලා? (ජොතිශ්‍යය ගැන විස්වාස කරනනොකරන හැමෝටම විවෘතයි!) View attachment 106382
    කොපි කරාට සම කල නොහැක lol