කේන්දර විස්වාස කරනවාද ?

chathuramh

Member
Apr 12, 2008
802
20
0
කෑගල්ල
කේන්දර විස්වාස කරනවාද ?

මචං උබලා කේන්දර විස්වාස කරනවාද ?
COMMENT පාරක් දාලා යන්න.

:love::love::love:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කේන්දර වලින් කියවෙන ඒවා සමහර විට ඇත්ත කියල විශ්වාස කරනවා..හැබැයි ඒ මත යැපෙන්නෙ නැහැ.
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මම නම් විශ්වාස කරනවා.. මට ඒකෙන් කියපු දේවල් ගොඩක් ඇත්ත
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    කේන්දර වලින් යම් දෙයක් කියන්න පුලුවන් ඇති. තමන්ට සිදු වෙන හැම දෙයක්ම වෙන්නේ තමන් ගෙනෙන කර්ම ශක්තිය අනුව. කේන්දර බලලා එක එක පුද පූජා තියලා ඒක වෙනස් කරන්න පුලුවන් කියලා මම නම් විස්වාස කරන්නේ නෑ.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    hariyata upan welawa balala,
    hariyata baluwoth hariyata hari..
    nathuwa kotu 12 inna grahayo 9 balala
    nam hariyata kiyannabaha..ehema
    kiyanne patta pal horu...
    ada godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak
    than wala inne ehema horu...
    ithin e wage horunta ahu wela sasthareta baninna epa.....