කේන්දර විස්වාස කරනවාද ?

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    විශ්වාස නොකරන්නේමත් නැහැ, හැබැයි කේන්දරේ තියෙන දේවල් අපේ ක්‍රියාකාරකම් අනුව වෙනස් කරගන්න පුළුවන්. පට්ටම පල බොරුවක් නම් අවුරුදු දහස් ගණනක් පැවත ගෙන එන්නෙ කොහොමද. කේන්දරේ මත්තෙම එල්ලිලා ඉන්න එකනම් අනුමත කරන්නෙ නැහැ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කෙන්දර විශවාස නොකරනවා කියල තමා මෙකෙ ගොඩක් අය කමෙන්ට් දාල තියෙන්නෙ.එ අයගෙන් මම ඇහව්වොත් නැවත ඉපදිමක් තිබෙනවාද කියලා එ අය සමහර විට තිබෙනවා කියලා කියයි,අන්න එවාගෙ ම දෙයක් තමා මේ ජොතිශය කියන්නෙ,එය නිවැරදිව බැලුවහොත් හරියටම හරි,නැවත උත්පත්තිය සත්‍යයයි නමුත් නොපෙනෙ,ජොතිශයත් එසෙම තමා,නමුත් එය නිවැරදිව බැලුවහොත් පැනෙ
     
    Last edited:

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0

    hariyata upan welawa balala,
    hariyata baluwoth hariyata hari..
    nathuwa kotu 12 inna grahayo 9 balala
    nam hariyata kiyannabaha..ehema
    kiyanne patta pal horu...
    ada godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak
    than wala inne ehema horu...
    ithin e wage horunta ahu wela sasthareta baninna epa.....

    uba kiyapu kathawa nam sampurna aththa.. eth oya kiyana widiyata hariyatama sasthare danna awa ada kale innawada?..

    machan... oya danna thanak / kenek nadda oya welawa balala hariyatama kiyanna puluwan?..
    uba danan kawru hari innawanam mata kiyanna puluwan da?..

    PS: btw.. clean up your PM inbox will you :P:rofl:
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    uba kiyapu kathawa nam sampurna aththa.. eth oya kiyana widiyata hariyatama sasthare danna awa ada kale innawada?..

    machan... oya danna thanak / kenek nadda oya welawa balala hariyatama kiyanna puluwan?..
    uba danan kawru hari innawanam mata kiyanna puluwan da?..

    PS: btw.. clean up your PM inbox will you :P:rofl:
    මචන් මම clean කරන්නම් එත් මොකක් මකන්නද කියල
    හිතාගන්න බැහැ..මම clean කරලා උබට VM එකක් දාන්නම්
    හොදද?

    මචන් මම ඔයා කියන්නේ මචන් මෙහෙම දෙයක්, හැම කෙන්දරේම කොටු 12
    , ග්‍රහයෝ 9 ක් හෝ 11, 12 දානවනේ Neptune , Pluto වගේ අය එක්ක.ඉතින් අද කාලේ
    ගොඩක් අය කරන්නේ ලග්නෙට අනුව කෙන්දරේට අධිපතිය ඉන්නේ කොහෙද බලනවා,
    එය බලවන්තද බලනවා..ඒ කියන්නේ පලවෙනි කොටුවේ ඉන්නේ කව්ද බලනවා
    එය රාශිය අනුව එතනට කොහොමද ගැලපෙන්නේ බලනවා, ඊට පස්සේ එකට ගුණ
    කියනවා, ඔයා විදිහට අනික් කොටු 12 ටම බලනවා ඒ ඒ තැනට ඉන්නා අය අනුව..

    ඔන්න ඔය ක්‍රමේ මචන් සම්පූර්ණ වැරදි,එහෙම බලල බැහැ, හිතන්න පලවෙනි කොටුවේ
    ඉන්නේ රවී කියල මුලින්ම බලන්න ඕනේ අර විදිහට ඒ ස්ථානයට එයා කොහොමද කියල,
    පස්සේ රවිගෙන් දෙවැන්න , තුන් වන්න ආදී විදිහට ඉන්නා ග්‍රහයෝ, ඒ ග්‍රහයෝ කොහොමද
    බලවන්තව ඉන්නේ, මොනා මොනා කොන , දෘෂ්ටි වලට අහු වෙලාද එයා ඉන්නේ බලන්න ඕනේ..

    ඔය විදිහටම හැම කොටුවකම ඉන්නා ග්‍රහයෝ අනුව බලන්න ඕනේ..මොකද එහෙම බලද්දී විතරයි
    තේරෙන්නේ සමහර පිහිටීම් වලින් අර මුල් අවස්ථාවේ බලපු පිහිටීම් , භංග වෙලා, තව වැඩි වෙලා,
    එක්කෝ ඒ දේට අධිපති කාලේ එනකම් වෙන්නේ නැහැ වගේ දේවල්..තව මචන් මිනිස්සු කරන
    සහ ගහන දෙයක් තමා හතර කේන්දරේ පාලු උන අයට කියනවා " ඔය මහන වෙන්න හරි , වැඩක් නැහැ
    ජීවිතේ තේරුමක් නැහැ වගේ ඒවා.."
    එත් මචන් හතර කේන්දරේ පාලු වෙලා භුද, චන්ද්‍ර වලින් එහෙම මම කලින් කිව්වා විදිහට අට වැන්න
    , 22 දෙවැන්න වගේ තැන වලින් යෝග හැදෙනවා, ඒක රාජ යෝගයක්. ඉතින් ඒ වගේ කෙනෙක්ට මොනා
    තරම් බරක්ද දෙන්නේ හිතට ?
    ඊට පස්සේ කවද හෝ ඒ කෙනා තමන්ට හිමි බලබල එක්ක රාජ යෝගෙට අවම කියනවා" ඔයි බලනවා
    තමුසේ මට බෑ කිව්වා නේද? එත් බලනවා මම ඉන්නා හැටි" ඇද කියල..
    අන්තිමට සාස්තරේට බනිනවා මේ මිනිහ කරපු ගොන් වැඩක් නිසා...එත් ඇත්තටම උන දේ කව්ද
    දන්නේ...?

    ඉතින් බන් ඔය වගේ අපිටත් හිත ගන්න බැරි විදිහේ දෙයක් මේක..මීට අවුරුදු 500 විතර ඉඳන් අර මම
    කලින් කිව්වා වගේ ක්‍රම නැති වේගෙන යන්නේ එන්න එන්න..ඉතින් මේ යන්නේ අන්තිම කලේ බන්..
    පොඩ්ඩක් හරි කරන අය ඉන්නෙත් ටිකයි මම කිව්වා විදිහට..
    තව කියන්න නම් ගොඩක් තියෙනවා මේ ගැන, එත් මොකටද ..
     

    uguduwa

    Active member
  • Jan 26, 2008
    1,868
    5
    38
    Ow wishwasa karanawa..kendare kiyanne amuthu deyak nemey... kenek upadina welawe parisaraya...ethanadi grahayange pihiteema balala e sekesma anuwa eyage me athme karma shakthiya wigraha karanawa...

    Eka hariyata merichcha minihekwa kapala balala u merun heti, welawa kiyanawa wage..dakshayekuta hariyatama thorathuru kiyanna pulwan..

    Ubala hemoma amathaka karapu deyak thamay ayurvedaya, jyothishya wage shashthra pareekshana karala goda nagapuwa neme, ewa irdi bala thiyana rishiwaru thamange asahaya hekiyawen warthamana widyawata dakinna beri de dekala loketa laukika jeewithayata samanya minihata bihikarapu dewal

    Meke elbenna awashya ne wenna puluwan, karmaya samahara wita apita oluwa pacwichchi kaloth maga harinna puluwan..jyothishyen thamay irdi bala nethi saamanya miniha thamange jeewithe gena idiriya gena denganne, eya bhawana karala dibba sotha, dibba chakku hekiyawan laba ganna hithanne ne, eya paskam sepa wala elee gelee jeewathwena kenek..ithin eyata me wage wishesha sashthra one...
     

    uguduwa

    Active member
  • Jan 26, 2008
    1,868
    5
    38
    grahayange pihiteema anuwa janmiyage upathedi eya mna dena kirana wage balapem wenas wenawa..kenek ipadenne merenne eyage karmayata anurupawa grahayan saks wena wishesha awasthawala kiyana eka pehediliy..karmaya kiyanne apita dakinna puluwan deyak nemey..jeewitha kale api athwidina godak pradhana siduweem karmayata anurupaway wenne..ithin ewa predict karanna. samanya minihata jeewithe hedagaswaganna rishiwar maha karunawen loketa bihi karapu shashthrayak thamay astrology..