කේන්දර විස්වාස කරනවාද ?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    10 % විතර , ඊට වඩා නම් කොහොමත් විශ්වාස කරන්නෙ නෑ .. :rofl::rofl:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    wishawasha karanwa
    mage kendare balala kiwwa
    dan tiyena sambande kadenawa kiyala
    eka ahala sathiyak giye na
    kella mawa dala wena kollek ekka giya
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    විශ්වාස කරන්න හේතුවකුත් නෑ.නොකරන්න හේතුවකුත් නෑ:)