කේන්දර විස්වාස කරන්නෙ නැති උන් වරෙල්ල

lilman

Well-known member
  • May 10, 2009
    41,206
    54,997
    113
    Colombo
    ප්‍රපෝසල් බලද්දි කේන්දරේ "වර්ගෝත්තම" කියල තියනවනම් නොසලකා හරින්න එපා.

    ඒකි බඳින්න එපා.

    දන්න එකෙකුට හැමනිලාම ගිහින් තියෙන්නෙ.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,932
    113
    ප්‍රපෝසල් බලද්දි කේන්දරේ "වර්ගෝත්තම" කියල තියනවනම් නොසලකා හරින්න එපා.

    ඒකි බඳින්න එපා.

    දන්න එකෙකුට හැමනිලාම ගිහින් තියෙන්නෙ.
    Vargottama nam hodata tibbot supiri awunam awula double wenawa
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,955
    11,401
    113
    ප්‍රපෝසල් බලද්දි කේන්දරේ "වර්ගෝත්තම" කියල තියනවනම් නොසලකා හරින්න එපා.

    ඒකි බඳින්න එපා.

    දන්න එකෙකුට හැමනිලාම ගිහින් තියෙන්නෙ.
    Budhdhagame owaa wsiwasa karanna kiyala thiyenawasa? Blind budhdhists
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මේ කාලේ කාටද බැඳලා හරි ගියේ...තියෙන ටිකත් කෙලවෙලා හිඟමනටම වැටෙනවා දැන් කාලේ ඉන්න කෙල්ලෝ බැන්ඳොත්. 😅
     
    • Like
    Reactions: Inigo Montoya