කේන්දර සහ අනිකුත් දේ ගැන මගේ මතය

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    "හැබැයි බුදුහාමුදරුවන් බෑ අපේ අපල කරදර බාදා නවත්වන්න
    මන්ද උන්වහන්සේ දෙවිකෙනෙක් නොවන නිසා."

    "බෝධි පූජා දාන ආදිය කලහම පිං ලැබෙනවා
    ඒ පිං මගින් පව් යටපත් වෙලා ඒවා විපාක ලැබිම් ප්‍රමාද වීම හෝ නැතිවීම වෙනවා"

    ඔයා මෙතන කියල තියනව නේද බුදුහාමුදරුවන්ට බැහැ කියල අපේ අපල කරදර කරදර බාදා නවත්වන්න. ඒත් ඊට පස්සේ කියල තියනව එහෙම පුළුවන් කියල. අනික මේක කියනවන සමහර අයට හිතෙන්නේ මෙතන බුදුහාමුදුරුවන්ට වඩා දෙවියො උස්ස කරල තියනව වගේ දෙයක්. බුදුහාමුදුරුවන්ට වඩා දෙවියොන්ට බලයක් තියනව වගේ දෙයක්.

    අපි සෑම අවස්ථාවකදීම කටයුතු කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්‍මයට අනුවමයි. වෙනත් වෙනත් මති මතාන්තර පස්සෙ ගමන් කරන්නට හොඳ නෑ. අපේ බොහෝ දෙනෙක් බුදු දහම පසෙකලා වෙනත් පාරවල ගමන් කරන්න කැමතියි. අපි ඒ මාර්‍ගය වෙනස් කරල නියම මාවතට ප්‍රවිශ්ට වෙන්න ඕන. කේන්දර, සාස්තර ආදියට යටවෙලා කටයුතු කරන්නෙ නැතිව ධර්‍මයටම මුල්තැන දෙන්න ඕන. ඒ කියන්නෙ තමන් විශ්වාස කරන්න ඕන මේ ලෝකෙ තිබෙන සත්‍යයම දේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙ ධර්‍මය කියල. කොහොම උනත් මේකේ තියන සමහර කරුණු ඇත්ත යාළු

    :yes: aththa kathawa machan. rep 2+
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,774
    3,363
    113
    මගේ නම් ලොකු විශ්වාසයක් නැ..හැබැයි බොරු කියලා කියන්නෙත් නැ..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කේන්දර ගැන නම් ජෝතිශ්‍යය ගැන නම් එක එක පුද්ගලයාට එක එක මතයන් තියෙනවා. තමන්ගේ විශ්වාස වලට අනුව ඒ දේවල් හරිගියාම හෝ වැරදුනාම ජෝතිශ්‍යය ගැන මතයක් හදාගන්නවා.

    මම නම් ඉස්සර ඕක විශ්වාස කරා. හැබැයි දැන් නම් ඒ කිසිම දේක විශ්වාසයක් නෑ. අපේ පවුලේ නම් ඔය ගැන පුදුම විශ්වාසයක් තියෙන්නේ. මගේ කේන්දරය ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ජෝතිශ්‍යවේදියෝ කීපදෙනෙක්ම බලලා තියෙනවා. හැබැයි කියලා තිබ්බ කිසිම දෙයක් මට පිළිගන්න පුලුවන් මට්ටමක තිබ්බේ නෑ

    මම පොඩිකාලේ, ඒ කියන්නේ මේ කරන කාලේ වගේ කෙන්දරේ බලලා මගේ කේන්දරය පුදුම ප්‍රභල එකක්, මට රෝග පීඩාදිය හරිම අඩුයි. ඉගෙනීමෙන් ඉහලටම යනවා , හරි වාසනාවන්ත ලමයෙක් ඒවගේ දේවල් තමයි කිව්වේ. නමුත් අවුරුදු 17 දී මට දරුණු ඇස් රෝගයක් හැදිලා vision එක සම්පූර්ණයෙන්ම වගේ නැතිවුනා. මගේ ඉගෙනීමත් එහෙමම නතර වෙලා කඩාකප්පල්වුනා. මම ඒ කාලෙත් ඉගෙනීමට හරිම මහන්සි උනා. නමුත් අර කේන්දර කාරයා කිව්ව නිරෝගීතාවක්වත් තිබුනේ නෑ. මිනිහා කිව්වේ මට කිසිම අපලයකුත් නෑ කියලා.

    ඔහොම ටික කාලයක් ගියාම A/L කෙලවා ගත්තා. ඒක ගැන නම් තාමත් දුක හිතෙනවා. ඔය කාලෙදී මගේ කේන්දරය බැලුවේ ලංකාවේ දේශපාලන අනාවැකි කිව්ව "දෙරණ" රූපවාහිණියේදී වැඩසටහන් පවා කරපු ප්‍රසිද්ධ ජෝතීර්වේදියෙක්. මගේ තත්වය පහදලා දුන්නහම මිනිහා කිව්වේ මගේ ලෙඩේ අවුරුදු 1 1/2 ක් ඇතුලත හරියනවා කියලා. නමුත් තවමත් මම ඒ ලෙඩේ නිසා දුක් විඳිනවා. මගේ ජිවිතයම ඒක නිසා අඳුරුවුනා. කොහොම උනත් ඔය ජෝතීර්වේදියා කියපු දේශපාලන අනාවැකියක් නිසා මිනිහාව හතරවෙනි තට්ටුවටත් ගෙනිච්චා කියලා කතාවක් ගියා

    ඊලඟට කියපු අනාවැකිය කිව්වෙත් තවත් ජනප්‍රිය කෙනෙක්. එයාගේ නම නොකියා ඉන්නම්. එයා කියනවා මේක නොම්බර එකේ කේන්දරයක්ලු. මේවගේ කේන්දර බොහොම ප්‍රභලයිලු. මම දේශ දේශාන්තර වල කීර්තියට පත්වෙනවාලු, විදේශ ගත වෙනවාලු. ඉහලටම ඉගෙනගන්නවාලු, මගේ අපල ගෙවිලා ඉවරලු, ඔන්න ඔය වගේ පට්ටපල් කෙබර සෙට් එකක්ම ඇදබාලා තිබ්බා. මම නම් ගියේ නෑ ඒවා අහන්න නමුත් අපේ පවුලේ අය නම් ගියා. මේවා අහනකොට නම් ඇඬෙනවා. මොකද හරිම දුකයි මගේ කේන්දරය බලාගෙන මම නොවෙන කෙනෙක්ගේ විස්තර කියපු එකට :(

    අවසානේ නිගමන දෙකක් ඉතිරි වෙනවා.
    1) ජෝතිශ්‍යවේදියෝ තුන්දෙනාම කියලා තියෙන්නේ අමූලික බොරු :growl::growl:
    නැත්නම්
    2) මේ කේන්දරේ හදලා තියෙන්නේ මගේ ඇත්තම උපන් වේලාවට නෙවෙයි :no:

    දෙකෙන් මොකක් හරිද මොකක් වැරදිද කියලා මම නම් දන්නේ නෑ.
    මේ මගේ පෞද්ගලික මතය විතරයි. කෙනෙකුට හරියන්න නම් එයාගේ උත්සාහය තියෙන්න ඕන නැත්තන් එයාට වාසනාව තියෙන්න ඕන. මට ජීවිතේ දිනන්න අම්බානට උත්සාහ කලත් එකතැනම ඉන්නේ මොකක් හරි වෙන බලපෑමක්ද දන්නේ නෑ. නමුත් ඒ මොකද්ද කියලා හඳුනගන්න ජෝතිශ්‍යයේ නම් පිහිට ලැබුනේ නැතිබව මම මෙතනදී කියන්න ඕන.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36

    අම්මට සිරි මාර කේස් එකනේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    දැන් උඹට අවුලක් නැහැ නේද මචෝ.. ඇස් වල අවුල එහෙම හොඳයිද..:( උඹටත් මාර කේස් එකක්නේ වෙලා තියෙන්නෙ..:(
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අම්මට සිරි මාර කේස් එකනේ

    ඒක තමයි මචන්. මොනා කරන්නද මේක තමයි ඉතින් ජීවිතේ. මේකෙන් ගොඩ එන්න මම ගොඩාක් මහන්සි වෙනවා. බලමු ඉතින් අනාගතේ තත්වය හොඳ අතට හැරෙයි ද කියලා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒක තමයි මචන්. මොනා කරන්නද මේක තමයි ඉතින් ජීවිතේ. මේකෙන් ගොඩ එන්න මම ගොඩාක් මහන්සි වෙනවා. බලමු ඉතින් අනාගතේ තත්වය හොඳ අතට හැරෙයි ද කියලා.

    තමන්ගෙ උත්සහයෙන් කරගන්න දෙයක් තමයි මචෝ ... මොනව ගැන උනත් වැඩි විස්වාසෙ හොඳ නෑ ... ඔබට ජය :nerd:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් උඹට අවුලක් නැහැ නේද මචෝ.. ඇස් වල අවුල එහෙම හොඳයිද..:( උඹටත් මාර කේස් එකක්නේ වෙලා තියෙන්නෙ..:(
    දැන් නම් එක ඇහැක පෙනීම සෑහෙන්න හොඳයි. eye surgeries හතරක් විතර කලා. ඇස් දෙකම පේනවා කියලා medical එක හදාගෙන ;) driving license එකත් ගත්තා ටික කාලයකට ඉස්සල්ලා. :):)
    ඉගෙනීමෙනුත් මම ඉදිරියට ආවා. නමුත් කලින් වෙච්ච දේ බලපෑම ආයේ කවදාවත් මකන්න බැරිවෙයි. මට මගේ වයසේ අනිත් ළමයි කරපු දේවල් කරන්න බැරිඋනා, ඒ ගොල්ලන්ට හම්බෙච්ච opportunities මට ගන්න බැරිඋනා.
    ඒ වුනාට මම ලෝකයට වෛර කරන්නේ නෑ. හැබැයි මං ගැනම දුකයි මට.
     
    • Like
    Reactions: mldarshana

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    අනේ මන්ද බන් උබ කියල හරි ගිය ඒව ගැන කියනවා ඒ වගේම කියල හරි නොගිය ඒවා මට ගමකට කියන්ඩ පුළුවන් , මාර හොද කාලයක් ඇවිත් කියල සතියක් ගියේ නැහැ ඇක්සිඩන්ට් වෙලා කකුල කඩා ගත්ත මස 6 ක් ඇදේ , ඉපදිලා අවරුදු 5 කට කලින් මැරෙනවා කියපු එක අද උබට කමෙන්ට් කරනවා ,
    අනේ මන්ද බන් දෙයියෝන්ට බාර වෙලා , අපලෙට හරියන මැණික් පැළදගෙන හරි ගියේ නැති වැඩ ඔහේ නිකන් මුකුත් නැතුව මගේ උනන්දුවෙන් කරලා හරි ගිහින් තියනවා ,
    මමනම් හෙට වෙන දේ අද බලාගන්න හිතන්නේ නැහැ , හෙට වෙනඩ ඕනි දේට අද වැඩ කරනවා හරි ගියොත් හරි ගියා නැත්තම් නැහැ ,අපහු ට්‍රයි කරනවා
    එක එක අදහස් තියනවනේ ඉතින් , මගේ අදහස නම් ඔය අත්බුත සින් මොකක්වත් වැඩ කරන්නේ නැහැ , සමහර යට හරියනවා මටවත් පව්ලේ වෙන කිසි කෙනෙකුටවත් හරි ගිහින් නැහැ මේවා, හැබැයි අම්මලනම් තම පොඩ්ඩක් විස්වාස කරගෙන ඉන්නේ මේවා ගැන , රටේ ජනප්‍රියම එකෙක් ගාවටත් ගිය දැන් අවරුදු 3/4 විතර කලින් , උ කියපු දේ අනිත් පැත්ත උනේ , අනේ මන්ද බන් ග්‍රහයෝනට අපිව දිරවන්නේ නැති සින් එකක්ද දන්නේ නැහැ
    උබට කිව්වා වගේ පොරක්ගෙන් අහල බැලුවනම් හරි
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    කේන්දර ගැන නම් ජෝතිශ්‍යය ගැන නම් එක එක පුද්ගලයාට එක එක මතයන් තියෙනවා. තමන්ගේ විශ්වාස වලට අනුව ඒ දේවල් හරිගියාම හෝ වැරදුනාම ජෝතිශ්‍යය ගැන මතයක් හදාගන්නවා.

    මම නම් ඉස්සර ඕක විශ්වාස කරා. හැබැයි දැන් නම් ඒ කිසිම දේක විශ්වාසයක් නෑ. අපේ පවුලේ නම් ඔය ගැන පුදුම විශ්වාසයක් තියෙන්නේ. මගේ කේන්දරය ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ජෝතිශ්‍යවේදියෝ කීපදෙනෙක්ම බලලා තියෙනවා. හැබැයි කියලා තිබ්බ කිසිම දෙයක් මට පිළිගන්න පුලුවන් මට්ටමක තිබ්බේ නෑ

    මම පොඩිකාලේ, ඒ කියන්නේ මේ කරන කාලේ වගේ කෙන්දරේ බලලා මගේ කේන්දරය පුදුම ප්‍රභල එකක්, මට රෝග පීඩාදිය හරිම අඩුයි. ඉගෙනීමෙන් ඉහලටම යනවා , හරි වාසනාවන්ත ලමයෙක් ඒවගේ දේවල් තමයි කිව්වේ. නමුත් අවුරුදු 17 දී මට දරුණු ඇස් රෝගයක් හැදිලා vision එක සම්පූර්ණයෙන්ම වගේ නැතිවුනා. මගේ ඉගෙනීමත් එහෙමම නතර වෙලා කඩාකප්පල්වුනා. මම ඒ කාලෙත් ඉගෙනීමට හරිම මහන්සි උනා. නමුත් අර කේන්දර කාරයා කිව්ව නිරෝගීතාවක්වත් තිබුනේ නෑ. මිනිහා කිව්වේ මට කිසිම අපලයකුත් නෑ කියලා.

    ඔහොම ටික කාලයක් ගියාම A/L කෙලවා ගත්තා. ඒක ගැන නම් තාමත් දුක හිතෙනවා. ඔය කාලෙදී මගේ කේන්දරය බැලුවේ ලංකාවේ දේශපාලන අනාවැකි කිව්ව "දෙරණ" රූපවාහිණියේදී වැඩසටහන් පවා කරපු ප්‍රසිද්ධ ජෝතීර්වේදියෙක්. මගේ තත්වය පහදලා දුන්නහම මිනිහා කිව්වේ මගේ ලෙඩේ අවුරුදු 1 1/2 ක් ඇතුලත හරියනවා කියලා. නමුත් තවමත් මම ඒ ලෙඩේ නිසා දුක් විඳිනවා. මගේ ජිවිතයම ඒක නිසා අඳුරුවුනා. කොහොම උනත් ඔය ජෝතීර්වේදියා කියපු දේශපාලන අනාවැකියක් නිසා මිනිහාව හතරවෙනි තට්ටුවටත් ගෙනිච්චා කියලා කතාවක් ගියා

    ඊලඟට කියපු අනාවැකිය කිව්වෙත් තවත් ජනප්‍රිය කෙනෙක්. එයාගේ නම නොකියා ඉන්නම්. එයා කියනවා මේක නොම්බර එකේ කේන්දරයක්ලු. මේවගේ කේන්දර බොහොම ප්‍රභලයිලු. මම දේශ දේශාන්තර වල කීර්තියට පත්වෙනවාලු, විදේශ ගත වෙනවාලු. ඉහලටම ඉගෙනගන්නවාලු, මගේ අපල ගෙවිලා ඉවරලු, ඔන්න ඔය වගේ පට්ටපල් කෙබර සෙට් එකක්ම ඇදබාලා තිබ්බා. මම නම් ගියේ නෑ ඒවා අහන්න නමුත් අපේ පවුලේ අය නම් ගියා. මේවා අහනකොට නම් ඇඬෙනවා. මොකද හරිම දුකයි මගේ කේන්දරය බලාගෙන මම නොවෙන කෙනෙක්ගේ විස්තර කියපු එකට :(

    අවසානේ නිගමන දෙකක් ඉතිරි වෙනවා.
    1) ජෝතිශ්‍යවේදියෝ තුන්දෙනාම කියලා තියෙන්නේ අමූලික බොරු :growl::growl:
    නැත්නම්
    2) මේ කේන්දරේ හදලා තියෙන්නේ මගේ ඇත්තම උපන් වේලාවට නෙවෙයි :no:

    දෙකෙන් මොකක් හරිද මොකක් වැරදිද කියලා මම නම් දන්නේ නෑ.
    මේ මගේ පෞද්ගලික මතය විතරයි. කෙනෙකුට හරියන්න නම් එයාගේ උත්සාහය තියෙන්න ඕන නැත්තන් එයාට වාසනාව තියෙන්න ඕන. මට ජීවිතේ දිනන්න අම්බානට උත්සාහ කලත් එකතැනම ඉන්නේ මොකක් හරි වෙන බලපෑමක්ද දන්නේ නෑ. නමුත් ඒ මොකද්ද කියලා හඳුනගන්න ජෝතිශ්‍යයේ නම් පිහිට ලැබුනේ නැතිබව මම මෙතනදී කියන්න ඕන.

    ado machan , shit happens machan , ganan ganna epa okkoma hariyai , apahu balapan , never lose hope !:)
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    563873_411324102240106_427339616_n.jpg
    http://s11.postimage.org/7z09u986b/563873_411324102240106_427339616_n.jpg
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය සාස්තර කියන කෙනා කවුද කියපංකො අපිටත් ගිහිල්ලා අපේ විස්තර අහගන්න...