කේන්දර සහ අනිකුත් දේ ගැන මගේ මතය
මං පලමුව මාගේ අත්දැකීම් කිහිපයක් කියන්නම් මා ගැන කියූ අනාවැකි
1. මට වයස දාසයේදී හස්ත රේඛා මගින් සාස්ත කියන අයෙක් (පාරවල් අද්දර ඉන්න රොඩියෝ නෙවෙයි)මගේ අත බලලා කීවා ඔයා මේ දවස්වල ජීවිතේ නාස්ති කරගන්නවා
ඔයා ඔයාට තියන හැකියා වලින් ප්‍රයෝජන ගත්තොත් අවුරුදු 18 පටන් ආදායම් බදු ගෙවන්න වෙනවා
ඒ නැතත් අනිවාර්යෙන්ම ඔයාට අවුරුදු 21 22 වෙනකොට ඔයා ආදායම් බදු ගෙවන තත්ත්වෙට එනවා තමන්ගේ උත්සහයෙන්
මෙයා කියපු දෙය මට අමතකම වෙලා ගියා
මං ඒ දවස්වල පුල් පන් ලයිප් එකක් ගෙව්වේ රස්තියාදු ගැසීම අංක එක
ඊට පස්සේ ඉතින් විශේෂ දෙයක් කලේ නෑ
ඒත් මට දැන් වයස අවුරුදු 22යි
මම දැන් අදායම් බදු ගෙවන
සේවයකයින්ට පඩි ගෙවන කෙනෙක්
(දැන් කියපන් ලොකුකම් කියවනවා කියලා)
2. මට වයස අවුරුදු දහනවයේදී නරක පුරුද්දක් නිසා නිව්මෝනියාවක් සෑදී මාව ජාතික රෝහල් ගත කලා
ඒ දිනවල කේන්ද්‍ර බලපු කෙනා කිවලු මෙයාට මේ දිනවල සෙම් රෝගයක් තියනවා
ඒක සෑහෙන්න බරපතලයි කියලා
අම්මලා දුන්න සල්ලිත් එයා ආපහු දීලා පුතා සනීප වුනොතින් ඇවිත් පඩුරු දෙන්න කියලා
කේන්දර බලන කෙනා පඩුරු ආපහු දෙනවා කියන්නේ ගොඩ ගන්න ගොඩක්ම අමාරු කේස් එකක්
මාව දෙපාරක් මැරුනා
ඩොක්‍ටර්ස්ලට පිං සිද්ධ වෙන්න අද යන්තම් ජීවත් වෙනවා
මාව ලෙඩ වුනේ මාර්තු මාසේ
හරියටම සුව වුනේ ඔක්තෝම්බර් විතර
ඒත් තාමත් ඒවායේ අතුරු ආබාධ තියනවා
(දැන් කියපන් තමන්ගේ බයිලා ගහනවා කියලා)
3.මට අවුරුදු 20 දී පමණ මාගේ කේන්දරය බලපු කෙනා කීවා
පටලවන් ඉන්න චීත්ත කෑලි ගැලවෙනවා කියලා
මං ඒ දවස්වල ගර්ල් කෙනෙකුට ලව් කර කර හිටියේ
අපි ගොඩක් ආදරෙන් උන්න
මෙයා සාස්තරේ කියලා සති දෙකක් ඇතුලත මට කෙල්ලගේ වෙන එපයාර් එකක් අහුවුනා
(දැන් කියපන් බොරු කියලා, මගේ පරණ තෙඩ් බලන්න මං කතාව දාලා තියනවා)
4.මාගේ යාලුවෙක් හිටියා මෑන් ගර්ජ් කාරයෙක් පට්ට වැඩ්ඩෙක්
ඒත් ගරාජ් දෙක තුනක් පටන් ගන්නවා
ආරම්භයේදී පට්ට වැඩ
පස්සේ බල්ලෙක් වත් එන්නේ නැට්ට දිග ඇරගන්නවත්
අන්තිමට නොකරපු සීන් එකකට මූට ගෙවන්නත් උනා
මං මෑන්ව එක්කන් ගියා කේන්දර බලන කෙනෙක් ගාවට
කේනදර බලන කෙනා මෙයා ගැන දන්නේ නෑ
ඒත් කේන්දරේ ගත්ත ගමන් කීවා
අනිවාර්යෙන්ම මේ කේන්දරේ අයිති කෙනාට මේ දවස්වල ඉනේ තියන රෙද්ද නැති වෙන
ජාතියේ දේවල් වෙන්නේ කියලා
ඊට පස්සේ කීවා අනිවාර්යෙන්ම මේ කේන්දරේ අයිති කෙනා විශ්මකර්ම වැඩ කරන කෙනෙක් කීවා
(විශ්වකර්ම වැඩ කියන්නේ -වඩු වැඩ/ මේසන් වැඩ/මැකෑනික් වගේ දේවල්)
ඊට පස්සේ කරන්න කියලා වත් පිලිවෙත් ටිකක් දුන්නා
ඒ ටික කරලා සති දෙකක් තුනක් ඇතුලත මෑන්ට ජොබ් තුන හතරක් සෙට් වුනා
මාසයක් වගේ යනකොට මූට රට යන්න ආවා
දැන් පොර කටාර් වල වැඩ කරනවා
තව ඕනිද
අත්දැකීම් දෙන්නම් ගමකට