මට තියෙන ප්‍රශ්නේ ඇයි බෞද්ධයෝ වශයෙන් හින්දු විශ්වාස මත යැපෙන්නේ කියල.
පොඩි පොඩි නොගැලපීම් තියෙනව බන්. මම ඉන්ගිරිසි සිංදු වලට කැමති එයාට සිංහල සිංදු අහන්න ඕනෙ. ඒවගේ වෙන්නෙ නැතිවෙයි පොරොන්දම් බලල 100%ක් ගැලපුවා නම්.moko uneh?
කවුද කියන්නේ හින්දු විශ්වාසයක් කියල සහෝ ?මට තියෙන ප්‍රශ්නේ ඇයි බෞද්ධයෝ වශයෙන් හින්දු විශ්වාස මත යැපෙන්නේ කියල.
Machan methana kauda කේන්දර vishvasa karanne? Kendare galapenne nathuwath marry karala hodin inna aya innavada? Kendare galapenne nathnm marry karanna hodama nadda?
Mokada hithanne meka gena? Eka thanakin galapenne nah kiyala thava thanakin galapenava kiyalath thiyenavada?
රිදුනට කරන්න දෙයක් නැහැ, කොයි තරම් සංකීර්ණ විදියට ගනන් හැදුවත් කරන්නෙ බොරුවක් නං ඉතිං බොරු කියලා කියන්නෙ නැතුව පිලිගන්නයැ
පරණ උනත් අලුත් උනත්, සම්ප්‍රදායෙන් ආවත්, අපේ රටේම දෙයක් උනත් බොරුව නං බොරුව තමයි
ඕව නිසා තමයි වැඩක් කරන් මිනිහෙක්ට වත් හරියට කරන්න දෙන්නෙ නැත්තෙ,
වෙන රටවල් වල එවුන් සූර්යග්රහ මන්ඩලෙන් එලියට චන්ද්‍රිකා යවනකොට, ග්‍රහලෝක හොයා ගන්නකොට අපේ රටේ එවුන් ඒව අටවලා මොකක් හරි බොරුවක් හදලා මිනිස්සු රවට්ටනවා, තව 2500යෙ අහවල් එක ගැන කියවනවා
කේන්දර ගැන විශ්වාස කරන එකා විශ්වාස කරපුදෙන්... අවිශ්වාස කරන එකා අවිශ්වාස කරපුදෙන්. නමුත් දැනට අවුරුදු දහස් ගණනක් පවතින ශ්‍රාස්ත්‍රක් හෑල්ලුවට ගන්න එපා....
මමත් ජෝතිශ්‍ය කියන විෂය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. ඒත් ඒක ගැන අනවශ්‍ය පරිදි විවේචනය කරන්න යන්නේ නෑ.
ජෝතිශ්‍ය කියන විෂය හිරු, සදු, තාරකා රටාවන් සහ කාලය කේන්ද්‍රකර ගනිමින් සංකීර්ණ ගණිතමය ක්‍රම ඔස්සේ ගණනයක් සිදු කර එමගින් ලැබෙන පිලිතුර වසර දහස් ගණනක් මිනිසාගේ පරම්පරාගතව අත්දැකීමේන් ලබා ගත් හේතු ඵල හා සම්බන්ධ කර ඒවා ගැලපීමෙන් ලැබෙන ප්‍රතිඵල මත මිනිසාගේම යහපත උදෙසා සකස්කරගත් සුවිශේෂී උපදේශණ සේවාවක්.
ඒත් දැන් වෙලා තියෙන්නේ මේක වාණිජකරණය කරගත්ත මුදලාලිලා සෙට් එක නිසා මිනිසුන් සෑහෙන්න නොමග ගිහින් තියන එක.
විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේක ගැන විවේචනාත්මකව අදහස් දක්වපු තැනැත්තාට මේ විෂය ගැන දැනුවත්භාවයක් නැත්නම් ඒක ගැන විවේචනය කරන්න යන්න එපා. මොකද කිව්වොත් මේ විෂය හරියට කරන අය ගාව ඉතාමත් සුරක්ෂිතව යම් මිනිසෙක් මැරෙන වෙලාව පවා කියන්න පුළුවන් විදියට ලියලා තියන වරා මිහිර වැනි පුස්කොළ පොත් වල මේක බොරුවක් කියන්න බැරි විදියේ සංකීර්ණ කරුණු රාශියක් අන්තර්ගත වෙලා තියනවා.
වරා මිහිර කියන පුස්කොළ පොත ලිව්වා කියන කොත්මලේ ගණිතයා කියන අපේ මුතුන්මිත්තා කොත්මළේ ජලාශයේ බැම්ම ඉදි වෙන බවට අනාවැකි ඵල කරලා තියෙන්නේ ජලාශය ඉදිවෙන්න වසර 400 කට පමණ පෙර. ඒ බව පැහැදිලිව කොත්මලේ ගණිතයා පිලිබදව ලියවුනු පුස්කොළපොත් වල සදහන් වෙලා තියනවා.
අපේ පැරණි දේවල් දෙස කවමදාවත් අවඥාවෙන් බලන්න එපා. විවේචනය කරපු කෙනාට මම යෝජනා කරනවා රාජ් සෝමදේවයන් විසින් තර්කාණුකුලව අපේ උරුමය අපිට කියා දෙන පහත විඩියෝව නරඹන්න කියලා. (ඒකේ ජෝතිශ්‍ය ගැන නම් නෑ) ජෝතිශ්‍ය / නක්ෂාස්ත්ර තියන්නේත් අපිට අතිතයේ ඉදන් ජන සමාජය හා බැදී පවතින දෙයක් නිසා ඒක ගැන දැනුමක් නැතිව නිකන් බොරුවට සියළු දේ දත් වගේ විවේචනය කරන්න එපා

කේන්දර කියන්නෙ consultantancy ද එහෙමත් නැත්නම් Entertainment ද?
jothysha kiyanne ape deyak neme bn,indiawen aapu ekakne,anika budu hamuduruwo kiyala naa jothishya kiyala ekak gana,wade thiyenne owa passe yana godak un buddhistla
uba methana jothysha wishwasa naa kiwwata eeka defend karana ekane karanne
කේන්දර කියන්නෙ consultantancy ද එහෙමත් නැත්නම් Entertainment ද?
jothysha kiyanne hindu wishwasayak,eeka apita aithi deyak nemeකවුද කියන්නේ හින්දු විශ්වාසයක් කියල සහෝ ?
බෞද්ධයා යනු කවරෙක්ද ? (උප්පැන්නෙට 1972 පසු නෑ) දෙමාපියෝ බෞද්ධ නිසා නේද අපිත් එහෙම කියන්නේ. ඒ වුනත් සැබෑ බෞද්ධකම පෙළපතින් එන දෙයක් නෙවෙයි.
කේන්ද්‍රය ඉවත් කලත් අපි ජිවිතයේ නොදැන ජෝතිෂ්‍යය හා හින්දු විශ්වාස කොපමණ ක්‍රියාත්මක කරනවද ?
jothishaya kiyanne ape history ekata aithi deyak neme kiyalai mata hithenne,jothishya piliganne na kiyanne ape ithihasayata garahanawa kiyana eka nemeකොහෙද මම ඩිෆෙන්ස් කලේ... මම ඩිෆෙන්ස් කලේ මගේ රටේ ඉතිහාසය... කරුණාකර මගේ දෙවැනි අදහස් දැක්වීම කියවලා බලන්න. ඔබට තේරෙයි මම ඩිෆෙන්ස් කලේ 2,500 හිරවුනු අතිතයක වහල් මානසිකත්වයක් තියන කෙනෙක් අපේ ඉතිහාසයට ගරහද්දි ඒකට සැර උත්තරයක් පුළුවන් තරම් සරල විදයට කියන්න උත්සාහ කරපු එක.
ජෝතිර්වේදය, ආයුර්වේදය කියන්නේ අපිට ඉන්දියාවෙන් ලැබුන දෙයක්.. ඒක ඔබ කියන හැටියට නිවැරදියි. නක්ෂස්ත්රය, ගුප්ත ශාස්ත්‍රය සහ හෙල වෙදකම කියන්නේ අපේ උරුමය. මේ දේවල් වලට ඉන්දියාවේ ජෝතිර්වේදය සහ ආයුර්වේදය සතු ඇතැම් කරුණු එක්ක සම්මිශ්‍රණය වෙලා තියනවා. ඒක ඈත අතිතයේ සිටම වෙලා තියන දෙයක්.
අතිතයේ දෙයක් අපේ අතීත උරුමය හා බැදී පවතිනවා. ඒ ගැන විධිමත් අධ්‍යනයකින් තොරව හෝ කිසිදු දැනුමක් නොමැතව විවේචනය කරන්න යන්න එපා කියලයි මගේ අදහස් දැක්වීමෙන් කියලා තියෙන්නේ. වෙලා කොළ, කේන්ද, වේලපත්කඩේ කියන්නෙත් අපේ රටේ ඉතිහාසය හා බද්ධව පවතින දෙයක්. ඒක මොකුත්ම නෑ කියලා නිකන්ම බැහැර කරන්න බෑ. මොකද මිනිසා විසින් ක්රමාණුකූලව එකතු කරගත්ත දැනුම හා අත්දැකීම එහි අන්තරගත වෙලා තියනවා. ඒ විෂය ගැන දැනුමක් නැත්නම් විවේචනය කරන්න යන්න එපා කියලයි මම කියලා තියෙන්නේ.
මම නැවතත් කියනවා මමත් වෙලා කොල, කේන්දර කියන දේවල් විශ්වාස කරන්නේ නෑ. නමුත් මම ඒ ගැන දන්නේ නැති නිසා විවේචනය කරන්න යන්නෙත් නෑ.
මිනිසාගේ ඉරණම තීරණය කරගන්නේ මිනිසා විසින්මයි.... මම අදහන ධර්මතාවය ඒක.
හිතන්න දෙයක් නෑ.. ජෝතිෂ්‍ය ඉන්දියාවෙන් ලංකාවට ආපු ශාස්ත්‍රයක්. ජොතිෂ්‍යකාරයෝ ටික බුදු දහමත් පටලවා ගෙන ගජරාමෙට ඕක කරගෙන යනවා. දේව වන්දනය කරනවා. අපල දුරුවෙන්න පළතුරු වට්ටි ගණන් කතරගමටයි, සීනිගමටයි උස්සන් යනවා. අපේ හාමුදුරුවරු ටිකත් පංසල අස්සේ දේවාල හදනවා.jothysha kiyanne hindu wishwasayak,eeka apita aithi deyak neme
jothishaya kiyanne ape history ekata aithi deyak neme kiyalai mata hithenne,jothishya piliganne na kiyanne ape ithihasayata garahanawa kiyana eka neme
මම නැවත ඔබට යෝජනා කරනවා....
සමාවෙන්න මම ජෝතිෂය හෝ නක්ෂස්ත්ර ගැන දැනුමක් නැති නිසා අදහස් දක්වන්නේ නෑ.
jothysha kiyanne hindu wishwasayak,eeka apita aithi deyak neme
jothishaya kiyanne ape history ekata aithi deyak neme kiyalai mata hithenne,jothishya piliganne na kiyanne ape ithihasayata garahanawa kiyana eka neme
jothishya boruwak neme wenna puluwan,ee unata dn inna godak kendarakarayo kendara balanne danne naa,eeka hinda boruwak hari kiyala minissunge salli kadaganna hadanne,hariyata karana ayath athi etha bohoma aduwen aththe
හිතන්න දෙයක් නෑ.. ජෝතිෂ්‍ය ඉන්දියාවෙන් ලංකාවට ආපු ශාස්ත්‍රයක්. ජොතිෂ්‍යකාරයෝ ටික බුදු දහමත් පටලවා ගෙන ගජරාමෙට ඕක කරගෙන යනවා. දේව වන්දනය කරනවා. අපල දුරුවෙන්න පළතුරු වට්ටි ගණන් කතරගමටයි, සීනිගමටයි උස්සන් යනවා. අපේ හාමුදුරුවරු ටිකත් පංසල අස්සේ දේවාල හදනවා.
baila gahanna epa oii,jothishaya apita adala deyak neme,buduhamudurwoth borui kiyala kiyana ekak uba kohomnada aththa kiyala kiyanneමගේ කියමනට හින්දු විශ්වාසයක්. අපිට අයිති නෑ කියලා ඊට යටින් මට හිතෙන්නේ කියල ලිව්වේ ඇයි ? ඔබට ඔබවත් විශ්වාස නැතිනම්, ජ්‍යෝතිෂය ගැන කිසිවක් දන්නෙත් නැතිනම් ඒ ගැන නොලියා සිටිනවානම් කියවන අයට පහසුවක් නේද ?
ඔබට ඔප්පු කරන්න සාධක තියෙනවද ඉන්දියාවෙන් ආපු බවට ? ජ්‍යෝතිෂය තුල බුදුදහම නෑ. ලං කරන්නත් බෑ. අබ්බ ගොබ්බ මෝඩයෝ, බොරුකාර හොර තක්කඩි (බොරු නැකතිකරුවෝ) කියන දේවල් අහලා ඒවා පිළිගත්තාට අපි මොනවා කරන්නද ?
සාක්ෂි සහිතව ඔප්පු කරොත් ජ්‍යෝතිෂය අපේ දෙයක් කියල ඔබල මොකද කියන්නේ ?
පන්සල අස්සට දේවාල එන්න හේතුව අපි වඳින පුදන සියලු දෙවිවරු මේ රටේ හිටපු අපේ මුතුන් මිත්තෝ නිසයි.
අනුරාධපුර, පොළොන්නරු යුගයේ කෝවිල් පන්සලට ගෙනාවේ රජවරු භාරතයෙන් ගෙනාව බිසෝවරු නිසයි.
දේවාල හා කෝවිල් පටලගන්න එපා.
baila gahanna epa oii,jothishaya apita adala deyak neme,buduhamudurwoth borui kiyala kiyana ekak uba kohomnada aththa kiyala kiyanne
ඔබේ දැනුම ගැන මම ඔබට අනුකම්පා කරනවා මිතුර. බුදුහාමුදුරුවෝ ජ්‍යෝතිෂය බොරු කිව්වේ කොතනද ? උන්වහන්සේගේ දේශනයකින් උපුටා දක්වන්න පුලුවන්ද ?
kendarakarayo thamai mee rate minissunge olu bageta bagayak kanne ude idan raa wenakan,thawa methana ubala rawana kiyala ekekuth ussagena awilla ape ithihasayata garahanna epa kiya kiya boru begal minissunge oluwata danawa
මම ලියපු හැමතැනම ලිව්වේ පළපුරුදු කෙනෙකුගෙන් කේන්දරය බලවා ගන්න කියලයි. ඔබ මාධ්‍ය තුලින් දකින අයවලුන් ගැන කතා කරාට මම ඔවුන් හඳුන්වා තියෙන ආකාරය දුටුවා නේද ? ඔවුන් ගැන මම කතා නොකරමි. එහෙත් නියම වැඩකාරයෝ මේ රටේ ඕනෑතරම් ඉන්නවා. ඔවුන් ප්‍රසිද්ධ තමන් ජිවත්වන ප්‍රදේශයේ පමණයි.
ithihasaya ekak,rawana wenama ekak,jothisya thawa ekak
owa ekinekata connected naa
මම මෙලෙස කොතනකවත් ලියා නොමැත. ඔබ කියන දේ නිවැරදිය. ඔබ කොහේ හෝ නැට්ට පාගාගෙන ඇත. ඒ ගැන මම වගනොකියමි.
mama ape rate piliganne history ekai buddhist philosophy ekai witharai
නෑ කියලා තමයි ඉතින් අපිත් කියන්නේ. ඒ වුණාට ඔය ජොතිෂ්‍ය ගැන කතා කරණ ඈයෝ හැමදාම බුදු දහම පළිහක් විදිහට පවිච්චි කළා.ජ්‍යෝතිෂය තුල බුදුදහම නෑ. ලං කරන්නත් බෑ.
ඉන්දියාවෙන් ආවේ නෑ කියලා කියන්න සාධක තියෙනවද? මෑත සියවස් කිහිපය හැරුණාම ජොතිෂ්‍ය ගැන සිංහලෙන් ලියපු පොත් මොනවද? ලංකාවේ ජොතිෂ්‍ය කාරයන්ට පෙන්නන්න තියෙන්නෙත් පොත් අතළොස්සක් විතරයි. ඒවාත් සංස්කෘත පොත්. ඔය අතරින් ලංකාවේ ජෝතිෂ්යකාරයන්ට කතා කරන්න පුළුවන් පොතකට කියලා තියෙන්නේ දෛවඥ කාමධේනුව විතරයි. ඒකත් ලංකාවේ ලියැවුණාට සංස්කෘත භාෂාවෙන් ලියලා තියෙන්නේ.ඔබට ඔප්පු කරන්න සාධක තියෙනවද ඉන්දියාවෙන් ආපු බවට ?
ඔප්පු කළොත් පිළිගන්නවා. මාගේ මතයම නිවරදියැයි අල්ලාගෙන ඉන්නමට අවශ්‍ය නෑ. ඔබට පුළුවන්නම් ඔප්පු කරන්න.සාක්ෂි සහිතව ඔප්පු කරොත් ජ්‍යෝතිෂය අපේ දෙයක් කියල ඔබල මොකද කියන්නේ ?
ඔය කියන විදිහට බැලුවහම. විෂ්ණු දෙවියෝ අපේ මුත්තෙක්ය. කතරගම දෙවියොත් මුත්තෙක්ය. සරස්වතී ඔය මුත්තෝ දෙන්නගේ කවුරු හරි වෙන්ට ඕනෑ.පන්සල අස්සට දේවාල එන්න හේතුව අපි වඳින පුදන සියලු දෙවිවරු මේ රටේ හිටපු අපේ මුතුන් මිත්තෝ නිසයි.
කෝවිල් හා දේවාල යැයි දෙකක් ඇති බව සැබෑවක්. නමුත් කොවිල් තුළ දෙමලුන්ද දේවාල තුළ සිංහලයෝ ද එකම දෙවියන්ව අදහන්නේ නැද්ද?දේවාල හා කෝවිල් පටලගන්න එපා.