jothishay amulika boru kiyn aya mt kiyann 100% hari eka widyawak
විද්‍යාවේ සීයට මෙච්චරක් හරි සීයට මෙච්චරක් වැරදි කියල එකක් නෑ. තියෙන්නේ මෙතෙක් සොයාගත් කොටසයි තවම සෝයා නොගත් කියන දෙක විතරයි. හොයා ගත්ත කොටස ගැන ඕනේ කෙනෙකුට ප්‍රශ්න අහල පරීක්ෂණ කරලා සැක දුරු කරගන්න පුළුවන්. කොලේ වහල ගැහිල්ලක් නෑ. ජ්‍යෝතිෂය කියන්නේ විද්‍යාවක් නෙවේනේ. විද්‍යාවක් නං ජ්‍යෝතිෂයට කියන්න පුළුවන් කම තියෙන්න ඕනේ මේ ග්‍රහය මෙතන ඉද්දි මෙහෙම වෙන්නේ ඇයි කියල හේතුවක් කියන්න. ජ්‍යෝතිෂයේ කියන කිසි දෙයක් මෙහෙම වෙන්නේ ඇයි කියල කිසි කෙනෙක් දන්නේ නෑ කියල දෙන්න දන්නෙත් නෑ.









