කේන්දර_Problems

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    jothishay amulika boru kiyn aya mt kiyann 100% hari eka widyawak

    විද්‍යාවේ සීයට මෙච්චරක් හරි සීයට මෙච්චරක් වැරදි කියල එකක් නෑ. තියෙන්නේ මෙතෙක් සොයාගත් කොටසයි තවම සෝයා නොගත් කියන දෙක විතරයි. හොයා ගත්ත කොටස ගැන ඕනේ කෙනෙකුට ප්‍රශ්න අහල පරීක්ෂණ කරලා සැක දුරු කරගන්න පුළුවන්. කොලේ වහල ගැහිල්ලක් නෑ. ජ්‍යෝතිෂය කියන්නේ විද්‍යාවක් නෙවේනේ. විද්‍යාවක් නං ජ්‍යෝතිෂයට කියන්න පුළුවන් කම තියෙන්න ඕනේ මේ ග්‍රහය මෙතන ඉද්දි මෙහෙම වෙන්නේ ඇයි කියල හේතුවක් කියන්න. ජ්‍යෝතිෂයේ කියන කිසි දෙයක් මෙහෙම වෙන්නේ ඇයි කියල කිසි කෙනෙක් දන්නේ නෑ කියල දෙන්න දන්නෙත් නෑ.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    jothishay amulika boru kiyn aya mt kiyann 100% hari eka widyawak

    විද්‍යාවක් නම්. පරීක්ෂණයක් කරලා ඒවා නිරීක්ෂණය කරලා. නිගමනයකට ඇවිත් ඔප්පු කරලා පෙන්නපන්.
    එතකොට අපිත් පිළිගන්නම්. අපි දන්නේ නැති ග්‍රහලෝක දෙකකුත් තියනව. දැකලා තියෙන්නේ හදයි සිකුරුයි විතරයි. ඕව ඔප්පු කරපන් නිකන් කියවන්නේ නැතුව
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    widyawa mokkd bn.eka kalek kiyanw thark krl mek eththai kiyal .thawa kaleka ekek ewilla kiynw eka ehem newe eka mehemai kiyal.ithin api eeta passe eka piligannaw.anik thark dala hari oppu karn dewal hemawelawem sathyanewei.hebai sathya hemadam thark walin oppuwenawa.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    widyawa mokkd bn.eka kalek kiyanw thark krl mek eththai kiyal .thawa kaleka ekek ewilla kiynw eka ehem newe eka mehemai kiyal.ithin api eeta passe eka piligannaw.anik thark dala hari oppu karn dewal hemawelawem sathyanewei.hebai sathya hemadam thark walin oppuwenawa.

    ඉතිං බං එකනේ එකට විද්‍යාව කියන්නේ. දැනට අපි දන්නා දේවල් වලට අනුව නිගමනයකට එනවා යම් දෙයක් ගැන. පස්සේ තව වැඩිපුර විස්තර සාක්ෂි හම්බුනාම කලින් මතය වැරදි නං එක අත ඇරලා අලුත් මතයකට එනව. ඔහොම ටිකෙන් ටික ඇත්තට ලං වෙනව. එහෙම නැතුව වැරදි බව පෙනී පෙනී එකක් මත්තෙම එල්ලීගෙන ඉන්නේ නෑ.
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    නියම කතාවක් මචං...100% මම කැමතිත් නැහැ මචං කේන්දර බලනවට...මගේ කෙල්ල කැමතිත් නැහැ..එත් ගෙදර අයට මාර උණක් තියෙන්නේ බලවන්න..අපේ අම්ම කියන්නේ ගැලපෙන්නේ නැත්තන් දැන්ම හිත හදාගන්න වෙනවලු...
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    api denata danna dein yamak weradi kiyan ek harid?hemathissema widyaw wenas wenn puluwm nm danat api dann dein yamk weradi kiyan be ne.kawda danne api denat dann de weradid kiyl?
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    widyawa mokkd bn.eka kalek kiyanw thark krl mek eththai kiyal .thawa kaleka ekek ewilla kiynw eka ehem newe eka mehemai kiyal.ithin api eeta passe eka piligannaw.anik thark dala hari oppu karn dewal hemawelawem sathyanewei.hebai sathya hemadam thark walin oppuwenawa.

    හොර දේවාල කාරයෝ මාර බුද්ධිමත් සත්ව වර්ගයක් කියල හොදට තේරෙනවා :yes::yes: ..ඉස්සාගේ වගේලු මොලේ tiයෙන්නේ නේ ? :lol::lol::lol:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    mn mchn jothisha karayk newei.mn grayangen minisunta balapem wela kardar wenwai kiyanne ne.mn kiynne kendare kiynne anagathaye yamk wiya hekiy kiyl kiyn lekanayk kiylai.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    තමන්ගේ පෙර ආත්මවල කරපු පින් පව් ලියාගෙන එන එක තමයි කේන්දරේ කියන්නේ , කේන්දර නෙමේ බොරු හරියට ශාස්ත්‍රය නොදැන කේන්දර වැඩ කරන කේන්දර කාරයොයි හොරු..නැකත් සාස්ත්‍රය කියන්නේ බොරුවක් නෙමේ ..තාරකා සාස්ත්‍රයට දීර්ග ඉතිහාසයක් තියෙනවා ..
    ජේසුතුමා ඉපදුන වෙලාවේ පායපු වල්ගා තරුවෙන් තාරකා විද්‍යාවේ උගතුන් නිගමනය කළා , බලවත් රජෙක් ,උතුම් මිනිසෙක් හෝ දේවත්වයට පත්වන තරමේ මනුශ්ෂයෙක් ඉපදී ඇති බව ..
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth

    තමන් බෞද්ධ යයි කියාගන්නා බමුණු මත අදහන උන්ට


    //බුදුන් දවස උන්වහන්සේ ඇසුරෙහි ජීවත් වෙමින් බණ දහම් ප්‍රගුණ කළ භික්ෂුවක්‌ විය. මේ භික්ෂුන් වහන්සේ ග්‍රහ තාරකා කෙරෙහි ඉමහත් ඇල්මක්‌ දැක්‌වූවෙකි. රාහු කාලය ගැන මහත් විශ්වාසයකින් පසුවන අතර මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින් අපල උපද්‍රව හටගන්නා බව උන්වහන්සේ කල්පනා කළහ.

    එහෙත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ රාහු කාලය හෝ ග්‍රහ තාරකා කෙරෙහි තැකීමක්‌ කළේ නැත. උන්වහන්සේ තමන්ට අවැසි වේලාවට දොරට බැස ගමන් යන බව දුටු පෙරකී භික්ෂුව මහත් සේ පුදුමයට පත්වූහ. එ බැවින් දිනක්‌ උදය වරුවෙහි දී බුදුන් වහන්සේ හමු වූ භික්ෂුව උන්වහන්සේගෙන් මෙසේ විචාළහ.



    "ස්‌වාමීනි, මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද? රාහු කාලය සත්‍යය ද?"

    බුදුන් වහන්සේ කිසිවක්‌ නෑසුන සවන් ව බලවත් කල්පනාවක නිමග්නව සිටියහ. එබැවින් මඳක්‌ පසුබා සිටි භික්ෂුව දහවල් වරුවේ බුදුන්ට දන් පිළිගන්වන ගමන් එම පැනයම විචාළේ ය. එහෙත් පිළිතුරු නැත. මඳක්‌ පසුබා සිටි භික්ෂුව සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද එම පැනයම විචාරන්නේ ය.

    "රාත්‍රී කාලයේදී ඔබට පහදා දෙමි" යි වදාළ බුදුන් වහන්සේ නැවතත් ධර්ම කාරියක නිරත වූහ. ඒ අතර රාත්‍රියද එළැඹිනග භික්ෂුන් වහන්සේ නැවත වතාවක්‌ බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නැමද තම ප්‍රශ්නය ඉදිරිපත් කළහ.

    භික්ෂුව ආරාමයෙන් පිටතට කැටිව ගිය බුදුන් වහන්සේ තරු දිලිසෙන අහස්‌ ගැබට සිය ශ්‍රී හස්‌තය දිගු කර මෙසේ විචාරන්නාහ.

    "ඇවැත්නි, දුර ඈත පෙනෙන තාරකාව එහි සැබැවින්ම පවතින්නක්‌ද?"

    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ"

    එවිට බුදුන් වහන්සේ මෙසේ වදාරන්නාහ.

    "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක්‌ එතැන නැත. ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥාව පමණක්‌ ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට ඒවාට හැකියාවක්‌ නැත. කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි" යි කීහ//



    me deshanawa satyada? meka darmaye kotanakada sadahan wenne
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    godak kal yamkisi deyak pawatagena awa kiyala ewa atta wenne na bn.
    ehenam Islam aagamat atta wenna one, indiyawe taama minissu sattunta gas walata wadinawa, ewat ehenam atta wenna one. nighanta agamat atta wenna one ehenam.. uba hitanne godak kalayak pawatagena ewa atta kiyala nam, nighantayek wage heluwen gihin indiyawe ara tiyena gage naapan ube paw hedila yanna :lol::lol::lol::lol:

    maxxa talk eka
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    ආදරය කරපු දෙදෙනෙක් කේන්දරය නිසා වෙන් වෙනවා කියන්නේ පාපයක්. මම දන්නා කිහිප දෙනෙක් ඉන්නවා කේන්දරයේ ප්‍රශ්න නිසා විවාහය අතපසුවුණු. එක්කෙනෙක් ඉහලටම ඉගෙනගෙන හොද රස්සාවක් කරන අයෙක්. මේවට සම්බන්දවෙන දෙමව්පියන් පවා පවක් සිද්ද කරගන්නවා. මෝහය නැති කරගන්න තමයි බුදුන් කිව්වේ. බුදුන් වහන්සේ මුළු ජීවිත් කළෙම කැපකෙලේ මිත්‍යා වලින්, මෝහයෙන් මුල වෙලා, ගස් ගල් තරු දෙවියන් වදින පිරිස අවිද්‍යාවෙන් මුදවාගෙන විද්‍යාවෙන් ආලෝකමත් කරන්න. මිත්‍යා දුෂ්ටියක් පසුපස ගිහින් වලේ වැටෙනවා කියන්නේ අපි සංසාරයේ තවත් දික් කරගන්න වැඩක්. නිවන තවත් අතපසු කරගන්න වැඩක්.

    තව අපේ රටේ හැමෝම වගේ (බුදු දහම අදහන) දෙවියන් ලගට වැද වැටිලා බාරහාර වෙලා පුද පුජවල් තියෙනවා. දෙවියන් කියන්නේ කාමුක ජීවිත. සමහරු හරි සාහසිකයි වනචාරියි. මොන මගුලකට උන්ට පුද පුජවල් තියන්නේ.


    ow..ban awasanawakata apitath wela tiyenne kendara hinda sambanda nawattanna
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    නියම කතාවක් මචං...100% මම කැමතිත් නැහැ මචං කේන්දර බලනවට...මගේ කෙල්ල කැමතිත් නැහැ..එත් ගෙදර අයට මාර උණක් තියෙන්නේ බලවන්න..අපේ අම්ම කියන්නේ ගැලපෙන්නේ නැත්තන් දැන්ම හිත හදාගන්න වෙනවලු...

    ow ban ammala kendara mattema nahenawa
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කේන්දර , නැකත් කියන්නේ අමුම අමු , පට්ට පල් කුජීත මෝඩ පොන්න හුත්තක්.
    ඕවා පස්සේ යන එවුන් පොන්නයොන්ටත් වඩා මෝඩ හැත්තක්.
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    කේන්දර ගැලපෙන්නේ නැති ත්‍රෙඩ් දැකල තමයි මේක ලියන්න හිතුනේ, :no::no::no::no:

    මාත් ලගදීම බදින්න කියල ඉන්නේ, එත් හදහන් ගලපන්න ගියෙත් නෑ , යන්නෙත් නෑ . :nerd::nerd::nerd::nerd:
    ඕවා ගොන් පාට් කියල ගෙදර අයට පොඩි සද්දයක් දාල ලොජිකල් විදිහට කියල දුන්න. :nerd::nerd::nerd:

    එක පැත්තකින් නාසා එකෙන් ප්ලුටෝ වල HD pics ගන්නවා ,
    අනික් පැත්තෙන් අපේ එවුන් ග්‍රහයෝ හින්ද කෙල්ලෝ අතාරිනවා, :oo::oo:

    images


    ඒ නිසා උබල කේන්දර නිසා ෆුල් හින්දුස්තාන් වෙලා, අවුරුදු ගානක ලව් එකක් අත අරින්න හිතනවානම්, :eek::eek::eek::eek::eek:
    පොඩ්ඩක් මේව ගැනත් හිතල මුලින්ම ඔය හොල්මන් උබේ හිතෙන් අයින් කරගනින්. ඊට පස්සේ ගෙවල් වල මිනිස්සුන්ටත් උබ ඕව විශ්වාස කරන්නැති හේතුව කියල දීපන්. :yes::yes::yes::yes::yes::yes::yes:


    අපිට ජිවිතේ වෙන සියලුම දේවල් වලට ග්‍රහ බලපෑම තියනවා කියනවනේ මේ කේන්දර වල. :nerd::nerd:
    ග්‍රහයෝන්ට වෙන වැඩ නැද්ද බන් පෘතුවියේ බිලියන හතක් මිනිස්සුන්ට බලපෑම් කර කර ඉන්න. :lol::lol:
    එතකොට අනික් සත්තු? මදුරුවෝ? එතකොට ක්ෂුද්‍ර ක්ෂුද්‍ර ජීවින්? උන්ටත් ග්‍රහයෝ බලපෑම් කරනවද? :lol::lol:

    දැන් බලපන් යුරේනස් , නේප්ටුන් ග්‍රහලෝක වෙලත් අපේ කේන්දරේ උන් නැත්තේ අයි කියල නිකමට වත් හිතුවද? :no::no::no:
    ඒවා හොයාගත්තේ දුරේක්ෂය හැදුවට පස්සේ, :yes::yes::yes:
    ඒ කියන්නේ කේන්දරේ ග්‍රහයෝ කියන්නේ පියවි ඇහැට පෙන ඒවා විතරද? හෙන අසාදාරනයක් බන් අර ලොකු ග්‍රහලෝක දෙකට , උන් උත්ගොෂණය කරයි උන් ඔටුවොද කියල. :lol::lol::lol::lol::lol:

    urneperth.jpg


    අනික අපි හැමෝටම ලග්නයක් තියනවනේ, ඔය කියන්නේ අහසේ තියන තරු රටාවක්නේ, දැන් බලපන් ඔය කන්‍යා රාශිය ගෑනියෙක් වගේද බන් පෙන්නේ?:baffled::baffled::baffled::baffled: (මට නම් අර ගෝනුස්ස විතරයි සිරාවට ගොනුස්සෙක් වගේ පෙන්නේ :oo::oo:) මට නම් හිතෙන්නේ හෙන ඉස්සර ඩයල් එකක් ජෝයින්ට් පාරක් උර උර ඉද්දි උට ඒ තරු ටික පෙන්න ඇත්තේ ගැනියක් විදිහට, හෙන කෙබරනේ බන් මෙව්වා , :lol::lol::lol::P:P:rofl::rofl:

    156310-425x258-virgo-constellation.jpg


    මේ බලපන්කො කන්‍යා එකේ හැටි, ඔය උඩින් තියෙන්නේ එකේ තරු ටික, දැන් කොහෙද කියපල්ලකෝ මේකේ ගැනියක් ඉන්නේ :lol::lol::lol: මට නම් පෙන්නේ විකට් කීපර් කෙනෙක් කැච් එකක් අල්ලන්න දකුණු පැත්තට පනිනවා වගේ. :oo::oo::oo::oo:ඉස්සර කාලේ ක්‍රිකට් තිබ්බනම් ඕකට මුන් දාන්නේ "කඩුලු රකින්නා" කියල. :lol::lol::lol::lol:අනික් ඒවත් ඔච්චරම තමයි ඉතින්. :sorry:

    අනික තරු රටා වල තියන තරු එකට එකක් ආලෝක වර්ෂ ගණන් ඇතනේ බන් තියෙන්නේ, අපිට ලග වගේ පෙනිලා අපිට හිතෙන එක එක විදිහේ රටා වලට නම් දාගත්තට , ඒ තරු එකට එකක් කිසි සම්බන්දයක් නැනේ බන්. :baffled::baffled:

    තව මෙහෙම හිතපන්කෝ, මම ඉපදෙද්දීම , ඒ වෙලාවටම , එහා ඇදෙත් එකෙක් ඉපදෙනවා. ඒ කියන්නේ උට තියෙන්න ඕනි මගේ හදහනම නේ (identical) , :oo::oo::oo:දැන් ඒ කියන්නේ ඌ කරන්න ඕනි මගේෆීල්ඩ් ෆීල්ඩ් එකේම රස්සාවක්, ඌ බදින්න ඕනි මන් බදින කාලෙටමයි, :oo::oo:උට හැදෙන්න ඕනිත් මට හැදෙන ලෙඩ රෝගමයි. ඔය වෙලාවට රටේ කීදෙනෙක් ඉපදෙන්න ඇද්ද බන්, නැත්තන් හිතපන්කෝ මහින්ද හරි මයිත්‍රී හරි ඉපදුනු වෙලාවටම ඉපදුනු උනුත් ඇතිනේ බන් මේ රටේ. ඉතින් උන්ටත් රාජ යෝග තිබිල රටේ නායකයෝ වෙන්න තිබ්බනේ? :sorry::sorry:

    ඔය හදහන් බලන පොරකට කාගේ හරි random හදහනක් දීල , වැඩිය ඕනි නෑ , මේකේ අයිති කාරය ගෑණු ද? නැත්තන් පිරිමිද කියල විතරක් හරියට කියන්න පුළුවන් පොරක් ඉන්නවද ? :yes::yes:

    මේවා ත්රුම්ගන්න හෙන සයංතිෆික් පොරක් වෙන්න ඕනි නෑ, සාමාන්‍ය දැනුමක් තියන ඕනි එකෙකුට තේරුම් ගන්න පුළුවන් මේවා හෙන ආදි කාලේ මිනිස්සු අපේ ජිවිතේ ගෙවෙන විදිහ ගැන අහසේ ග්‍රහලෝක වලට සමානුපාත කරලා හදාගත්ත හෙන ෆැන්ටසි මෙවුව එකක්. ඒ කාලේ හද දෙය්යෝ කියා කියා වැන්දට, දැන් මිනිස්සු හදට ගිහින් , හදේ උඩ පැනල , පඩ ඇරලා ඇවිල්ලත් අවුරුදු පනහක් වෙන්න ආව. :lol::lol::lol:

    1385201_847118785305619_1876414389_n.jpg


    වැඩිය ඕනි නෑ , ජ්‍යෝතිෂය ගැන උපාදි හිටන් තියන උන්ගෙන් , නැත්තන් ඉන්දියාවේ හෙන ජ්‍යෝතිෂ කාපර් ලාගෙන් උපදෙස් අරන් මහින්ද මාම අවුරුදු දෙකකට කලින් ඉල්ලන් කෑවනන්, මේ හන්දි ගානේ බාබර් සාප්පු වගේ කේන්දර කඩ දාගන ඉන්න සේප්පඩයින්ගේ කතා නිසා ඇයි බන් අපි අවුරුදු ගණන් ලව් කරපු කෙල්ලෙක්ව අත අරින්නේ? :rofl::rofl:

    mahinda-sad-2.jpg


    අපේ ලංකාවෙයි ඉන්දියාවෙයි මිනිස්සු ඔය කේන්දරේ බලන්නේ නැතුව බොගක් වත් දාන්නේ නෑ , :lol::lol:එහෙමනං අපේ රට පට්ටෙට දියුණු වෙලා තියෙන්න එපැයි බන් මේ වෙද්දී? හරිම කුජීත පසුගාමී සමාජයක් ඔයි අපේ රටේ තියෙන්නේ,:no::no: අපේ වැඩිහිටියෝ අපිට පොඩිකාලේ අකුරු කියවන වෙලාවේ ඉදන් ඕව අපේ ඔලුවට දාල අපේ brainwash කරලා තියෙන්නේ. ඒ අයගේ වැඩිහිටියොත් එයාලට කියල දීල. ඔහොම ඔහොම පරම්පරා ගානක ඉදන් එන හෙන කුජීත ගතානුගතික අදහස් එක පාරට අපේ ඔලුවෙන් අයින් කරගන්න පට්ට අමාරුයි. ඒත් එකා පස්සේ එකා යන හරක් රංචුව වගේ නොයා පොඩ්ඩක් වෙනස් විදියට හිතන්න පුරුදු වෙයල්ලා.:yes::yes::yes::yes::yes::yes::yes::yes:

    2eol91w.png






    well said