කේප්පයෝ හුළඟ එක්ක පොර බදනවා
S Son Goku Well-known member May 21, 2023 4,582 6,262 113 May 24, 2024 #1 Reactions: vali aththa, Candid-B, Any.key and 4 others
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle May 24, 2024 #2 අර ගැනු කෙනා ගහගෙන ගියා බන්.
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,424 100,371 113 May 24, 2024 #4 මේක හොදයි කන්න නැතුව හිටියාම ගහගෙන යනවා කියලා පොඩි උන් බය කරන්න. ඉස්සර පොතක් තිබ්බ කිරි විතරක් බීපු එකෙක් හුළගේ යන කතාවක්. Reactions: Candid-B
මේක හොදයි කන්න නැතුව හිටියාම ගහගෙන යනවා කියලා පොඩි උන් බය කරන්න. ඉස්සර පොතක් තිබ්බ කිරි විතරක් බීපු එකෙක් හුළගේ යන කතාවක්.
Candid-B Well-known member Apr 25, 2019 35,090 1 61,291 113 Mother Earth May 25, 2024 #6 මම හිතුවෙ JVP රැළියකට හුළං ඇවිල්ලා ස්ටේජ් කඩන් වැටිල විනාස වෙලා කියල. කෙප්පයෝ වගේ දැක්කෙ. කෙප්ප නම් JVP කියල brand එකක් ඔළුවෙ නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒකයි. හෙළයෙක් said: මේක හොදයි කන්න නැතුව හිටියාම ගහගෙන යනවා කියලා පොඩි උන් බය කරන්න. ඉස්සර පොතක් තිබ්බ කිරි විතරක් බීපු එකෙක් හුළගේ යන කතාවක්. Click to expand... උඩ ගිය බබා ------ Post added on May 25, 2024 at 10:28 AM Reactions: හෙළයෙක්
මම හිතුවෙ JVP රැළියකට හුළං ඇවිල්ලා ස්ටේජ් කඩන් වැටිල විනාස වෙලා කියල. කෙප්පයෝ වගේ දැක්කෙ. කෙප්ප නම් JVP කියල brand එකක් ඔළුවෙ නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒකයි. හෙළයෙක් said: මේක හොදයි කන්න නැතුව හිටියාම ගහගෙන යනවා කියලා පොඩි උන් බය කරන්න. ඉස්සර පොතක් තිබ්බ කිරි විතරක් බීපු එකෙක් හුළගේ යන කතාවක්. Click to expand... උඩ ගිය බබා ------ Post added on May 25, 2024 at 10:28 AM