කේරලේ අවුරුද්දකට කලින් ඉදලා ලෑස්ති වෙලා .
yapane minissu kese wetat politicians la nan diwunu wenawaලන්කාවෙත් පළාත් වලට වෙනම ඔය වගේ පවස් තිබ්බ නන් සිරාවටම යාපනේ මීට වඩා ගොඩක් දියුණු වෙලා මේ වෙනකොට.
ඕකුන් දැන් කිරියේ ත්‍රෙඩ් දෙස බලන්නෙත් ගූ බයෙන්@2osama බිමල් සහෝදරයා දැන් කේරළය දෙස බලන්නේ නැද්ද? ලොල්
කක්කි ජෙපි ගුඑන්පි අපතයා මොකද දැන් හැංගිලා ඉන්නේ![]()
අන්න ඕක තමා බොලලාට කිව්වේ.. ෆෙඩරල් කියන්නේ ලංකාවේ කන්සෙප්ට් එක වැරදියට ගත්තේ. ආගම ජාතිය මුල් කරගෙන මේක කරපු එකයි අවුල.. ජනවර්ගයක් මුල් කරගෙන බෙදුම හදන්න හදපු එකෙන් අන්තිමට උනේ වැඩේ කොට උඩ ගිය එක. මම එළකිරියේ ඕක කිව්වම ඉස්සෙල්ලම රෙද්ද උස්ස ගත්තේ දත් කිබුලා.. මම උට කිව්වේ පළාත් වශයෙන් ෆෙඩරල් දුන්නනම්, එක එක පලාතට තියන රිසෝසස් ඒ පළාතේ එකාලට මාකට් කරගන්න පුලුවන්. එතකොට පිට එකාලට ඇවිල්ලා උකලා යන්න බැහැ. උදාහරනෙකට මහියංගනේ වැලි මහියංගනේ උන්ට වැඩක් නැහැ. එකෙන් ගේම ගහන්නේ පිට එවුන්. එක වැරදියි. අනිත් එක තමයි කොහේ හරි එකෙක් නය වෙලා උත්ටක් අටවපුවහම රටේ අනිත් කොනේ ඉන්න එකත් එකේ නය ගෙවන්න ඕනා.. නෙලුම් කුලුනේ නය නුවර එළියේ එකා ගෙවන්නේ මොකටද? හම්බන්තොට එයාර්පෝට් එකේ බිල නුවර එවුන් ගෙවන්නේ උන්ගේ ගැට්ට කසනවද? මේ වගේ ලොන්ත වැඩ ෆෙඩරල් තිබ්බනම් කරන්න ඒ පළාතේ උන් ඉඩ දෙන්නේ නැහැ. මොකද එකේ බර එන්නේ ඒ පළාතේ .එවුන්ට නිසා.ලන්කාවෙත් පළාත් වලට වෙනම ඔය වගේ පවස් තිබ්බ නන් සිරාවටම යාපනේ මීට වඩා ගොඩක් දියුණු වෙලා මේ වෙනකොට.
මට මේ කැරියාගෙ නහයයි කටයි ප්ලාස්ටර් ඔෆ් පැරිස් දාලා සීල් කරන්න හිතෙනවා. එතකොට මේ හුකෝපාලුවට තේරෙයි ඔක්සිජන් අවශ්‍ය ද නැද්ද කියලා
ඒ උනාට මචන් අද ඉංදියාවට කෙල වෙලා තියෙන්නෙ සෙන්ට්‍ට්‍රලයිස්ඩ් සිස්ටම් එකක් නැති නිසා. නැති උන් ඉවරයි, ඇමරිකාවටත් ඕක තමා මුලින් කන්ට්‍රෝල් කරගන්න බැරි උනේ. එක එකා උන්ට ඕනෙ ඉනෙ විදියට නටන්න ගත්ත.අන්න ඕක තමා බොලලාට කිව්වේ.. ෆෙඩරල් කියන්නේ ලංකාවේ කන්සෙප්ට් එක වැරදියට ගත්තේ. ආගම ජාතිය මුල් කරගෙන මේක කරපු එකයි අවුල.. ජනවර්ගයක් මුල් කරගෙන බෙදුම හදන්න හදපු එකෙන් අන්තිමට උනේ වැඩේ කොට උඩ ගිය එක. මම එළකිරියේ ඕක කිව්වම ඉස්සෙල්ලම රෙද්ද උස්ස ගත්තේ දත් කිබුලා.. මම උට කිව්වේ පළාත් වශයෙන් ෆෙඩරල් දුන්නනම්, එක එක පලාතට තියන රිසෝසස් ඒ පළාතේ එකාලට මාකට් කරගන්න පුලුවන්. එතකොට පිට එකාලට ඇවිල්ලා උකලා යන්න බැහැ. උදාහරනෙකට මහියංගනේ වැලි මහියංගනේ උන්ට වැඩක් නැහැ. එකෙන් ගේම ගහන්නේ පිට එවුන්. එක වැරදියි. අනිත් එක තමයි කොහේ හරි එකෙක් නය වෙලා උත්ටක් අටවපුවහම රටේ අනිත් කොනේ ඉන්න එකත් එකේ නය ගෙවන්න ඕනා.. නෙලුම් කුලුනේ නය නුවර එළියේ එකා ගෙවන්නේ මොකටද? හම්බන්තොට එයාර්පෝට් එකේ බිල නුවර එවුන් ගෙවන්නේ උන්ගේ ගැට්ට කසනවද? මේ වගේ ලොන්ත වැඩ ෆෙඩරල් තිබ්බනම් කරන්න ඒ පළාතේ උන් ඉඩ දෙන්නේ නැහැ. මොකද එකේ බර එන්නේ ඒ පළාතේ .එවුන්ට නිසා.
සෙන්ට්‍රල් සිස්ටම් එකකින් කරන්න කොහොමත් බැහැ බන්. දැන් ලංකාවේ ඕක උනොත් උබ කියන්නේ මද්යම ආණ්ඩුවට පුළුවන් කියලද? පිස්සුද බන්, කොලබට කෙල උනොත් නුවර එවුන්ට කන්නත් නැහැ. මොකද ඔක්කොම කෙන්ද්‍රවෙලා තියෙන්නේ කොලබට. කොලබට කෙල උනොත් ලංකාවේ කිසිම පළාතකට ගොඩ යාමක් නැහැ. ඕක දැක්කනේ බන් කලින් ලෝක් ඩවුන් කරපු වෙලාවේ.. ඒ වෙලාවේ නුවර ඇරලා තිබ්බේ හැබැයි කඩේක ළුණු ටිකක් බිස්කට් එකක්වත් තිබ්බේ නැහැ, මොකද බඩු එන්නේ කොලබින්.ඒ උනාට මචන් අද ඉංදියාවට කෙල වෙලා තියෙන්නෙ සෙන්ට්‍ට්‍රලයිස්ඩ් සිස්ටම් එකක් නැති නිසා. නැති උන් ඉවරයි, ඇමරිකාවටත් ඕක තමා මුලින් කන්ට්‍රෝල් කරගන්න බැරි උනේ. එක එකා උන්ට ඕනෙ ඉනෙ විදියට නටන්න ගත්ත.
මම කිව්වෙ බන් උන් කම්මැලි නෑ සිoහලු වගේ අද කරන්න තියෙන වැඩේ අදම කරනව අපි මෙහෙම ඇද ඇද තීරණ ගන්නකොට උන් ඉක්මනට වැඩ කරගන්න නිසා. ඕක අනික් පලාත්වලට තිබ්බොත් වෙන්නෙ අපේ ගොන් දේශපාලුවො උන්ගෙ ප්‍රාදේශීය රාජ්‍ය වගේ පාලනය කරයි. අනික උතුර වගේ පළාතකට ෆෙඩරල් කියන්නෙ උන්ගෙ වෙනම රට වගේ තමා.අන්න ඕක තමා බොලලාට කිව්වේ.. ෆෙඩරල් කියන්නේ ලංකාවේ කන්සෙප්ට් එක වැරදියට ගත්තේ. ආගම ජාතිය මුල් කරගෙන මේක කරපු එකයි අවුල.. ජනවර්ගයක් මුල් කරගෙන බෙදුම හදන්න හදපු එකෙන් අන්තිමට උනේ වැඩේ කොට උඩ ගිය එක. මම එළකිරියේ ඕක කිව්වම ඉස්සෙල්ලම රෙද්ද උස්ස ගත්තේ දත් කිබුලා.. මම උට කිව්වේ පළාත් වශයෙන් ෆෙඩරල් දුන්නනම්, එක එක පලාතට තියන රිසෝසස් ඒ පළාතේ එකාලට මාකට් කරගන්න පුලුවන්. එතකොට පිට එකාලට ඇවිල්ලා උකලා යන්න බැහැ. උදාහරනෙකට මහියංගනේ වැලි මහියංගනේ උන්ට වැඩක් නැහැ. එකෙන් ගේම ගහන්නේ පිට එවුන්. එක වැරදියි. අනිත් එක තමයි කොහේ හරි එකෙක් නය වෙලා උත්ටක් අටවපුවහම රටේ අනිත් කොනේ ඉන්න එකත් එකේ නය ගෙවන්න ඕනා.. නෙලුම් කුලුනේ නය නුවර එළියේ එකා ගෙවන්නේ මොකටද? හම්බන්තොට එයාර්පෝට් එකේ බිල නුවර එවුන් ගෙවන්නේ උන්ගේ ගැට්ට කසනවද? මේ වගේ ලොන්ත වැඩ ෆෙඩරල් තිබ්බනම් කරන්න ඒ පළාතේ උන් ඉඩ දෙන්නේ නැහැ. මොකද එකේ බර එන්නේ ඒ පළාතේ .එවුන්ට නිසා.
එතකොට අවුලක් නැහැනේ බන්. ඔය ප්‍රාදේශීය දේශපාලකයා කියන එකා ඒ පළාතේ එකෙක්නෙ.. එකා හොරෙක්නම් ඌ හොරාකන්නේ ඒ පළාතේම එවුන්ගේ විතරයි. රටම කන්නේ නැහැනේ.. ඒ පළාතේ එවුන් එතකොට තීරණය කරගන්න ඕනා මේ හෝරාව තියාගන්නවද කියලා. එතකොට හරින් වගේ එවුන්ට බදුල්ලේ ගිහින් ඉල්ලන්නත් බැහැ, බැසිල්ට පැරෂුට් දාලා ගම්පහ බහින්නත් බැහැ. පුතාට සප් එක දීලා අප්පට කුරුනෑගල බහින්නත් බැහැ.. තමන්ගේ පළාතේම එකා තමන්ගේ දේවල් හොරාකනකොට ඒක ඔකේ කියලා මිනිස්සු කියලා උවම පත්කරගන්නවනම් එක ඒ පළාතේ එවුන්ගේ අවුලක්.මම කිව්වෙ බන් උන් කම්මැලි නෑ සිoහලු වගේ අද කරන්න තියෙන වැඩේ අදම කරනව අපි මෙහෙම ඇද ඇද තීරණ ගන්නකොට උන් ඉක්මනට වැඩ කරගන්න නිසා. ඕක අනික් පලාත්වලට තිබ්බොත් වෙන්නෙ අපේ ගොන් දේශපාලුවො උන්ගෙ ප්‍රාදේශීය රාජ්‍ය වගේ පාලනය කරයි. අනික උතුර වගේ පළාතකට ෆෙඩරල් කියන්නෙ උන්ගෙ වෙනම රට වගේ තමා.
ලoකාවෙ ඉස්සර වැඩි කාලයක් තිබ්බෙ ෆෙඩරල් පාලනයක් තමා. ඒත් මේ පළාත් නමයෙ බෙදුමත් එක්ක ඒක දැන් හරි යන්නෙ නෑ. ඒක වෙනස් කරල ඉන්න ඕනි මොක කරන්නත්.