කේරල ගංජා කිලෝ 03ක් සමග පුද්ගලයකු අත්තඩංගුවට

-333-

Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය බං promotion ඉන්ටර්වීව් බෝඩ් එකේදි ඕවා පෙනන්න ගන්නේ. නාකි පප්පලා නේ ඉන්නේ. උන්ට ඔය වගේ එකක් පෙන්නුවම තමා හිතන්නේ සේවයක් කරලා තියෙනවා කියලා.

    කොච්චර වැඩ කරත් වැඩක් නැහැ promotion ගන්න prove කරන්න ඕන.