Questions ලංකාවේ යතුරුපැදි modify කිරීමේ නීතිය

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    කට්ටිය කොමද... :P මේ අව්රුද්දෙ දාන පලවෙනි ත්‍රෙඩ් එක මේ

    ඔයාල දන්නවද bike එකක වර්ණය , ටයර් සයිස් එක , පෝක්අත වෙනස් කලොත් RMV එකට පෙන්නලා පොත update කරන්න ඕනද ?

    ස්ය්ඩ් කන්නාඩි වෙනස් කරන්න පුලුවන්ද ?

    පොලිසියට ලියන්න පුලුවන්ද අහු උනොත් .. :no:

    උදා :- CG 125 වගේ පොඩි බයික් එකකට

    1847df43e84350d941ff639d67abc6ba.jpg


    මම ටිකක් හෙව්වා එතකොට මේ ඉල්ලුම් පත්‍ර සෙට් උනා.. එත් මම හරියටම දන්නේ නෑ මේ process එක හරිද කියල..

    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=119&Itemid=123&lang=en

    මුලින් bike එකේ බර කිරන්න ඕන එකට තමයි cmt130 තියෙන්නේ examiner කෙනෙක් ඉස්සරහ ඊට පස්සේ දෙවෙනි අයදුම්පත cmt 72 පුරවන්න ඕන

    පාට වෙනස් කරපුව චැසි නම්බර් දාල.. Rs 300 /= යන්නේ

    මේ process එක කරපු කෙනෙක් ඉන්නව නම් විස්තර කියන්නකෝ .. ලංකාවේ නිතිය අනුව පුළුවන් දේවල් හා බැරි දේවල් .. :love:
     

    Attachments

    • cmt72.pdf
      74.9 KB · Views: 155
    • cmt130.pdf
      76.7 KB · Views: 147

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම දන්න තරමින් ,,,

    පාට, එන්ජින් වෙනස් කරපුව පොතට අප්ඩේට් කරන්න පුලුවන්.
    පලවෙනි ෆෝම් එක තියෙන්නෙ ඒකටයි cr එකේ වැරදි, වෙනස්කම් තිබුනොත් ඒව හදාගන්නයි.

    ඔර්ජිනල් පෙනුම වෙනස්කරන්න තහනමි.
    ඕව ලොකුවට බලන්නෙනං නෑ ඉතිං...
    පෝක් අත, රිම් සයිස් වෙනස් කලා කියල හොයන්නත් බෑනෙ.

    දාල තියෙන දෙවෙනි ෆෝම් එකේ තියෙන්නෙ වාහනේ රෙජිස්ටර් කරන්න කැටගරි එක (බර වාහන, දිත්ව කාර්යය, සැහැල්ලු) වෙනස් කරන එක ගැන.
    ඒ කියන්නෙ බොලෙරෝ වගේ වාහන වල පිට්පස්සෙ ශීට් ගහල දිත්ව කාර්යය විදිහට හරි පිටිපස්සෙ තට්ටුව ගහල ලොරි විදිහට හරි රෙජිස්ටර් කරන එක ගැන. වෙබ් සයිට් එකේ "වාහන පංති පරිවර්ථනය" කියල තියෙන්නෙ ඒක ගැන


    අපිට ඕන විදිහට වාහනේට වෙනස්කම් කරල රෙජිස්ටර් කරන්න බෑ.
     
    Last edited:

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    දන්න තරමින්,
    පාට, එන්ජින් වෙනස් කරපුව පොතට අප්ඩේට් කරන්න පුලුවන්.
    ඔර්ජිනල් පෙනුම වෙනස්කරන්න තහනමි.
    ඕව ලොකුවට බලන්නෙනං නෑ ඉතිං...
    Thanks mchn.. e kiyanne tyre ehema wenas karanna barida
     
    • Like
    Reactions: D_Mad

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    fz වල නන් කණ්නාඩි පොඩ්ඩ වෙනස් උන ගමන් ලියනවා පොලිස් පක්කු. කොහොම මිටර් වෙනවද මන්දා උන්ට
     
    • Angry
    • Like
    Reactions: D_Mad and dgboy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Thanks mchn.. e kiyanne tyre ehema wenas karanna barida
    ටයර් වෙනස්කලා කියල මූලික පෙනුමට ලොකු වෙනසක් වෙන්නෑනෙ, අනික ඕක හොයන්නත් බෑනෙ.

    මගේ යාලුවෙක් fz s එකක් ඉස්සරහ ඩබල් ඩිස් බ්‍රේක් කරල, පස්සත් ඩිස් බ්‍රේක් කලා. හැදුවට පස්සෙ හොයන්න බෑ ඔර්ජිනල් විදිහටම තිබුණ.
    පෝක් අත, ඇලෝ වීල් සම්පූර්න වෙනස් කරල තිබුණෙ.
    මූ, උඹ ඔය දැන් අහපු ප්‍රශ්නෙම ට්‍රැෆික් පොලිසියෙ කෙනෙක්ගෙන් අහල.. මිනිහ කියල තිබුණෙ, නීතියෙන්නම් තහනම්. හැබැයි ඕව ගැන (බයික් මොඩ්ල් එන විදිහ ගැන) පොලිසියෙ අය දන්නෙ නෑ. ඒක හින්ද ඕව අල්ලන්නෑ කියල :lol: .
    වෙනස දන්න එකෙක් දැක්කොත් ඉතින් අල්ලයි.