කේශ මූල තරලය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම්පිටින්ම මඩපුවක් ගද
    ගෑවුන තැන ගදයි, මූඩිය එකපාරක් ඇරලා වැහුවා කාමරෙත් ගදයි
    තෙලක් කියලා හිතන් හිටියෙ වතුරක් ඒක.
    කොච්චර කාලයක් ගාන්න පුලුවන් බෝතලේ, ප්‍රතිපළ තියෙයිද?
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    මාත් ගානවා අවුලක් නෑ හැබැයි ..ඔලුව කසන ගතිය ..ගැලවෙන එකත් පොඩ්ඩක් අඩුයි .දැනට මම තුන් පාරයි දාල තියෙන්නෙ..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාත් ගානවා අවුලක් නෑ හැබැයි ..ඔලුව කසන ගතිය ..ගැලවෙන එකත් පොඩ්ඩක් අඩුයි .දැනට මම තුන් පාරයි දාල තියෙන්නෙ..
    දවස් කියකට සැරයක් වගේද?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හැමදාම උදේට නේද ගාන්න තියෙන්නෙ. 🤔
    හැමදාම උදේට නේද ගාන්න තියෙන්නෙ. 🤔
    අඩුම තරමින් සතියකට දින හතරක් කියලා තියෙන්නෙ

    maath gaawa tika kaalaayak
    mata nam kisima prathipalayak na
    gene walata nemei nam prathipalayak tiyey
    genes nam wenas karanna ba bng
    hitawannama wenawa
    මගෙ තට්ටෙ නෑ. තුනීවෙලා. ගනකම් උනානම් හරි
    එහෙම නැහැ බං සතියකට දෙපාරක් වගේ...
    ගනකම් වෙලාද?
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    එහෙම්පිටින්ම මඩපුවක් ගද
    ගෑවුන තැන ගදයි, මූඩිය එකපාරක් ඇරලා වැහුවා කාමරෙත් ගදයි
    තෙලක් කියලා හිතන් හිටියෙ වතුරක් ඒක.
    කොච්චර කාලයක් ගාන්න පුලුවන් බෝතලේ, ප්‍රතිපළ තියෙයිද?
    kohenda gaththe ?
     
    • Like
    Reactions: Mohowk

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    පුදුම ගඳක් තියෙන්නේ. මූඩිය ඇරලා ටිකක් තිබ්බා ම නම් ගඳ අඩු වෙනවා.
     
    • Like
    Reactions: Mohowk

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මට ලඟදි සෙට් උනා ෆාතිමා කියලා තෙල් එකක්...කෙල්ල නම් ගානවා..කොන්ඩේ යන එක නතර උනා කිව්වා...ගෙදර හිටියා නම් තෙලක් හිඳගන්න තිබුණා මටම
     
    • Like
    Reactions: kinkon