කේශ මූල තරලය ගැන දන්න එවුං ව…

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    කේශ මූල තරලය ගැන දන්න එවුං ව…

    කේශ මූල තරලය හොදයි ද මචංලා ? මං එකක් ගෙනාවා,පට්ට ගදයි නේ.නහයක් තියාගෙන කොහොමද බං මේක ගාන්නෙ.එකත් අවුලක් නෑ බං මේක වැඩ කරනවා නම්.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    805
    113
    38
    kandy
    mat ganawa dan sathi 3k witara wadi wenasak pennanam na. konde tikak ganakam wela wage nam danenawa. gandanam gapu gaman tamai welunama hari. nattan pare bahala yanna wenne na. mada puwak ganda enne. ayet konde wet unamanam ganda enawa
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    mage yaluwek oka use karanawa den months ganak thama konde ena patak ne,ganna isaralata wada konde adui den:P:P