කේශ මූල තරලය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පුදුම ගඳක් තියෙන්නේ. මූඩිය ඇරලා ටිකක් තිබ්බා ම නම් ගඳ අඩු වෙනවා.
    Ethkota gune aduweida
    Kiyda bn oka
    950
    Patta boruwak oka
    Oya slli walin Minoxidil aran galan
    Mage konde ghin na
    Thuniwela wtrai bn
    මට ලඟදි සෙට් උනා ෆාතිමා කියලා තෙල් එකක්...කෙල්ල නම් ගානවා..කොන්ඩේ යන එක නතර උනා කිව්වා...ගෙදර හිටියා නම් තෙලක් හිඳගන්න තිබුණා මටම
    වඳවෙයි බන්. කම්බි තෙල්
    Udeta nala gapan ethkt thama allanne badu
    Sema ei bn
     
    • Like
    Reactions: Thanura09

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :rolleyes:
    ඒපාර මොකද
    තට්ටෙද
    නෑ නෑ
    කෙස් තුනීවෙලා ගොඩක්
    ඉස්සර මගෙ කොන්ඩෙ අර චීන්නුන්ගෙ තියෙන පොලුකූරු කොන්ඩයක් වගේ
    දැන් ගිහින් නෑ, තුනීවෙලා තට්ටෙ පේනවා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නෑ නෑ
    කෙස් තුනීවෙලා ගොඩක්
    ඉස්සර මගෙ කොන්ඩෙ අර චීන්නුන්ගෙ තියෙන පොලුකූරු කොන්ඩයක් වගේ
    දැන් ගිහින් නෑ, තුනීවෙලා තට්ටෙ පේනවා.
    කොන්ඩෙ යනවත් ඇති එහෙම තුනී වෙන්නෙ විටමින් අඩුවක් වගේ දෙයක් වෙන්ඩ ඇති.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොන්ඩෙ යනවත් ඇති එහෙම තුනී වෙන්නෙ විටමින් අඩුවක් වගේ දෙයක් වෙන්ඩ ඇති.
    විටමින්නම් අඩුවක් නෑ බං බීවා බයොටින් එහෙමථ්
    ස්ට්‍රෙස් එකට වෙනවා ඇත්තෙ
    ට්‍රිමර් එකෙන් ගෑවා කොටවෙන්නම
    එතකොට බැලුවම ගිහින් නෑ කොන්ඩෙ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විටමින්නම් අඩුවක් නෑ බං බීවා බයොටින් එහෙමථ්
    ස්ට්‍රෙස් එකට වෙනවා ඇත්තෙ
    ට්‍රිමර් එකෙන් ගෑවා කොටවෙන්නම
    එතකොට බැලුවම ගිහින් නෑ කොන්ඩෙ
    ස්ට්‍රෙස් අඩුකරගත්තම ආය පොල් කූරු වගේ මහත් වෙයි එහෙනම් 🙂
     
    • Sad
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ස්ට්‍රෙස් අඩුකරගත්තම ආය පොල් කූරු වගේ මහත් වෙයි එහෙනම් 🙂
    ඔව්
    ඒ හුත්ත අඩුවෙන්නෙ නෑ
    වැඩිහිටියෙක් උන් එකේ විපාකෙ
    ගොවිසෙත ඇදුනනම් අඩුවෙයි සමහරවිට
     
    • Haha
    Reactions: kinkon