*කේ ඇප දීම

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඇතුලෙ ඉන්න ඕන එවුන් ඔක්කොම ඇප දීල එළියෙනෙ ඕයි.

     
    • Like
    Reactions: Ultron

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකුං හිරේ දැම්මත් කලින් කරපු වැඩ ටිකම කරගෙන යනව සැපට :no: ආයුද පෙන්නන්න එක්ක යන්න තමා වෙන්නේ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුන්ව හිරේ දාලා වැඩක් නැහැ බාවාලාම දාන්න ඕනේ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Okun tikata Anura kumarage katha eka digata ahanna denna one pissu hadenna sannasgalata wage.. :D :yes: ;) :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මතකද ආමි මංජුව මරපු කේස් එක ඌවයි පොඩි එකෙක්වයි මැරුවේ. .
    එකෙක් ඉස්කෝලේ යාලුවෙක් ඌත් ගියමාසේ එලියට ආවා. . කලින්ම උන්ගේ වැගන් ආර් එක එලියට ගත්තා. .
    අපේ කොල්ලෙක්ගේ මාලයක් කැඩුවා එකෙක් තාම නඩු දැන් අවුරුදු 5කටත් වැඩී. .

    නීතිය ක්‍රියාත්මක වෙන විදිය මෙලෝ රහක් නෑ. . මේ වැඩවලින් වෙන්නේ කොහෙවත් ඉන්න අහින්සකයෝ මිනීමරුවො වෙන එක විතරයි. .