මතකද ආමි මංජුව මරපු කේස් එක ඌවයි පොඩි එකෙක්වයි මැරුවේ. .
එකෙක් ඉස්කෝලේ යාලුවෙක් ඌත් ගියමාසේ එලියට ආවා. . කලින්ම උන්ගේ වැගන් ආර් එක එලියට ගත්තා. .
අපේ කොල්ලෙක්ගේ මාලයක් කැඩුවා එකෙක් තාම නඩු දැන් අවුරුදු 5කටත් වැඩී. .
නීතිය ක්‍රියාත්මක වෙන විදිය මෙලෝ රහක් නෑ. . මේ වැඩවලින් වෙන්නේ කොහෙවත් ඉන්න අහින්සකයෝ මිනීමරුවො වෙන එක විතරයි. .