*කේ පුතාලා

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,406
    25,300
    113
    tracing Geo-location.. ... ...
    නොදකින් ඕකුන්ට හරියන්න හොද නෑ. කාලකන්නි බල්ලෝ.. බලපන් කවදාහරි ඕකුන් මැරෙන්නේ පනුවෝ ගහල.. මේ වගේ බල්ලෝ ඉපදෙන්න කලින්ම මැරුවට පවු නෑ.. අප්පිරියයි බන්.. ඒ අම්මව එතනින් බේරගත්ත මිනිස්සුන්ට ගොඩක් පින්.. ජීවිතේට දෙමව්පියන්ට නම් දුක් දෙන්න එපා මචන්ලා.. කරගන්න පුළුවන් ලොකුම පව් වලින් එකක්.. බලපන් අර කුඩුවේ ඉදන් බලන් ඉද්දි තියන අසරණකම.. ඇස දෙකට කදුළු එනවා යකෝ. මුව කෑවත් මදි..​
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    ඕකගෙ ගෑනිටයි ළමයින්ටයි එක්ක හෙන ගහන්න ඕන

    gPuCpCR.png
    ​
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මුන්ගෙ නම් ගම් එක්ක පින්තූරත් දාන්න ඕනි බන් ....පාරෙදි දැක්කත් මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න :angry::angry::angry::angry: