කොක්කු_විශේශයන්..

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
කොක්කු_විශේශයන්..

පාලමේ කොකා – මූ නිතරම ඉන්නේ පාලම් ඇඳි වලය. නිතරම කෝලම් කිරීමට සමතෙකි.
පාරලේ කොකා – ඉස්සර පාරක් දිගේ ලේ දමා ගෙන කෝරලේ ගෙදරට ගිය නිසා මූට ඒ නම් කියනු ලැබේ
පණ නැති කොකා – මූට පණ නැතයි කිවත් මූ පණ ගසා එන්නේ සමහර වෙලාවටය. මේ කොක්කු බොහොමයක් මුස්ලිම් කොක්කුන් වෙති.
පස් කන කොකා – මූ නිතරම පස් වල හැදෙන කොස් ආහරයට ගන්න කොක් විෂේශයකි.
පාණ කොකා – මූ එක්තර කෝණයකට ඇදවී ගිය කොකෙකි.
පාන් කොකා – පාන් කෑමට රුචි මුත් මේ කොකාගේ ප්‍රධාන ආහාරය කෝන් ය.
පලු කොකා - මේ කොකාගේ ඇත්තේ එක පලුවකි. නමුත් කොලු වැඩ වලට ඉතා දක්ෂය.
පරණ කොකා – මූ ආදීතම කොක් විශේෂයකි. නමුත් වැඩ කොරවා ගැනීමට ඉතා ලොකු හැකියාවක් දක්වති.


:rolleyes::rolleyes:

 
  • Like
Reactions: wisal

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
මාතර කිඹුලා;10459443 said:
:baffled::baffled::rofl:

මාස 3 - 4 කට කලින් එළකිරි එකේ කලින් ගියාද කොහෙද මචන් මට මතකත් නෑ ඒත් එළකිරි රීපෝස්ට් වුනත් නැතත්
sry ban..:sorry:
 

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
11.gif
 

lgask

Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63

    පණ නැති කොකා – මූට පණ නැතයි කිවත් මූ පණ ගසා එන්නේ සමහර වෙලාවටය. මේ කොක්කු බොහොමයක් මුස්ලිම් කොක්කුන් වෙති.


    නුදකින් මට නම් පේන්නම බැරි කොක්කු තමා මුන් නම් :angry::angry::angry::angry: