කොක්ටේල් එකක්...

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
නොබොන අයට, රවට්ටල පොවන එක හෙන කරි වැඩක් බං.. උබලගේ අම්මලගෙන් එන පුරුදු තමා ඔය :D
 

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
පෙබරවාරි 4 සෙට් වෙන්න ඉන්නේ..
මේක කර්ල බලන්න ඕනේ.. තන්ක්ස් ෆෝ පෝස්ටින්.. ;)
 

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ඇයි බන් ලෝකෙ අන්තිම franklin එක කියල හිතුනද උබලට ...එහෙම උනත් යකෝ රබුටන් එක්ක :lol::lol::lol::lol::lol::lol:


    appa ai ban maggi sup katayak wath ganna tibanne podi kadekin....:lol: rambutan:dull:

    ඔක්කොටම වඩා පෙරේත කම ලොකුයි නෙ බන් :lol::lol::lol::lol::lol:

    අම්මල එක්ක ට්‍රිප් එකක් ඇවිත් ඕක උනේ..... හෙන රබර් වත්තක මැද....වෙලාවට යන්න ඕන නිසා ලග පාත තිබ්බ රබුටන් ගහෙන් රඹුටන් කඩාගෙන ජොග්ගුවකට වතුර අරගෙන එක කෝප්පයයි තිබ්බෙ....තිබ්බ පු* අමාරුවට යන්තම් ශොට්3ක් බීල කබ්බ දැම්මා...මතක් වෙනකොට දැනුත් කට කුයිලයි වගෙ.....:growl::growl::growl::growl::growl::growl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar493451_1.gif
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    ඕව හොඳයි, මම එක පාරක් අම්පාරෙ ගිහින් හිඟුරාන special, බයිට් එකට වට්ටක්ක, දුමට අර ෆිල්ටරේ නැති සිගරට්.. සඳ මෝල් උනා :(
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඕව හොඳයි, මම එක පාරක් අම්පාරෙ ගිහින් හිඟුරාන special, බයිට් එකට වට්ටක්ක, දුමට අර ෆිල්ටරේ නැති සිගරට්.. සඳ මෝල් උනා :(

    1. අප්පේ නෙප්චුන් වල නවතින්න ඇත්තේ ...
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0

    1. අප්පේ නෙප්චුන් වල නවතින්න ඇත්තේ ...

    ඔව් බන් කව්ද කාලකන්නියෙක් මගෙ කකුල් දෙක ගාව කබා දාලත් තිබ්බ :growl:;)
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    mahcan Vodka dandama oneda?
    Vodka nathuwa hadanda widihak nadda?

    වොඩ්කා නැතුව වෙන එකක් හරි යයි කියලා කියන්න බෑ....
    බකාඩි වගේ වයිට් රම් එකක් ටිකක් යාවි...ඒත් වොඩ්කා තමා මේකට යනපහර....
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඕව හොඳයි, මම එක පාරක් අම්පාරෙ ගිහින් හිඟුරාන special, බයිට් එකට වට්ටක්ක, දුමට අර ෆිල්ටරේ නැති සිගරට්.. සඳ මෝල් උනා :(

    Three Rose :D

    remember my old school days :D:D:D