කොකාකෝලා රූකාන්ත ගී සැණකෙළිය 1993

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,385
    2,383
    113
    රූකාන්ත කියන්නෙ ලංකාවේ බිහිවුන NO.1 මියුසීශියන්. වෙන කාටවත් පොරගෙ ලගටවත් එන්න බෑ IMO

    ඔය සින්දුවත් ඔය කාලේ හැටියට ගත්තම සෑහෙන්න ඉස්සරහින් තියෙන සිංදුවක්.

    වෙන රටක හිටියනම් පොරට දේවත්වයෙන් සලකන්නෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    me danumata ahanne.

    Netflix pawa rip karana un inna kale oka rip karanna bari,, lankawe weddo nethi nisada, un use karana technology patta nisada??
    Rip karanna bari deyak na.. hadissi nam hdmi out eka hari rip karanna puluwan.
    Seen eka wada puluwan unta oya 2.50 lankawe labbawal wadak na..
    Roopa halama download kala wadak na, passe okkoma makuwa. Apatade hdd space..
     
    • Like
    Reactions: Tramadol

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,836
    1
    6,687
    113
    කොකාකෝලා මුඩි පාරේ එකතු කර කර ගිය කාලේ .
    @dilann ට අනුව ජීවිතේ අරමුණ / Meaning of Life මොකද්ද ?
    එනවා කනවා බොනවා යනවා කියන cycle එකෙන් ටිකක් පිටත ට ගිහින් බලද්දී
     
    Daminduwa

    Well-known member
  • රූකාන්ත කියන්නෙ ලංකාවේ බිහිවුන NO.1 මියුසීශියන්. වෙන කාටවත් පොරගෙ ලගටවත් එන්න බෑ IMO

    ඔය සින්දුවත් ඔය කාලේ හැටියට ගත්තම සෑහෙන්න ඉස්සරහින් තියෙන සිංදුවක්.

    වෙන රටක හිටියනම් පොරට දේවත්වයෙන් සලකන්නෙ
    International charts wala thibba sinduwak kiyala kiyanawa oka aththada danne nehe
     
    • Wow
    Reactions: Inigo Montoya

    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    178
    154
    43
    magnet:?xt=urn:btih:24eab58d51f8809d6ea7eeee8bcee10d13353b6a&dn=rtj.mp4&xl=8074301317&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce
    just noticed "u canta" in corsican means "he sings". "ඍ" ("ර්") has close ties to "u" in phonology. dark magic! cnsprc.jpeg
     
    Last edited:

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,239
    2,043
    113
    Nostalgic. yes. Good old days !!!

    ඒ වුනාට මේවා දාන්න එපා බං. ඒ කාලේ මතක් උනාම දුක හිතෙනවා.
     
    AkeeshaAbhi

    Well-known member
  • Oct 17, 2021
    374
    644
    93
    Japan
    me danumata ahanne.

    Netflix pawa rip karana un inna kale oka rip karanna bari,, lankawe weddo nethi nisada, un use karana technology patta nisada??
    Ehema amuthu technology ekak na. Rip newei oke WebDL ekama araganna puluwan me dan unath kisima gemak na.
    (Mn aran thiyagththa archive eke passe kaleka ayema balanna hithunama balanna😅)

    Eth fried rice ekak kottuwak kana salline 1500k kiyanne. E wage podi ganak deela ganna puluwan widiyata chance ekak thyeddi ekath pirate widiyta share karana eka aulne. Thawa sahena kalayak giyama wena balanna widiyak nathi unama wagenam shape. Eth me hit wela thyena welawe ehema share karana eka hari nane. Concert ekak oya widiye stream ekak dena ekatath sahena cost ekak yana wedak. Hardware cost ekama sahena ganak. Ithin ehema kranne profit ekak wenuwenne kauru unath

    Rip karanna bari deyak na.. hadissi nam hdmi out eka hari rip karanna puluwan.
    Seen eka wada puluwan unta oya 2.50 lankawe labbawal wadak na..
    Roopa halama download kala wadak na, passe okkoma makuwa. Apatade hdd space..
    Hadissinam HDMI out eka capture karanna ba hama welawakama. "HDCP encrypted content" kiyanne mokakda kiyla hoyala balannako😅
    ------ Post added on Aug 18, 2026 at 5:15 AM
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,277
    4,408
    113
    ඇයි එන්නද
    magnet:?xt=urn:btih:24eab58d51f8809d6ea7eeee8bcee10d13353b6a&dn=rtj.mp4&xl=8074301317&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce
    just noticed "u canta" in corsican means "he sings". "ඍ" ("ර්") has close ties to "u" in phonology. dark magic!View attachment 268910
    slvog eke thibba eka da me thiyenne
     
    • Like
    Reactions: Raskolnikov

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,418
    166,813
    113
    එකමත් එක රටක

    @dilann ට අනුව ජීවිතේ අරමුණ / Meaning of Life මොකද්ද ?
    එනවා කනවා බොනවා යනවා කියන cycle එකෙන් ටිකක් පිටත ට ගිහින් බලද්දී
    අනිත් උන්ට වදයක් නොවී , තමන් කැමති විදියට ඉන්න එක , විඳින එක . .
    ------ Post added on Aug 18, 2026 at 8:25 AM