කොකාකෝලා රූකාන්ත ගී සැණකෙළිය 1993

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,867
    8,208
    113
    Kotahena
    උඹ ට track එකක් තියනව වගේ නේ බං පොඩි.

    ආදී කාලේ සින්දු කොහොමද බං දැන් කාලේ සෙට් වෙන්නෙ? ඒකනේ ඒවා ඒ කාලේ ජනප්‍රිය වෙලා දැං නැති වෙලා තියෙන්නේ.
    දැන් කොහොමත් සෙට් නෑ තමයි කාටවත්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,649
    5,212
    113
    me danumata ahanne.

    Netflix pawa rip karana un inna kale oka rip karanna bari,, lankawe weddo nethi nisada, un use karana technology patta nisada??
    slvlog pass එකක් තියනව නම් දීපන්. ඒකේ ඔක්කොම rip කරලා දෙන්නම්.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    සින්දුව නම් next level . dancing නම් චොර . දැනේ මේ නටපු එවුන් අම්මල තාත්තලා වෙලා ළමයි මේ video බලනවා ඇතිනේ
     
    • Haha
    Reactions: Honey Bunch

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,652
    2
    1,824
    113
    On a Cloud
    අඩේ මට මේ රූකාන්තව සෙට් වෙන්නනෙම නෑනෙ. මට පුංචි කාල ඉඳන්ම මෙයාගෙ සින්දු ඇහෙනවා ඒත් මං එහෙම ලොකුවට හොයගෙන අහලා නෑ. මෙයා වැඩකාරයා කියලා අහලා තියේ ඒත් මට එහෙම දෙයක් අහද්දි හිතෙන්නෙ නෑනෙ. මෙයාගේ වයිෆ් චන්ද්‍රලේකාගේ නම් මං ආසම සින්දු කීපයක්ම තියේ...
     
    • Like
    Reactions: Yudewwa

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,204
    113
    බලපංකෝ ලයිව් සිංග් කරන ගතිය. ඔය ලෙවල් එකට ලංකාවේ වෙන එකෙක්වත් නෑ. මූ නිකං මයිකල් ජැක්සන් වගේ ඩයල් එකක්.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,649
    5,212
    113
    අඩේ මට මේ රූකාන්තව සෙට් වෙන්නනෙම නෑනෙ. මට පුංචි කාල ඉඳන්ම මෙයාගෙ සින්දු ඇහෙනවා ඒත් මං එහෙම ලොකුවට හොයගෙන අහලා නෑ. මෙයා වැඩකාරයා කියලා අහලා තියේ ඒත් මට එහෙම දෙයක් අහද්දි හිතෙන්නෙ නෑනෙ. මෙයාගේ වයිෆ් චන්ද්‍රලේකාගේ නම් මං ආසම සින්දු කීපයක්ම තියේ...
    තව ටික කාලයක් යනකොට උඹට බොක්කටම සෙට් වේවි. මටත් එහෙමයි සමහර ගායකයෝ. අනිත් හැමෝම කැමතියි. මට සෙට් වෙන්නේ නෑ. ඊට පස්සේ කාලෙකින් අහන්න සෙට් උනාම ලොකු ආසාවක් එනවා ඒ සින්දු ගැන
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,652
    2
    1,824
    113
    On a Cloud
    තව ටික කාලයක් යනකොට උඹට බොක්කටම සෙට් වේවි. මටත් එහෙමයි සමහර ගායකයෝ. අනිත් හැමෝම කැමතියි. මට සෙට් වෙන්නේ නෑ. ඊට පස්සේ කාලෙකින් අහන්න සෙට් උනාම ලොකු ආසාවක් එනවා ඒ සින්දු ගැන
    ඔයා හරි.. එහෙම වෙන්නත් පුළුවන්.. සමහර විට කාලයේ ගැටළුවක් වෙන්න ඇති.
     
    • Like
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,649
    5,212
    113
    ඔයා හරි.. එහෙම වෙන්නත් පුළුවන්.. සමහර විට කාලයේ ගැටළුවක් වෙන්න ඇති.
    ඔව්. සමහර සින්දු ෆිල්ම් අපිට අස්ස හිතෙන්නේ කාලයක් ගියාට පස්සේ. සමහර ඒවා රස විදින්න පොඩි ඩිලේ එකක් අපි හැමෝටම තියනව.
    සමහර කෑම ජාතිත් එහෙමයි. පොඩි කාලේ කන්න අකමැතිම කෑම අවුරුදු 20ක් 30ක් යනකොට කන්න හරි ආසවක් එනව.