උඹ ට track එකක් තියනව වගේ නේ බං පොඩි.set na
ආදී කාලේ සින්දු කොහොමද බං දැන් කාලේ සෙට් වෙන්නෙ? ඒකනේ ඒවා ඒ කාලේ ජනප්‍රිය වෙලා දැං නැති වෙලා තියෙන්නේ.
දැන් කොහොමත් සෙට් නෑ තමයි කාටවත්.
උඹ ට track එකක් තියනව වගේ නේ බං පොඩි.set na
slvlog pass එකක් තියනව නම් දීපන්. ඒකේ ඔක්කොම rip කරලා දෙන්නම්.me danumata ahanne.
Netflix pawa rip karana un inna kale oka rip karanna bari,, lankawe weddo nethi nisada, un use karana technology patta nisada??
magnet:?xt=urn:btih:24eab58d51f8809d6ea7eeee8bcee10d13353b6a&dn=rtj.mp4&xl=8074301317&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce
just noticed "u canta" in corsican means "he sings". "ඍ" ("ර්") has close ties to "u" in phonology. dark magic!View attachment 268910
Trj.mp4magnet:?xt=urn:btih:24eab58d51f8809d6ea7eeee8bcee10d13353b6a&dn=rtj.mp4&xl=8074301317&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce
just noticed "u canta" in corsican means "he sings". "ඍ" ("ර්") has close ties to "u" in phonology. dark magic!View attachment 268910
අර මොකුන්ද බන් රොබෝලද ?![]()
ඒක ඇත්ත බන්Nostalgic. yes. Good old days !!!
ඒ වුනාට මේවා දාන්න එපා බං. ඒ කාලේ මතක් උනාම දුක හිතෙනවා.
තව ටික කාලයක් යනකොට උඹට බොක්කටම සෙට් වේවි. මටත් එහෙමයි සමහර ගායකයෝ. අනිත් හැමෝම කැමතියි. මට සෙට් වෙන්නේ නෑ. ඊට පස්සේ කාලෙකින් අහන්න සෙට් උනාම ලොකු ආසාවක් එනවා ඒ සින්දු ගැනඅඩේ මට මේ රූකාන්තව සෙට් වෙන්නනෙම නෑනෙ. මට පුංචි කාල ඉඳන්ම මෙයාගෙ සින්දු ඇහෙනවා ඒත් මං එහෙම ලොකුවට හොයගෙන අහලා නෑ. මෙයා වැඩකාරයා කියලා අහලා තියේ ඒත් මට එහෙම දෙයක් අහද්දි හිතෙන්නෙ නෑනෙ. මෙයාගේ වයිෆ් චන්ද්‍රලේකාගේ නම් මං ආසම සින්දු කීපයක්ම තියේ...
for one month? i thought it was only annualslvlog pass එක ගනින් 1,500 LKR / Month
ෆුල් ඉවෙන්ට් එක තියෙ
ඔයා හරි.. එහෙම වෙන්නත් පුළුවන්.. සමහර විට කාලයේ ගැටළුවක් වෙන්න ඇති.තව ටික කාලයක් යනකොට උඹට බොක්කටම සෙට් වේවි. මටත් එහෙමයි සමහර ගායකයෝ. අනිත් හැමෝම කැමතියි. මට සෙට් වෙන්නේ නෑ. ඊට පස්සේ කාලෙකින් අහන්න සෙට් උනාම ලොකු ආසාවක් එනවා ඒ සින්දු ගැන
ඔව්. සමහර සින්දු ෆිල්ම් අපිට අස්ස හිතෙන්නේ කාලයක් ගියාට පස්සේ. සමහර ඒවා රස විදින්න පොඩි ඩිලේ එකක් අපි හැමෝටම තියනව.ඔයා හරි.. එහෙම වෙන්නත් පුළුවන්.. සමහර විට කාලයේ ගැටළුවක් වෙන්න ඇති.
slvog eke thibba eka da me thiyenne
1month subscription eka 1500y (thawa dewal tibba wage dakka eke)for one month? i thought it was only annual