කොකාගේ කථාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොකා අප්ඩේට් විය...
    කොක්කුන් ප්‍රභේද ගැන දැනගනිමු...

    උපුටා ගැනීම මුල් තැනින්මය.. :yes::D

    පාලමේ කොකා – මූ නිතරම ඉන්නේ පාලම් ඇඳි වලය. නිතරම කෝලම් කිරීමට සමතෙකි.
    පාරලේ කොකා – ඉස්සර පාරක් දිගේ ලේ දමා ගෙන කෝරලේ ගෙදරට ගිය නිසා මූට ඒ නම් කියනු ලැබේ
    පණ නැති කොකා – මූට පණ නැතයි කිවත් මූ පණ ගසා එන්නේ සමහර වෙලාවටය.
    පස් කන කොකා – මූ නිතරම පස් වල හැදෙන කොස් ආහරයට ගන්න කොක් විෂේශයකි.
    පාණ කොකා – මූ එක්තර කෝණයකට ඇදවී ගිය කොකෙකි.
    පාන් කොකා – පාන් කෑමට රුචි මුත් මේ කොකාගේ ප්‍රධාන ආහාරය කෝන් ය.
    පලු කොකා - මේ කොකාගේ ඇත්තේ එක පලුවකි. නමුත් කොලු වැඩ වලට ඉතා දක්ෂය.
    පරණ කොකා – මූ ආදීතම කොක් විශේෂයකි. නමුත් වැඩ කොරවා ගැනීමට ඉතා ලොකු හැකියාවක් දක්වති.

    :lol::lol:
     
    ආයෙත් අප්ඩේටඩ්...
    උපුරා ගැනීම පරණ තැනින්මයි :cool:

    මේ දවස් වල කොක්කු,කුඩ වගේ දේවල් ගැන ගොඩක් අය කත කරන නිසා මටත් හිතුන ඒ වගෙ දෙයක් ගැන කතා කරන්න.....ඒ තමයි...පඩිය
    සමහරු හිතයි පඩි කිවුවහම මේ ගෙයි පඩිය විතරයි වැදගත් කියල....නෑ අයියට තියෙන පඩිය ඒ වගේම මේ දවස් වල සුපිරි තරුව වන කොකාගෙ පඩිය ඒවත් හරිම වැදගත්... කෙලින්ම කිවුවොත් ඔය කොයි පඩියත් හරිම වැදගත්... සමහර ඩයල් ලොකු ලොකු පඩි අරන් කයිය ගහනව හෙන ලෝඩ්ල වගෙ..ඔය ගොඩක් 'පොයිය ගහන උන්ගෙ පඩි' චාටර් කියල හැමෝම දන්නව... ඔය හැම ගොයියම පොර ටෝක් දුන්නට මාසෙ අන්තිමට දෙන පඩිය තකා පමනයි වැඩ කරන්නෙ....මම මේව කිවුවෙ ඊරිසියාවකට නෙමෙයි මට යාලුවෙක් ඉන්නව රොයිය කියල රොයිය පඩි ගැන කියන අදහස් තමයි ඕව...ඌ දැන් මේක 'දැකල පඩි' එපා කියල දුවයි ද දන්නෙ නෑ.. මට අමතක උනා මුකා ගැන මුකාගෙ පඩිය ඉලක්කන් හයේ ගානක් හැබැයි ඌ ඉන්නෙ 10ට ගනින්න බෑ වගේ...ද පඩිය ගැන කිවුව ඇති වගේ.... දැන් අපේ බෝඩිමේ මගෙ සගයො දෙන්න (හූවට) ලකා සහ (පාලු) මකා එන වෙලාව...ලකාගෙ පඩියයි මකාගෙත් පඩියයි දෙකම අද... බෝතලයක් සුවල්....එහෙනන් මම ගියා ජය...!!