කොකේන් ගැන ඔබ නොදත් කරුණු
දිනකට ඇමරිකානුවන් 2500ක් පළමු වරට කොකේන් භාවිත කරයි.
ස්කොට්ලන්තායේ සෑම 40 දෙනෙකුගෙන් 1 අයෙක්ම කොකේන් භාවිත කරයි. එය ලොව වැඩිම ප්‍රතිශතයයි.
ගර්භණී සමයේදී කොකේන් භාවිත කිරීමෙන් කුසේ සිටින බිළිදාද කොකේන් වලට ඇබ්බෙහි වේ.
කොලොම්බියානුවන්ගේ කොකේන් වලින් ඇමරිකානුවෝ මැරෙනවට වඩා ඇමරිකානුවන්ගේ දුම්කොල වලින් කොලොම්බියානුවො මැරෙනවලු.
විෂාදයට සහ සුරාදූර්තයට(Alcoholism) පිළියම් ලෙස ලොව විසූ ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයෙකු වන සිග්මන් ෆ්‍රොයිඩ් කොකේන් නිර්දේශ කර ඇත.
කොලොම්බියාවේ කොකේන් ග්‍රෑම් එකක් US$5 කට මිළදී ගැනීමට හැකිවන අතර ඇමරිකාවේ ග්රැම් එකක් US$100ක් වේ.
ලොව වටා විකිණෙන කොකේන් වල වටිනාකම මයික්‍රොසොෆ්ට්, මැක්ඩොනල්ඩ්ස් සහ කෙලෝග්ස් තුනම විකුණන භාණ්ඩ වල වටිනාකමට වඩා වැඩිය.
කොකේන්, හෙරෝයින්, ටී.එන්.ටී වගේම කැෆේන් හැදිල තියෙන්නෙත් හයිඩ්රජන්, කාබන් , නයිට්රජන් සහ ඔක්සිජන් වලිනි.
පිරිපහදු කළ සීනි, කොකේන් වලට වඩා ඇබ්බැහිවන සුළුයිලු.
Pattakatha staff
Related Posts
ශ්‍රී ලංකාව ගැන ඔබ නොදත් කරුණු 9ක්.
මරණ දඬුවම ගැන ඔබ නොදත් කරුණු 13 ක්.
කැරපොත්තො ගැන ඔබ නොදත් කරුණු 9ක්.
රත්තරං පිළිබද ඔබ නොදත් කරුණු.
ට්විටර් ගැන ඔබ නොදත් කරුණු 16ක්.

kisi awulak nehe..hebai fresh kalawam nethi ewa wenna one..neththnam maduru thel gahapuwa gahla pissankotuwe thamai