කොකේන් ගැන ඔබ නොදත් කරුණු

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
කොකේන් ගැන ඔබ නොදත් කරුණු

දිනකට ඇමරිකානුවන් 2500ක් පළමු වරට කොකේන් භාවිත කරයි.

ස්කොට්ලන්තායේ සෑම 40 දෙනෙකුගෙන් 1 අයෙක්ම කොකේන් භාවිත කරයි. එය ලොව වැඩිම ප්‍රතිශතයයි.

ගර්භණී සමයේදී කොකේන් භාවිත කිරීමෙන් කුසේ සිටින බිළිදාද කොකේන් වලට ඇබ්බෙහි වේ.

කොලොම්බියානුවන්ගේ කොකේන් වලින් ඇමරිකානුවෝ මැරෙනවට වඩා ඇමරිකානුවන්ගේ දුම්කොල වලින් කොලොම්බියානුවො මැරෙනවලු.

විෂාදයට සහ සුරාදූර්තයට(Alcoholism) පිළියම් ලෙස ලොව විසූ ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයෙකු වන සිග්මන් ෆ්‍රොයිඩ් කොකේන් නිර්දේශ කර ඇත.

යුරෝපයේ 1990 පැවති කොකෙන් මිළ මේ වන විට 51% පමණ අඩු වී ඇත.

කොලොම්බියාවේ කොකේන් ග්‍රෑම් එකක් US$5 කට මිළදී ගැනීමට හැකිවන අතර ඇමරිකාවේ ග්‍රැම් එකක් US$100ක් වේ.

ලොව වටා විකිණෙන කොකේන් වල වටිනාකම මයික්‍රොසොෆ්ට්, මැක්ඩොනල්ඩ්ස් සහ කෙලෝග්ස් තුනම විකුණන භාණ්ඩ වල වටිනාකමට වඩා වැඩිය.

කොකේන් ගැනීම, එම පැයේදී හෘද රෝගයක් සෑදීමේ ප්‍රවනතාවය 2400% ගුණයකින් වැඩි කරයි.

කොකේන්, හෙරෝයින්, ටී.එන්.ටී වගේම කැෆේන් හැදිල තියෙන්නෙත් හයිඩ්‍රජන්, කාබන් , නයිට්‍රජන් සහ ඔක්සිජන් වලිනි.

පිරිපහදු කළ සීනි, කොකේන් වලට වඩා ඇබ්බැහිවන සුළුයිලු.

වැඩිපුරම ඇබ්බැහිවන සුළු කොකේන් වර්ගය ක්‍රැක් කොකේන්ලු.

ඩෝපමින් මට්ටම ආහාර වලින් 50%ක්ද, ලිංගිකව හැසිරීමේදී 100%ක්ද කොකේන් භාවිතයේදී 250%ද වැඩිවේ.

කොකේන් වලට නෝස් කැන්ඩි, වයිට් ලේඩි, ස්ටා ඩස්ට්, සහ චාලී කියලත් කියනවලු.

Pattakatha staff

Related Posts

ශ්‍රී ලංකාව ගැන ඔබ නොදත් කරුණු 9ක්.

මරණ දඬුවම ගැන ඔබ නොදත් කරුණු 13 ක්.

කැරපොත්තො ගැන ඔබ නොදත් කරුණු 9ක්.

රත්තරං පිළිබද ඔබ නොදත් කරුණු.

ට්විටර් ගැන ඔබ නොදත් කරුණු 16ක්.

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කුඩු ,ගංජා ගැහුවොත් ගොඩ එතහැකි :rolleyes:
    හැබැයි කොකේන් ගැහුවොත් නම් සාදා සොත්ති බවන්තුතේ තමා :no:
    +Rep ;)
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,153
    3,157
    113
    කුඩු ,ගංජා ගැහුවොත් ගොඩ එතහැකි :rolleyes:
    හැබැයි කොකේන් ගැහුවොත් නම් සාදා සොත්ති බවන්තුතේ තමා :no:
    +Rep ;)

    Kudu gehuwoth nam summa thamama.. Mona sellama demmath addict wenawa.. Ee athin ganja nam :love: kisi awulak nehe..hebai fresh kalawam nethi ewa wenna one..neththnam maduru thel gahapuwa gahla pissankotuwe thamai
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    කුඩු ,ගංජා ගැහුවොත් ගොඩ එතහැකි :rolleyes:
    හැබැයි කොකේන් ගැහුවොත් නම් සාදා සොත්ති බවන්තුතේ තමා :no:
    +Rep ;)

    නෑ නෑ කොකේන් වලට වඩා හෙරොඉන් ගැහුවොත් ඇබ්බැහි වෙනව. කොකේන් එක පාරක් ගහල නවත්තන්න පුලුවන්. හැබැයි හෙරොඉන් පටන් ගත්තොත් ගැලවෙන්න හරි අමාරුයි :no::no::no:
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    Kudu gehuwoth nam summa thamama.. Mona sellama demmath addict wenawa.. Ee athin ganja nam :love: kisi awulak nehe..hebai fresh kalawam nethi ewa wenna one..neththnam maduru thel gahapuwa gahla pissankotuwe thamai

    :love: :love: :love:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Kudu gehuwoth nam summa thamama.. Mona sellama demmath addict wenawa.. Ee athin ganja nam :love: kisi awulak nehe..hebai fresh kalawam nethi ewa wenna one..neththnam maduru thel gahapuwa gahla pissankotuwe thamai
    Ganja ,kudu palanaya karahakiy
    ekane USA wala legal karala thiyenneth Ganja ;)

    නෑ නෑ කොකේන් වලට වඩා හෙරොඉන් ගැහුවොත් ඇබ්බැහි වෙනව. කොකේන් එක පාරක් ගහල නවත්තන්න පුලුවන්. හැබැයි හෙරොඉන් පටන් ගත්තොත් ගැලවෙන්න හරි අමාරුයි :no::no::no:
    Heroin ,Cocaine ඔක්කොම ඉක්මනට මිනිසුන් Addict වෙන drugs :no:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :love::love::love::love: charle :P

    5491408255_8492324b2e.jpg
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දවසක් රෂියන් කෙල්ලෙක් සෙට් උනා කියහන්කෝ cocaine ගන්න .. පට්ටම කෑල්ල .. මාව නිකන් කරකවල අත අරිය වගේ ඔයි ඒ දර්ශනෙට :(