+ape paththeth sudu hadun kiyala thiyenne oya widihama gahak
අනිවා..බොන්ඩ නෙවෙයි ලස්සනට හදන්ඩ දෙන්නෙත් නෑනෙලස්සනට තියන්න ඇති. .![]()

පරණ නිවුස් එකක් දැක්කා 2015 දී දකුණු පළාතේ පල තවාන් වලට සුදු හදුන් බිජ කියලා කොකේන් පල දීලා ඒවා අරගෙන ගිහින් මිනිස්සු සුදු හදුන් කියල පළාත් කරලා කියලා .පස්සේ රුහුණේ agri faculty එකෙන් ඇවිත් අදුරගෙන ඒවා හොයා හොයා විනාශ කළා කියලා.
pahu giya kaale mal pala kiyala owa hitewwa neda low country wala? galle matara wage palath wala. passe ewa destroy kara. mama danna tharamin. kattiya dannathi hinda beruna mama hithanne.
අඩෝ අපේ ගෙදරත් තිබුන.. මේවට කියන්නේ සිරිවැඩි බැවිල කියල අපේ පැත්තේ ගෙවල් වල සුදු හදුන් කියල පැල කලේ.. මමත් නම දැන ගත්තේ පේරාදෙනියේ ගාඩන් ගිය වෙලාවක..