කොකේන් වගා කරලා ගොඩ යමු.

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පරණ නිවුස් එකක් දැක්කා 2015 දී දකුණු පළාතේ පල තවාන් වලට සුදු හදුන් බිජ කියලා කොකේන් පල දීලා ඒවා අරගෙන ගිහින් මිනිස්සු සුදු හදුන් කියල පළාත් කරලා කියලා .පස්සේ රුහුණේ agri faculty එකෙන් ඇවිත් අදුරගෙන ඒවා හොයා හොයා විනාශ කළා කියලා.
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    අපේ උන්ගෙ තියන ලිංගික ඉරිසියාව නැත්තං ඔයිටවඩා හොඳ ප්‍රඩක්ට් හදන්න පුලුවන්..........
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    පරණ නිවුස් එකක් දැක්කා 2015 දී දකුණු පළාතේ පල තවාන් වලට සුදු හදුන් බිජ කියලා කොකේන් පල දීලා ඒවා අරගෙන ගිහින් මිනිස්සු සුදු හදුන් කියල පළාත් කරලා කියලා .පස්සේ රුහුණේ agri faculty එකෙන් ඇවිත් අදුරගෙන ඒවා හොයා හොයා විනාශ කළා කියලා.

    බැසිල් ද කොහෙද බෙදුවෙ, අපෙ අයිය කෙනෙක් ගාවත් තිබ්බ ගහක්
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    pahu giya kaale mal pala kiyala owa hitewwa neda low country wala? galle matara wage palath wala. passe ewa destroy kara. mama danna tharamin. kattiya dannathi hinda beruna mama hithanne.

    අඩෝ අපේ ගෙදරත් තිබුන.. මේවට කියන්නේ සිරිවැඩි බැවිල කියල අපේ පැත්තේ ගෙවල් වල සුදු හදුන් කියල පැල කලේ.. මමත් නම දැන ගත්තේ පේරාදෙනියේ ගාඩන් ගිය වෙලාවක..
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අඩෝ අපේ ගෙදරත් තිබුන.. මේවට කියන්නේ සිරිවැඩි බැවිල කියල අපේ පැත්තේ ගෙවල් වල සුදු හදුන් කියල පැල කලේ.. මමත් නම දැන ගත්තේ පේරාදෙනියේ ගාඩන් ගිය වෙලාවක..

    ata tikak hoya ganna nadda macho