කොකේන් වගා කරලා හිරේ යමු


pahu giya kaale mal pala kiyala owa hitewwa neda low country wala? galle matara wage palath wala. passe ewa destroy kara. mama danna tharamin. kattiya dannathi hinda beruna mama hithanne.
meke penna thiyena jathiye kola thiyena gas wagayak mehe thiyenawane ban
https://en.wikipedia.org/wiki/Coca#/media/File:Erythroxylum_novogranatense_var._Novogranatense_(retouched).jpg
mehe tiyeda ban me pala
අඩෝ මමත් දැකලා තියෙනවා වගේ මතකයි බං මේ ගහ
හොයා ගත්තොත් නම් ගොඩ පුතී


මේ ලඟදි පෙන්නුව ලස්සන පොඩි ගන්ජ පැලයක් පෝච්චියක් එක්ක අල්ලල පොලිසියෙ තියෙනව මේසෙ උඩ..එහෙව් එකේ මොන කොකාද ප්රෙන්ස්![]()
