කොකේන් වගා කරලා ගොඩ යමු.

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කොකේන් වගා කරලා ගොඩ යමු.



    නිවර්හ්ටන දේශගුණයක් තියෙන නිසා ලංකාවේද සාර්ථක ලෙස වගා කල හැකිය .කොකා පැල ලබා ගැනීමට තැනක් තියේනම් කියන්න ප්රෙන්ස්
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    pahu giya kaale mal pala kiyala owa hitewwa neda low country wala? galle matara wage palath wala. passe ewa destroy kara. mama danna tharamin. kattiya dannathi hinda beruna mama hithanne.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    mehe tiyeda ban me pala

    machan dan awurudu pahakata hayakata witara kalin thibba. loku operation ekak giya winasa karanna. thawama athi samahara than wala mata hithenne.
    mama danna eka thanak thiyanawa e kaale owa thibba. e golloth mal kiyala wawala thibbe. mama ahannam thiyeda kiyala. sudda karada danne na.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අඩෝ මමත් දැකලා තියෙනවා වගේ මතකයි බං මේ ගහ
    හොයා ගත්තොත් නම් ගොඩ පුතී
    :lol::lol::lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ ලඟදි පෙන්නුව ලස්සන පොඩි ගන්ජ පැලයක් පෝච්චියක් එක්ක අල්ලල පොලිසියෙ තියෙනව මේසෙ උඩ..එහෙව් එකේ මොන කොකාද ප්රෙන්ස් :lol:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කොකෙන් දලු මැල්ලුමක් නොදැන කාලා සෙට් එකක් පිස්සු කෙලියා කියලා නිව්ස් එකක් ගියා දැන් සැහෙන කාලෙකට කලින්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේ ලඟදි පෙන්නුව ලස්සන පොඩි ගන්ජ පැලයක් පෝච්චියක් එක්ක අල්ලල පොලිසියෙ තියෙනව මේසෙ උඩ..එහෙව් එකේ මොන කොකාද ප්රෙන්ස් :lol:

    ලස්සනට තියන්න ඇති. . :rolleyes: